හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න ඕක තමා අපේ උන්ගේ තියෙන වැරැද්ද. බහුතරේ බේබද්දෝ වෙච්ච රටේ නොබොන එකා හිතන්නේ ඌට ඒක මදිකමක් කියල. මමනං ඕනෑතරම් ඔය වගේ සීන් වලට මුහුණ දීල තියෙනවා, මේ ඊයේ පෙරේදත් වෙඩිමකට ගියා යාලුවෙක්ගෙ. ඔය වගේම තමා අඳුරන එකෙක්වත් නැහැ. බොන එවුන් සෙට් එකකට තමා යාළුවගේ අම්ම මාව සෙට් කරලා ගියේ. නමුත් මටනම් බොන්නේ නැහැ කියන එක ආඩම්බරයක් මිසක් ලැජ්ජාවට කාරණයක් නෙවෙයි.
    වැදගත් විදිහට ගියා....
    වැදගත් විදිහට හිටියා....
    වැදගත් විදිහට ආවා.....
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මරුසිරා;21663411 said:
    බැරි බරි ගාතේ බීල නොන්ඩි නොවී පිරිමියෙක් වගේ බොන්නේ නැහැ කිව්වනම් ඕක වෙන්නේ නැහැ .බොන උන් කොච්චර පෙරැත්ත කලත් තමන්ගේ ප්‍රතිපත්තිය රැකීම තමයි පිරිමිකම කියන්නේ .බොන උන් උන්ගේ ෂෝ එකට බොනවා .බොන්නේ නැත්නම් නොබී ඉන්න එක තමා හරි:)

    පාඩමක් ඉගෙන ගත්තනම් එකත් වටිනවා :)

    11.gif
    11.gif
    11.gif
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කවුරුහරි කිව්වෝත් බිව්වම මෙලෝ දෙයක් මතක නෑ කියලා......
    උඩින් තියෙන අපේ සහෝදරයාගේ කුජිත සිං එකේ ත්‍රේඩ් එක පෙන්න පල්ලා මචාංලා.......

    :P
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කඩ්ඩ බැරි එකා;21663660 said:
    green color box එකක් බන්. hanna.... කෑල්ලෙන් පටන් ගන්නේ. අනිත් ටික මතක නෑ බන්. :dull::no:

    Hanniper Brandy da :P:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කවුරුහරි කිව්වෝත් බිව්වම මෙලෝ දෙයක් මතක නෑ කියලා......
    උඩින් තියෙන අපේ සහෝදරයාගේ කුජිත සිං එකේ ත්‍රේඩ් එක පෙන්න පල්ලා මචාංලා.......

    :P

    mathaka na bola.. pereda man Yaluwek ge Bana geka gihin yanna kalin thiyena fuke amaruwata beer brtl ekak gahala giye.. heeniyata kick ekak thibba nisa bana gedarinuth White lbl shot 5/6 k wage wana gatta... ta ukanna... mata gedara aapu hati mathakath na.... pahu wenida man yaluwata call karala ahuwe ado man kawada biuwada? Noondi na neda kiyala..LOL :lol:

    U kiyanawa na na uba Hodata kawalu biuwalu metere hitiyalu... mama lu genath damme bike eke... :P eth mata melo deyak mathaka na...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම නම් බොනවා
    හොඳට බොනවා... බොන නොබොන එක තමන්ගේ කැමැත්ත
    එක එකාගේ බලකිරීමට බොන්නවත් බොන එක නවත්තන්නවත් එපා....
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    උබ හොදයි බන් මට උන සීන් එක ඇහුවනම්. මමත් අපෙ කොල්ලෝ සෙට් එකක ගෙට් එකක වැඩ්ඩා වගෙ බිව්වා. අන්තිමට 8 දෙනෙක් මාව උස්සලා වාහනේට දාගත්තේ. පට්ට නෝන්ඩිය. :baffled::baffled:කරටි කැඩෙන්න බීලාත් තියෙනවා මීට කලින්. ඒත් කබරෙ දාලා නෑ කවදාවත්. :( එදා දැම්මා යකෝ. වෙලාවට බීච් එකක

    පලි: බර යන්තම් 100kg ක් වගේ ඇති
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කඩ්ඩ බැරි එකා;21664113 said:
    අපෝ උව් බන්. උන් සීරියස් හිතන්නෑ මම අයින් කරපල්ල කිව්වට කරෙත් නෑ. ඕකුන්ට මගේ ෆෝන් එක අහුඋනත් කැත සිටේටස් දානව මම දාපුව වගේ. අමතක වෙනවනේ බන් ලොගවුට් වෙන්න. ඒ අතින්නම් හෙනම චාටර් බන් උන්. :dull:

    හුත්තෝ.. , මොක්කුද බං මේ උබට ඉන්න යාලුවො?...:angry:
    අත ඇරලා දාපන් ඕකුන්ව, තොට ඔහොම හීන මානයක් ඇති වෙලා තියෙන්නෙත් ඔය වගේ කැරි යාලුවො ඉන්න නිසා වෙන්න ඇති..

