හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ලොල්. මන්නම් ගම රට දාලා යනවා යකාෙ. :rofl:

    බිලා අැවිල්ලා අැද ලග තිබ්බ ටවර් ෆැන් ඒකට වමනෙ පරක් දලා කකුල් වල ඉදන් වමනෙ නාපු ඒක තමා බීලා උපරිම චා උන සීන ඒක. ඒකත් අම්මට විතරයි චාටර් උනේ. :rofl:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හා.. දැන් උබ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ලාස්සනට ගත්තනේ .... දැන් හැදියන්. දැන් අර වෙලේසුදාත් කිව්වවගේ අරක්කු එක එකාට වදින ප්‍රමාන වෙනස් සහ ඒ ඒ අරක්කුවල වැඩකරන විදිත් වෙනස්.

    මොනව උනත් අයේ නොබොන එක උබේ වැඩක්..
    හැබැයි පුතෝ ,බීල ගු වෙන එකක් කියලා උබේ ඉමේජ් එක හදාගන්න එපා සමාජේ. අනික චොර වෙන්න පුරුදු උනොත් ඒක ගානකුත් නැතිවෙනවා.

    අනික අඩේ, වෙඩින් වල ඔහොම බොනවද බන් නැගිටින්න බැරිවෙන්න.හතර දික්බාගෙම එවුන් ඔතන , මොනවහරි උනාම නෝන්ඩිය වගේම පත්තරේ දැම්ම වගේ.

    අනිවා බන් තමන්ගෙ ලිමිට් එක වගේම තමන් බොන ජාතිය ගැනත් දැනගෙන බොන්න ඕනේ. නැත්නම් කොච්චර පුරුදුකාරයෙක් වුනත් ඩවුන් වෙන්න ඉඩ තියෙනවා :yes:

    නොබී ඉදල ආතලුත් නැතුව සල්ලිත් ඉතුරු කරන් ඒවාගෙන් කාර් අරන් තට්ටු ගෙවල් හදපු උන්ට මේකට රිදෙයි :lol:

    මේ කියන්න වගේ බේබද්දෙක් නොවී ආතල් එකට බීපන්.
    ඇති වෙන්න බීල තියනව එක පාරයි දැම්මෙ. ඒකත් චාටර් උනේ නෑ
    හැබැයි ඔය නොබොන උන් අපි ගත්තු ආතල් වලින්
    10න් පංගුවක්වත් අරන් නෑ නෑ මයි.

    දැන් කියයි අපිත් බොන උන් එක්ක ඉදල තියනව බ්ලා බ්ලා බ්ලා
    හිටියට වැඩක් නෑනේ ඒකේ ආතල් එක දැන්නෙ බීපු එකානෙ :lol:

    බේබද්දටන්ට සෙට් නොවී ලොකුකමට පෙරේතකටම නොබේ
    ලිමිට් ප්‍රතිපත්ත ඇතිව බීව නම් :yes::yes::yes::cool:

    නොබොන උන් බොන්න එපා බොන උන්ට කීවෙ
    :D



    කනබොන එකාගෙ බොක්ක හොඳයි කියනවනේ. අරක්කු කටේ නොතියා ලෝකෙ වටේම ගිනිගෙඩි දිදී ඉන්න උන්ට වඩා බීලා ආතල් එකේ ඉන්න එකා වටිනවා. බොන එක පස්පවින් එකක් වුනාට ලෝක අපරාදයක් නෙමෙයි.

    බොන්නැති උන් මොනව කිව්වත් බීමේ ආතල් දන්නෙ මේ අපි තමා :D
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කඩ්ඩ බැරි එකා;21663651 said:
    අපෝ ඔව් බන් මට සිය දහස් සැරයක් හිතෙනව. මේක හීනයක් උනානම් කියල. මොකද මට සමහර දවස්වලට හෙන අවුල් හීන පේනව. හීනෙන්ම හිතෙනව හීනයක් උනානම් කියල. අවිදි උනාම සතුටුයි මොකද හීනයක් නිසා. ඒත් මේක :no::dull:

    මේකෙන් උන ලොකුම කේස් එක. මගේ තිබ්බ ප්ලේස් එක නැතුවුනා කොල්ලො අතරෙ. ඉස්සර අපේ සෙට් එක මාව ටිකක් සීරියස් ගත්ත අනිත් උන්ට වඩා. මට හිතෙන්නේ දැන් මම චා උනා කියල. :(:(:(
    උබ චා උනා කියල හිතෙන එක සාධාරණයි මචන්.. ඒත් ඔය හැමදේම ටික දවසයි. දැන් උබ ලිමිට් දන්නවානේ. ආයේ බොන්න සෙට් උනොත් ඔය කතාව මතක් කරගනින්. නොබීම ඉන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි.. මේ දවස් වල උබට පොළොව පලාගෙන යන්න හිතුනත් කාලයක් ගියාම මේවා අමතක නොවන මතකයක් වේවි.. :yes::yes:

