හෙදියක් දූෂණය කළ අනියම් පෙම්වතා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රජයේ රෝහලක සේවයේ නියුතු හෙදියක නාඋල - වැල්ගාල ප්‍රදේශයේදී ඇගේ අනියම් පෙම්වතා ඇතුළු තිදෙනකු අතින් දූෂණයට ලක්ව ඇතැයි කියන සිද්ධියකට සැකපිට පුද්ගලයන් තිදෙනකු නාඋල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    නාඋල පොලිස් වසමේ වැල්ගාල, අඹන ප්‍රදේශයේදී පසුගියදා (25) පෙරවරු 8.00ට පමණ තමන් මෙම සිදුවීමට මුහුණදුන් බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව නාඋල පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැල්ගාල - අඹන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එක් පුද්ගලයකු යුද හමුදා සේවයේ නිරතව නිවාඩු ලබා සිටින පුද්ගලයකු බවත් පොලීසිය පැවසීය.

    ඔවුන් වයස අවුරුදු 36, 34 සහ 37 වයස්වල පසුවන්නන් වන අතර, සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

    hey @Don GasCan mehe waren yako, menna ubata nanna thread ekak damma
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    "සුගතං මාමගේ වැස්සි බඩ වෙලා කියලා මාමා මන්න පිහියක් අරං උබව හොයනවා.පොඩ්ඩක් හැංගිලා හිටපන්
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    රජයේ රෝහලක සේවයේ නියුතු හෙදියක නාඋල - වැල්ගාල ප්‍රදේශයේදී ඇගේ අනියම් පෙම්වතා ඇතුළු තිදෙනකු අතින් දූෂණයට ලක්ව ඇතැයි කියන සිද්ධියකට සැකපිට පුද්ගලයන් තිදෙනකු නාඋල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    නාඋල පොලිස් වසමේ වැල්ගාල, අඹන ප්‍රදේශයේදී පසුගියදා (25) පෙරවරු 8.00ට පමණ තමන් මෙම සිදුවීමට මුහුණදුන් බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව නාඋල පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැල්ගාල - අඹන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එක් පුද්ගලයකු යුද හමුදා සේවයේ නිරතව නිවාඩු ලබා සිටින පුද්ගලයකු බවත් පොලීසිය පැවසීය.

    ඔවුන් වයස අවුරුදු 36, 34 සහ 37 වයස්වල පසුවන්නන් වන අතර, සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

    hey @Don GasCan mehe waren yako, menna ubata nanna thread ekak damma
    එක් පුද්ගලයකු යුද හමුදා සේවයේ නිරතව නිවාඩු ලබා සිටින පුද්ගලයකු බවත් පොලීසිය පැවසීය.

    නිමි

    නිවාඩු පිට ඉන්න උන් සිවිල් ජනතාව නෙමෙයි ද .
    හැල්ලු කරන්නම ත්‍රෙඩ් දානව කියන්නේ මේකට පොන්නයෝ 🤣🤣

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    එක් පුද්ගලයකු යුද හමුදා සේවයේ නිරතව නිවාඩු ලබා සිටින පුද්ගලයකු බවත් පොලීසිය පැවසීය.

    නිමි

    නිවාඩු පිට ඉන්න උන් සිවිල් ජනතාව නෙමෙයි ද .
    හැල්ලු කරන්නම ත්‍රෙඩ් දානව කියන්නේ මේකට පොන්නයෝ 🤣🤣

    ube kawruhari hamudawe innawa neda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    ube kawruhari hamudawe innawa neda?
    එම වෙන්න ඕනේ නෑ. මූ දාන්නෙම පොලිසියේ හමුදාවේ ත්‍රෙඩ් . එකෙනුත් 3/4 විශ්‍රාමික, පැනගිය, නිවාඩු පිට ඉන්න උන් . උන් වැඩ නොකරන වෙලාවේ සිවිල් ජනතාව සිවිල් නීතිය නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක් පුද්ගලයකු යුද හමුදා සේවයේ නිරතව නිවාඩු ලබා සිටින පුද්ගලයකු බවත් පොලීසිය පැවසීය.

    නිමි

    නිවාඩු පිට ඉන්න උන් සිවිල් ජනතාව නෙමෙයි ද .
    හැල්ලු කරන්නම ත්‍රෙඩ් දානව කියන්නේ මේකට පොන්නයෝ 🤣🤣
    එක් පුද්ගලයකු mulu හමුදාwa hallu karanawa thota penne nedda ponyo

    ube kawruhari hamudawe innawa neda?

    uge thatththala set ekakama innawalu army eke
    ------ Post added on Dec 28, 2024 at 11:59 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    එක් පුද්ගලයකු mulu හමුදාwa hallu karanawa thota penne nedda ponyo