    මමත් ඉස්සර බිව්ව,
    මම බීල දවස් 1/2 ක් විතර සිහි නැති වෙලා ඉදල තියනව ඉස්සර..
    ඒත් මගෙ යාලුවො මාව ගෙනල්ල යාලුවෙක්ගෙ ගෙදරක නවත්තල ඔක්කොම කරල දීල තියෙනව, කාටවත් චාටර් වෙන්නෙ නැති වෙන්න..:love:

    දැන් බොන්නෙත් නෑ, ෆුලි vegetarian, මමනම් එහෙම උනේ සල්ලි ටික ඉතුරු කරගන්නයි, trips වලින් parties, BBQ, drinks වලින් බේරෙන්නයි...
    BBQ දාන්න කතා කරද්දි මම වෙජි කියල ශේප් වෙනව, වෙජි එකෙක් කිවහම ආයෙ ඉතින් බොන්න කතා කරන්නෙත් නෑනෙ..:lol:

    Last edited:

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    හුත්තෝ.. , මොක්කුද බං මේ උබට ඉන්න යාලුවො?...:angry:
    අත ඇරලා දාපන් ඕකුන්ව, තොට ඔහොම හීන මානයක් ඇති වෙලා තියෙන්නෙත් ඔය වගේ කැරි යාලුවො ඉන්න නිසා වෙන්න ඇති..

    මමත් ඉස්සර බිව්ව,
    දැන් බොන්නෙ නෑ..
    මම බීල දවස් 1/2 ක් විතර සිහි නැති වෙලා ඉදල තියනව ඉස්සර..
    ඒත් මගෙ යාලුවො මාව ගෙනල්ල යාලුවෙක්ගෙ ගෙදරක නවත්තල ඔක්කොම කරල දීල තියෙනව, කාටවත් චාටර් වෙන්නෙ නැති වෙන්න..:love:

    :yes::yes::yes:

    ඔව් බන් මොනවා උනත් මූත් එක්ක ඉන්න යලුවෝ දැනගන්න ඕන එකට බිව්ව නම් මූ චාටර් වෙන්න කලින් එතනින් වෙන තැනකට අරන් යන්න..
    එහෙම නැත්තන් මු දැනගන්න ඕන වැඩී වගෙ තේරෙන කොටම කොහෙට හරි මාරු වෙන්න....
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Apeth Yaluvo Set ekak Hitiya Machan.. Weddinng, Eki meki Hemadetama Kattiya yanne Set wenne ekata.. Set eken Nobipu Ekama eka Mama.. Mona dage Dalavath Katath mata powagannath beri una.. a vagema kavadavath ekata giya yaluvekta nondi vela vatenna dunneth nahe. hema eka dihama ehe gahagena uge limit ekedi uva ganata navaththa gannava.. Mama inna thena ape awun tika hithe bayak nathuva biuwa.. un adatath eka mathak karanava.:yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    me eka nemei,uba neda kalin thread ekak dala thibbe wedding ekakata gihin kiyak denna oneda :P
    appochchiyeee uba threads dala sallith aran gihin unta nodi ava neda :D :D

    dan ithin kadda bari eka nemei bonna bari eka kiyala nama daganin :P
    mita passevath eka ekata lori talks denne nathuva hitahan ithin :D
    ඒ වෙන එකෙක්.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මටත් උනා බන් ඔය වගේ සීන් එකක්, හැබැයි ඔය තරම්ම අවුල් නෑ. අපේ ගමේ අවුරුදු උත්සවේ කරන්නේ අපි සෙට් එක, ඒ දවස 2014 අප්‍රේල් 04 දවස එදා රෑ 7ට විතර අපේ සෙට් එක සෙට් උනේ සංවිධාන කටයුතු ගැන කතාකරගන්න. ඔය වෙලාවේ අපේ උන් පොඩි අදහසක් දැම්මා බොමුද කියලා, මම බොන්නැති උනත් එදා ඔන්න ඔහේ යන් කියල උන් මාවත් ඇදගෙන ගියා. අපේ සෙට් එකේ 8ක් විතර හිටියා. බීලා ඉවරවෙද්දී මට නැගිටගන්න බෑ කියහන්කෝ. ඊට පස්සේ ගෙදරට මාට්ටු වෙන නිසා අනිත් උන් ටික මාව වැවට දාලා නාවලා, දෙහි හොයාන ඇවිල්ලා ගාලා කරලා, යන්තන් කාර් එකක ගෙදරට ගිහින් ඇරළුවා, මගේ බයික් එක වෙන එකෙක් අරන් ආවේ.. ගෙදරට යද්දී රෑ 11.30ට විතර ඇති. හොඳම සීන් එක උනේ ඊට පස්සේ. :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක එකාට ඕන විදියට වත්, පොර ටෝක් වල රැස් පේන්නවත් නෙවෙයි තමන ගේ ප්‍රමාණයට බීපල්ලා...

