හෙනට නින්ද යනව බන් රෑට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    මචං රෑ 11 ට නිදගත්තත් දවල් 11 විතර වෙනකන් නින්ද යනවා බන්.
    මේක පුදුම වදයක්.11න් පස්සෙ ආයෙ නින්ද යන්නෙ නෑ.
    මම ආසයි උදේ 6 වත් වෙද්දි ඇහැරිලා වැඩ පටන් ගන්න. එලාම් එක දුරින් තිබ්බත් හීනෙන් වගේ ගිහින් ඔෆ්ෆ් කරනවා. එක්කො ඒක වැදිලම ඔෆ්ෆ් වෙලා.

    ඩොක්ට කෙනෙක් ලගට වත් යන්න බැලුවෙ බන්. සාමාන්‍ය ඩොකෙක් ලගට ගියාට අවුලක් නැද්ද ? වෙන specialist ල ඉන්නවද?

    මේකත් බැලුවා
    https://elakiri.com/threads/නින්ද-යන-ලෙඩේ.2032728/
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    WFH නිසා මටත් දැන් ඔය සීන් එක වගේ තියෙන්නෙ.හැබැයි මම නං පාන්දර 2/3 වෙනකං ඇහැරලා ඉන්නවා.කොච්චර ට්‍රයි කරත් පාන්දර 2 වෙනකං විතර නින්ද යන්නෙම නෑ.උදේ 10 විතර වෙනකන් නිදා ගන්නවා.වැඩ පටන් ගන්න ඕන හින්දා අමාරුවෙන් නැගිට ගත්තත් දවසම මස්තෙ ගහලා වගේ ඉන්නෙ.මේක නවත්තගන්න බැරුව ඉන්නෙ මාත් 😔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇගේ ලේ අඩුද දන්නේ නෑ, රක්තහීන්තාවය. කෝකටත් ඉක්මණටම ඩොක්ටර් කෙනෙක් ගාවට යන එක තමයි හොදම දේ ඕක කාලෙක ඉදන් තියනවනම්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    BumpS
    WFH නිසා මටත් දැන් ඔය සීන් එක වගේ තියෙන්නෙ.හැබැයි මම නං පාන්දර 2/3 වෙනකං ඇහැරලා ඉන්නවා.කොච්චර ට්‍රයි කරත් පාන්දර 2 වෙනකං විතර නින්ද යන්නෙම නෑ.උදේ 10 විතර වෙනකන් නිදා ගන්නවා.වැඩ පටන් ගන්න ඕන හින්දා අමාරුවෙන් නැගිට ගත්තත් දවසම මස්තෙ ගහලා වගේ ඉන්නෙ.මේක නවත්තගන්න බැරුව ඉන්නෙ මාත් 😔
    Same here bn
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හෙට පැය හතක් කරන්ට් නෑ
    කරන්න වැඩකුත් නැති එකේ නිදාගනින් මචන් තව ටිකක්
     
    • Haha
    Reactions: meeka and allrights

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    ඇගේ ලේ අඩුද දන්නේ නෑ, රක්තහීන්තාවය. කෝකටත් ඉක්මණටම ඩොක්ටර් කෙනෙක් ගාවට යන එක තමයි හොදම දේ ඕක කාලෙක ඉදන් තියනවනම්.
    weight ekath thiynwa bn. issara age weight eka 35 kg. dn masa 6 athulatha 52 kg dakwa wadi una
     
    • Like
    Reactions: Stimulus mind

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    raata nida ganne naha man nam .. wada karanna hodama time eka .. eth meka hamadaama karanna puluwan deyak newe ..
    balance eke 2 days wage no sleep .. aye 2 am vithra nidiyanwa .. 11 vithra nidaa gena 4 ta wage nagitinwa .. ohma thamaa ...