    එක තමා පොන්නයෝ කියන්නේ මෙතන හෑල්ලු වෙන ත්‍රෙඩ් දාන්නේ ඇයි සිවිල් වැසියන්ගේ ඒවා දාල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක තමා පොන්නයෝ කියන්නේ මෙතන හෑල්ලු වෙන ත්‍රෙඩ් දාන්නේ ඇයි සිවිල් වැසියන්ගේ ඒවා දාල

    ithinn ponnayo mage athida hallu une, army karaya hallu kara thota penne nedda,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    ithinn ponnayo mage athida hallu une, army karaya hallu kara thota penne nedda,
    ඉතින් පොන්නයෝ හමුදාවේ උන් විතරද ඔවා කරන්නෙ . නිවාඩු දවසේ පෞද්ගලික ජීවිතක් තියෙන්න බැයිද . හෑල්ලු කරන්නම තමා දාන්නෙ උබ උබේ එකායන අරමුන එක. උබේ දුක මට තේරෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් පොන්නයෝ හමුදාවේ උන් විතරද ඔවා කරන්නෙ . නිවාඩු දවසේ පෞද්ගලික ජීවිතක් තියෙන්න බැයිද . හෑල්ලු කරන්නම තමා දාන්නෙ උබ උබේ එකායන අරමුන එක. උබේ දුක මට තේරෙනවා

    ahh bola huththige putho, නිවාඩු දවසේ පෞද්ගලික ජීවිතක් තියෙන්න anunge genuta polin dala mulu hamudawama hallu karannada ponnayo.
    okata winayak thibbanam oya karapu wede nawaththala anik kattiayatath adarshayak denna thibba, oka karoth hire yanna wenawai kiyala, ara geniwa gedara gihin dalla uta army eke respect eka wedi kara ganna thibba.

    hey @Don GasCan moko anik notification dekkata meka dekka nedda
    ------ Post added on Dec 29, 2024 at 2:48 AM
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    එම වෙන්න ඕනේ නෑ. මූ දාන්නෙම පොලිසියේ හමුදාවේ ත්‍රෙඩ් . එකෙනුත් 3/4 විශ්‍රාමික, පැනගිය, නිවාඩු පිට ඉන්න උන් . උන් වැඩ නොකරන වෙලාවේ සිවිල් ජනතාව සිවිල් නීතිය නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ

    ithin civil law unata u hamudawe ekek ne. sinhalu kiyanne lankawe forces thamai loke winaya athin hodama hamudawa kiyala. ehema un da me wage eva karanne?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    ithin civil law unata u hamudawe ekek ne. sinhalu kiyanne lankawe forces thamai loke winaya athin hodama hamudawa kiyala. ehema un da me wage eva karanne?
    නිවාඩු දවසේ කරානම් සිවිල් නීතිය . ඒම තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අනික ආරක්ශක සේවයට වෙන ලෝකෙක උන් එන් නෑනේ . උනුත් අපි වගේ කෘතග්ජන මිනිස්සූ හැගීම් දැනීම් තියනවා . රස්සාව කියන්නේ රස්සාව එක පෞද්ගලික ජීවිතය එක්ක පටලවගන්න එපා . අනික ආරක්ශක සේවයේ උන් පමණක් නෙමෙයි ඕවා කරන්නේ , මූ ඒවා දාන් නෑ .
     
    • Like
    Reactions: Sam Walton

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,895
    113
    Maligawatta
    මේ වගේ වනචර කොල්ලො නැති පැත්තකින් පදිංචි වෙන්න සිහින දකින ඔබටයි මේ අවස්ථාව

    1000050320.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    Nurse geth aniyam pemwatha kiyanne, ekith badapu baddak neda 😅

    Foursome ekak daanna gihin ne modaya taniyen athal aran inne nathiwa
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබට බැරැක්කේ වෙන් දේවල් වලට රෙද්දේ රෙවිලා අඩාගෙන ත්‍රෙඩ් දාන්නේ . බැරැක්කායා රෑට ෆයර් වෙන්නේ මෙකයි

    ko ko ai kalin comment eken penala yanne???
    dan uba fail anith thread walata ena epa, uba nala iwarai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    ko ko ai kalin comment eken penala yanne???
    dan uba fail anith thread walata ena epa, uba nala iwarai
    කමෙන්‍ට් එක දාපන් කෝ ලියන්න. 100 විතර එකම ගහනකොට තෙරුමක් නෑනේ කමෙන්ට් ගහලා . කොමත් කරනේ හෑල්ලු කරන එකනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කමෙන්‍ට් එක දාපන් කෝ ලියන්න. 100 විතර එකම ගහනකොට තෙරුමක් නෑනේ කමෙන්ට් ගහලා . කොමත් කරනේ හෑල්ලු කරන එකනේ

    thota meke serama penuna eke 1 penune nethi wenna baha neda ponnayo, thota kata uththra nathi nisai lissala yanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    thota meke serama penuna eke 1 penune nethi wenna baha neda ponnayo, thota kata uththra nathi nisai lissala yanne
    කට උත්තර නැත්තම් මේ ගහන්නේ උබට රමණය යෙදෙන කොස්තාපල් කෙනෙක් කියලා හිතපන් කෝ හරි