    මමත් වැඩි වෙලා තියෙනවා චාටර් වෙලත් තියෙනව ගෙදර අය ඉස්සරහ.. හැබැයි ඔච්චර නැහැ. :sorry:
    බොන එක නැවැත්තුවා මට වැඩේ හරියන්නේ නැහැ කියලා හිතුන හින්දා.. :dull:

    උබට දැන් කරන්න දෙයක් නැහැනේ බන් උන දේ උනා ඕක පාඩමක් කරගනින් දැන් තවත් හිතන්න එපා.. :) ටික දවසින් ඕක උබට ගානක් නැතිවෙයි.

    :yes::yes::yes::yes:

    උබට ඉතින් එලකිරියේම කිව්වා එකම ඇති බන්
    ඔහොම හරි හිත හදාගෙන
    එකට හරි ගටක් තියෙනවනේ

    එක මතෙක ඉන්නවනම් මචන් එක වැරදිත් නැත්නම් කාටවත් හානියකුත් නැත්නම් එක වෙනස් කරන්න එඩිට් කරන්න යන්න එපා

    එකට තමා ප්‍රත්පත්තිය කියන්නේ

    උබ යාලුවන්ගෙන කතා අහගන්න වෙයි කියල බයවෙනවා

    ඉතින් බන් මට ජොබ් ඔෆර්,සමහර යාලුවෝ,වෙඩින්,සමහර ෆන්ක්ශ්න් හිටන් නැති වෙලා තියෙනවනේ ඔය නොබොන සීන් එක හින්දා
    කෝ එහෙමයි කියල මන් වෙනස් කරේ නැනේ මගේ හැටි මෙහෙමයි එකට සෙට් වෙන්නේ නැත්තන් මට කතා කරන්නත් එපා කියලයි කීල තියෙන්නේ

    මමත් බන් එකපාරට එහෙම හිටියේ නැහැ

    එකසැරයක් මන් ඔෆිස් එකේ සෙට් එක එක්ක වැඩකට දුර ගිය වෙලේ රෑ කට්ටිය කලා බොන්න සෙට් වුණා
    බොසා මම එපා කියද්දී ග්ලාස් එකක් දුන්නා
    මම එතෙන්දි උබ වගේ නොබී බැරිකමට බීවා.
    එත් පහුවද එතනම හිටපු බීපු අයියල දෙන්නෙක් මට වෙනම කතා කරලා කිව්වා මල්ලි උබ බොන්නේ නෑ නේද එහෙනම් අයි කවුරු කීවත් ඒ තීරෙනේ වෙනස් කරන්නේ නැතිව නොබී ඉදපන්
    දෙයක් කරනවානම් හරියට කරපන් කියලා

    එදා ඉදන් මම මොකා ඔලුවෙන් හිටන් කිවත් බොන්නේ නෑ බන් ,
    මට උන් දෙන්න කියපු දේ සැහෙන හිතට වැදුණා
    දැන්නම් කිසි කෙස් එකක් නෑ
    කෙලින්ම බොන්නේ නෑ කියල කිවා කවුරුත් එන්නේ නෑ එහෙමයි කියලා අවුල් දාන්න
    කොටින්ම කොකා කෝලා වුනත් බොන්නේ නෑ වීදුරුවකට වඩා

    හැදෙනවනම් අපි හැදෙන්න ඕන බන්
    රට්ටුන්ට ඕන විදියට උබ හදිල්වත් උන්ට එක එක දේවල් මවා පාන්න ගිහින් වැඩක් නෑ

    :yes::yes:

    එක එකාට ඕන විදියට වත්, පොර ටෝක් වල රැස් පේන්නවත් නෙවෙයි තමන ගේ ප්‍රමාණයට බීපල්ලා...

    මුලදි බොන උන් පොඩ්ඩක් ගසපල්ලා නැත්තං මුල දී ම චාටර් වෙනව එකසිය ගානට.....මම නමෝ විත්තියෙං බිව්වේ වයිට් ඩයමන්ඩ් එකක්. කාලක් ගහන්න ඇති. දවසක් අවුට් වෙලා හිටියා.....

    අනික තමන් තොච්චර බොනව වුනත් හිතුවොත් අද බොන්නේ නෑ, නැත්තං අවම ප්‍රමාණයක් කියල බොන්නේ ඒ විදියට ඉදපල්ලා කවුරු මොනව කිව්වත්.....