    මුලදි බොන උන් පොඩ්ඩක් ගසපල්ලා නැත්තං මුල දී ම චාටර් වෙනව එකසිය ගානට.....මම නමෝ විත්තියෙං බිව්වේ වයිට් ඩයමන්ඩ් එකක්. කාලක් ගහන්න ඇති. දවසක් අවුට් වෙලා හිටියා.....

    අනික තමන් තොච්චර බොනව වුනත් හිතුවොත් අද බොන්නේ නෑ, නැත්තං අවම ප්‍රමාණයක් කියල බොන්නේ ඒ විදියට ඉදපල්ලා කවුරු මොනව කිව්වත්.....

    නොබොන උන් කියන තැනකට වදින්නං බොන්න පටන් ගන්න එපා.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් උඹට කොච්චර බොන්න පුළුවන් උනත් wedding එකකදී බොන්න එපා. ඒ වගේ තැන්වල හෙන respect පිට ඉන්න ඕනේ . බොන්නම ඕනේ නම් හොඳම යාලුවෝ එක්ක trip එකක් ගිය වේලාවකදී වගේ (Phone එකත් lock කරගෙන ) බීපන්. wedding එකක බොන්න සෙට් උනොත් එකම වීදුරුව පැයක් දෙකක් හරි ඇදපන්. මොකද අපිට කොච්චර පුරුදු උනත් අවුල් වෙන වෙලාව කියන්න බැහැ.
    මම නම් ගොඩක් වෙලාවට ඩ්‍රයිව් කරන්න තියනවා කියල shape එකේ ඉන්නවා . උඹලට එහෙම කියන්න බැරි නම් කියපන් කොන්දේ අමාරුවක් හරි අතේ අමාරුවක් හරි කියල එකට pain killers බීල ඉන්නේ කියල.
    උඹ එක වීදුරුවක් බිව්වා කියල කව්රුත් උඹට පස්සේ මුකුත් කියන්නේ නැහැ. එත් උඹ බීල පොඩි හරි පිස්සුවක් නැටුවොත් ගොඩ කාලයක් යනකල් උඹට ඕක අමතක වෙන්න දෙන්නේ නැහැ .

    1. හොඳටම මතක තියාගනින් ජීවිතේටම බීල නැත්නම් . අඳුරන්නේ නැති අය ඉන්න කිසිම තැනක බොන්න එපා. තනියම හරි හොඳම යාලුවෙක් ටිකක් හරි එක්ක බීල බලන්න.
    2. පලවෙනි පාරම ඕනවට වඩා ගහන්න එපා. පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන්න
    3. කොච්චර පුරුදු උනත් කට්ටිය ගොඩක් රැස්වෙන තැනක ගොඩාක් අඩුවෙන් බොන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔන්න ඕක තමා අපේ උන්ගේ තියෙන වැරැද්ද. බහුතරේ බේබද්දෝ වෙච්ච රටේ නොබොන එකා හිතන්නේ ඌට ඒක මදිකමක් කියල. මමනං ඕනෑතරම් ඔය වගේ සීන් වලට මුහුණ දීල තියෙනවා, මේ ඊයේ පෙරේදත් වෙඩිමකට ගියා යාලුවෙක්ගෙ. ඔය වගේම තමා අඳුරන එකෙක්වත් නැහැ. බොන එවුන් සෙට් එකකට තමා යාළුවගේ අම්ම මාව සෙට් කරලා ගියේ. නමුත් මටනම් බොන්නේ නැහැ කියන එක ආඩම්බරයක් මිසක් ලැජ්ජාවට කාරණයක් නෙවෙයි.
    වැදගත් විදිහට ගියා....
    වැදගත් විදිහට හිටියා....
    වැදගත් විදිහට ආවා.....

    10000% correct :yes::yes:

    හුත්තෝ.. , මොක්කුද බං මේ උබට ඉන්න යාලුවො?...:angry:
    අත ඇරලා දාපන් ඕකුන්ව, තොට ඔහොම හීන මානයක් ඇති වෙලා තියෙන්නෙත් ඔය වගේ කැරි යාලුවො ඉන්න නිසා වෙන්න ඇති..

    මමත් ඉස්සර බිව්ව,
    මම බීල දවස් 1/2 ක් විතර සිහි නැති වෙලා ඉදල තියනව ඉස්සර..
    ඒත් මගෙ යාලුවො මාව ගෙනල්ල යාලුවෙක්ගෙ ගෙදරක නවත්තල ඔක්කොම කරල දීල තියෙනව, කාටවත් චාටර් වෙන්නෙ නැති වෙන්න..:love:

    දැන් බොන්නෙත් නෑ, ෆුලි vegetarian, මමනම් එහෙම උනේ සල්ලි ටික ඉතුරු කරගන්නයි, trips වලින් parties, BBQ, drinks වලින් බේරෙන්නයි...
    BBQ දාන්න කතා කරද්දි මම වෙජි කියල ශේප් වෙනව, වෙජි එකෙක් කිවහම ආයෙ ඉතින් බොන්න කතා කරන්නෙත් නෑනෙ..:lol:

    :yes::yes::D:D
    11.gif
    11.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357

    :yes::yes: