රජයේ රෝහලක සේවයේ නියුතු හෙදියක නාඋල - වැල්ගාල ප්‍රදේශයේදී ඇගේ අනියම් පෙම්වතා ඇතුළු තිදෙනකු අතින් දූෂණයට ලක්ව ඇතැයි කියන සිද්ධියකට සැකපිට පුද්ගලයන් තිදෙනකු නාඋල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නාඋල පොලිස් වසමේ වැල්ගාල, අඹන ප්‍රදේශයේදී පසුගියදා (25) පෙරවරු 8.00ට පමණ තමන් මෙම සිදුවීමට මුහුණදුන් බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව නාඋල පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැල්ගාල - අඹන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එක් පුද්ගලයකු යුද හමුදා සේවයේ නිරතව නිවාඩු ලබා සිටින පුද්ගලයකු බවත් පොලීසිය පැවසීය.
ඔවුන් වයස අවුරුදු 36, 34 සහ 37 වයස්වල පසුවන්නන් වන අතර, සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
hey @Don GasCan mehe waren yako, menna ubata nanna thread ekak damma