    නොබොන උන් කියන තැනකට වදින්නං බොන්න පටන් ගන්න එපා.....
    :D:D
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අනිවා බන් තමන්ගෙ ලිමිට් එක වගේම තමන් බොන ජාතිය ගැනත් දැනගෙන බොන්න ඕනේ. නැත්නම් කොච්චර පුරුදුකාරයෙක් වුනත් ඩවුන් වෙන්න ඉඩ තියෙනවා :yes:



    කනබොන එකාගෙ බොක්ක හොඳයි:lol: කියනවනේ. අරක්කු කටේ නොතියා ලෝකෙ වටේම ගිනිගෙඩි දිදී ඉන්න උන්ට වඩා බීලා ආතල් එකේ ඉන්න එකා වටිනවා. බොන එක පස්පවින් එකක් වුනාට ලෝක අපරාදයක් නෙමෙයි.

    බොන්නැති උන් මොනව කිව්වත් බීමේ ආතල් දන්නෙ මේ අපි තමා :D

    අනේ පලයන් බං යන්න.. රටේ ඉන්න තරමක් ඉන්න හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො ඔක්කොම බොන එවුන්... බොන එවුනුයි නොබොන එවුනුයි ගත්තහම රටට වැඩිම හානියක් කරන්නෙ බොන එවුන්...

    කන බොන එකාගෙ හිත හොදයි කියන කතාවනං පට්ටම ගූ ගොං කතාවක්.:lol:
    .
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනේ පලයන් බං යන්න.. රටේ ඉන්න තරමක් ඉන්න හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො ඔක්කොම බොන එවුන්... බොන එවුනුයි නොබොන එවුනුයි ගත්තහම රටට වැඩිම හානියක් කරන්නෙ බොන එවුන්...

    කන බොන එකාගෙ හිත හොදයි කියන කතාවනං පට්ටම ගූ ගොං කතාවක්.:lol:
    .

    :yes::yes:

    ඔය බොන ගොන්සන්ලා නිදහසට කියන මි හරක් කතාවක් :rofl::rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපෙ ඔෆිස් එකෙත් එකෙක් එක පාරක් ඔහොම වැටුන බන් පුටුවෙන් නැගිට්ට විතරයි විනඩියක් විතර උ හිටිය එකම තැන එක පාර ගහක් කැපුව වගේ පිටිපස්සට වැටුන යකොව් ඔලුවත් වැදුනා උගේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම බොන එකෙක් නෙමේ. ඉතා හදිසියෙන් ඔය පාටියකදී ජාමෙ බේරගන්න උගුරක් දෙකක් බිව්වට මම කරන්නෙම බයිට් වලට කෙලල, සැන්ඩි කරන්න තියපු කෝක්, ස්ප්‍රයිට් කෙලින එක තමයි.

    උබල වගේ උන්ට ඔහොම තමයි වෙන්න ඕන..:D:D:D

     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මම බොන එකෙක් නෙමේ. ඉතා හදිසියෙන් ඔය පාටියකදී ජාමෙ බේරගන්න උගුරක් දෙකක් බිව්වට මම කරන්නෙම බයිට් වලට කෙලල, සැන්ඩි කරන්න තියපු කෝක්, ස්ප්‍රයිට් කෙලින එක තමයි.

    උබල වගේ උන්ට ඔහොම තමයි වෙන්න ඕන..:D:D:D


    :D:D:rofl::P
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනේ පලයන් බං යන්න.. රටේ ඉන්න තරමක් ඉන්න හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො ඔක්කොම බොන එවුන්... බොන එවුනුයි නොබොන එවුනුයි ගත්තහම රටට වැඩිම හානියක් කරන්නෙ බොන එවුන්...

    කන බොන එකාගෙ හිත හොදයි කියන කතාවනං පට්ටම ගූ ගොං කතාවක්.:lol:
    .

    ලොල් යකෝ රටට කුඩු ගෙන්නල තරුන කොල්ලො විනාස කරපු වෙලේ සුදාත් (මම නෙමේ ඇත්ත එකා) අරක්කු කටේවත් තියන්නෙ නෑලු. හිට්ලරයත් අමද්‍යප වෙජිටේරියන්. පකයලා දහයට ගැනගන්න බෑ වගේ ඉඳන් සේරම කැරි වැඩ කරනව. අපේ හිතේ කහටක් නෑ මිනිස්සු ආශ්‍රය කරනවා කවුරු එක්කත් හොඳින් ඉන්නවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හුත්තෝ.. , මොක්කුද බං මේ උබට ඉන්න යාලුවො?...:angry:
    අත ඇරලා දාපන් ඕකුන්ව, තොට ඔහොම හීන මානයක් ඇති වෙලා තියෙන්නෙත් ඔය වගේ කැරි යාලුවො ඉන්න නිසා වෙන්න ඇති..

