මචං රෑ 11 ට නිදගත්තත් දවල් 11 විතර වෙනකන් නින්ද යනවා බන්.
මේක පුදුම වදයක්.11න් පස්සෙ ආයෙ නින්ද යන්නෙ නෑ.
මම ආසයි උදේ 6 වත් වෙද්දි ඇහැරිලා වැඩ පටන් ගන්න. එලාම් එක දුරින් තිබ්බත් හීනෙන් වගේ ගිහින් ඔෆ්ෆ් කරනවා. එක්කො ඒක වැදිලම ඔෆ්ෆ් වෙලා.
ඩොක්ට කෙනෙක් ලගට වත් යන්න බැලුවෙ බන්. සාමාන්‍ය ඩොකෙක් ලගට ගියාට අවුලක් නැද්ද ? වෙන specialist ල ඉන්නවද?
මේකත් බැලුවා
https://elakiri.com/threads/නින්ද-යන-ලෙඩේ.2032728/