හෙනමගහපිය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පසුගිය සිකුරාදා ලොව ප්‍රධාන පෙලේ නිදහස් ගොනු හුවමාරු වෙබ් අඩවියක් වූ මෙගාඅප්ලොඩ් වෙබ් අඩවිය වසා දැමීමත් සමගම ඒ හා සමාන වූ වෙනත් වෙබ් අඩවිද මේ වන විට සිය පාරිබොගිකයන්ගේ ගිනුම් වසා දැමීමට පටන් ගෙන ඇත. මේ අනුව මේ වන විට ෆයිල්සර්ව්,ෆයිල්සොනික්,විඩියෝසර් යන ප්‍රධාන පෙලේ ගොනු හුවමාරු කරන්නන් තම පාරිහෝගිකයනිගේ ලිපි ගොනු මකා දැමීමට පටන් ගෙන ඇත.
    මේ තත්ත්වය මත ඉදිරියේදී නොමිලේ ගීත , චිතුපට, මියුසික් විඩියෝ අදිය අන්තර් ජාලය ඔස්සේ නොමිලේ භාගත කිරීම අඩපන වනු ඇත.
    මෙයට විරෝධය පලකිරීමක් ලෙස පසුගියදා විකිපීඩියා වෙබ් අඩවිය පැය 24ක කාලයක් තම වෙබ් අඩවිය වසා දමන ලදි.

    වීඩියෝමාර්ට්95 මෝවි වෙබ් අඩවියේ චිත්‍රපට ඉවත් කර ඇති අයුරු

    ෆයිල්සර්ව් වෙබ් අඩවිය භාවිතා කරන්නෙකු තහනම් කර ඇති අයුරු

    ෆයිල්සොනික් වෙබ් අඩවිය අද උදෑසන සිට දිස්වන අයුරු
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පසුගිය සිකුරාදා ලොව ප්‍රධාන පෙලේ නිදහස් ගොනු හුවමාරු වෙබ් අඩවියක් වූ මෙගාඅප්ලොඩ් වෙබ් අඩවිය වසා දැමීමත් සමගම ඒ හා සමාන වූ වෙනත් වෙබ් අඩවිද මේ වන විට සිය පාරිබොගිකයන්ගේ ගිනුම් වසා දැමීමට පටන් ගෙන ඇත. මේ අනුව මේ වන විට ෆයිල්සර්ව්,ෆයිල්සොනික්,විඩියෝසර් යන ප්‍රධාන පෙලේ ගොනු හුවමාරු කරන්නන් තම පාරිහෝගිකයනිගේ ලිපි ගොනු මකා දැමීමට පටන් ගෙන ඇත.
    මේ තත්ත්වය මත ඉදිරියේදී නොමිලේ ගීත , චිතුපට, මියුසික් විඩියෝ අදිය අන්තර් ජාලය ඔස්සේ නොමිලේ භාගත කිරීම අඩපන වනු ඇත.
    මෙයට විරෝධය පලකිරීමක් ලෙස පසුගියදා විකිපීඩියා වෙබ් අඩවිය පැය 24ක කාලයක් තම වෙබ් අඩවිය වසා දමන ලදි.
    දන්නෙ නැති ලබ්බවල් කියවන්නෙ නැතිව හිටපං යකෝ. උන් විකිය වැහුවෙ තොට හොරෙන් සිංදුයි ෆිල්මුයි බාන්න බැරි වෙන හින්දා නෙමෙයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබලත් ඔය site වලට copyrighted materials upload කරන්න එක අඩු කරන්න mp3, movies වගේ ඒවා. විශේෂයෙන් MS Skydrive එකට නම් මොන මගුලක් වත් දාන්න එපා දැන් ගොඩක් strict ඉස්සර වගෙ නෙමෙයි අපි ලංකාවෙ අපිව කොහොම අල්ලන්නද කියලා ගනන් ගන්නෙ නැතුව ඉන්න එපා.

    අනික දැන් public sharing නැති නිසා මෙ site owners ලාට individual accounts check කරන එක ගේමක් නෙමෙයි.කට්ටිය loss වෙන්න කලින් කිව්වේ :D