    මමත් ඉස්සර බිව්ව,
    මම බීල දවස් 1/2 ක් විතර සිහි නැති වෙලා ඉදල තියනව ඉස්සර..
    ඒත් මගෙ යාලුවො මාව ගෙනල්ල යාලුවෙක්ගෙ ගෙදරක නවත්තල ඔක්කොම කරල දීල තියෙනව, කාටවත් චාටර් වෙන්නෙ නැති වෙන්න..:love:

    දැන් බොන්නෙත් නෑ, ෆුලි vegetarian, මමනම් එහෙම උනේ සල්ලි ටික ඉතුරු කරගන්නයි, trips වලින් parties, BBQ, drinks වලින් බේරෙන්නයි...
    BBQ දාන්න කතා කරද්දි මම වෙජි කියල ශේප් වෙනව, වෙජි එකෙක් කිවහම ආයෙ ඉතින් බොන්න කතා කරන්නෙත් නෑනෙ..:lol:


    :D:D:D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oka tama bona unge mind set eka, un hitanne un bona taramata pora wenawa kyla, nodakin meheamt ponnayo :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ලොල් යකෝ රටට කුඩු ගෙන්නල තරුන කොල්ලො විනාස කරපු වෙලේ සුදාත් (මම නෙමේ ඇත්ත එකා) අරක්කු කටේවත් තියන්නෙ නෑලු. හිට්ලරයත් අමද්‍යප වෙජිටේරියන්. පකයලා දහයට ගැනගන්න බෑ වගේ ඉඳන් සේරම කැරි වැඩ කරනව. අපේ හිතේ කහටක් නෑ මිනිස්සු ආශ්‍රය කරනවා කවුරු එක්කත් හොඳින් ඉන්නවා

    සිරාවටම එකෙක් දෙන්නෙක් ඇර ඔය බොන්නෑ මස් තියා කරෝල කෑල්ලක්වත් කන්නෑ කියන එවුන් බහුතරය පට්ට කුහක ආත්මාර්ථකාමී යාලුවෙක් ආශ්‍රය කරන්නැති සමාජ ආශ්‍රයක් නැති යටින් ගේම් ගහන් එකට ඉදලා පුකට කොටන පජාත එවුන්....බහුතරයක් බොන එවුන් (බේබද්දෝ නෙවෙයි ඈ...ජෙන්ටා පොඩ්ඩක් අරගන්න කන බොන එවුන් )පට්ට හිතහොද හිතේ කුහකකම බලුකම ආත්මාර්ථකාමීකම නැති එවුන් ඒක තේරෙන්නනං හොදට කන බොන උන් එක්ක ආශ්‍රය කරලා තියෙන්න ඕනෙ
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සිරාවටම එකෙක් දෙන්නෙක් ඇර ඔය බොන්නෑ මස් තියා කරෝල කෑල්ලක්වත් කන්නෑ කියන එවුන් බහුතරය පට්ට කුහක ආත්මාර්ථකාමී යාලුවෙක් ආශ්‍රය කරන්නැති සමාජ ආශ්‍රයක් නැති යටින් ගේම් ගහන් එකට ඉදලා පුකට කොටන පජාත එවුන්....බහුතරයක් බොන එවුන් (බේබද්දෝ නෙවෙයි ඈ...ජෙන්ටා පොඩ්ඩක් අරගන්න කන බොන එවුන් )පට්ට හිතහොද හිතේ කුහකකම බලුකම ආත්මාර්ථකාමීකම නැති එවුන් ඒක තේරෙන්නනං හොදට කන බොන උන් එක්ක ආශ්‍රය කරලා තියෙන්න ඕනෙ

    උබේ සමාජෙ ගැන තියන දැනුම ඔතනිම්ම පේනවනෙ බං..:lol:

    හොඳ පෞරුෂයක් තියෙන මනුස්සයෙක් කවදාවත් බොන්නෙ නෑ.. කලාතුරකින් 1% වගේ උන් බොන්න පුලුවන්.
    ඔය බොන හැම එකාගෙම පෞරුෂයෙ මොකක් කරි අඩුවක් තියනවා, ඒ අඩුව වහගන්නයි උන් බොන්නෙ.

    අනික බුදුහාමුදුරුවොත් බොන්න එපා කියල සිල් පදයකුත් පනවල තියනවනේ..

    ලංකාවෙ කී දෙනෙක් දවසකට මැරෙනවද බීම නිසා...
    කී දෙනෙක්නම් ගෑනු ගුටි කනවද මේ බේබදු හරක් නිසා,:angry:

    හිට්ලර්, වෙලේ සුදා කියන්නෙ outliar ස් ලා.. ඒ වගේ චරිතත් ඉන්නවා.. ඒත් ඒ 1% කටත් වඩා අඩුවෙන්.. 99% ම බොන්නැති උන් සමාජයේ වැරදි වැඩ කරන්නෙ නෑ...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් උඹට කොච්චර බොන්න පුළුවන් උනත් wedding එකකදී බොන්න එපා. ඒ වගේ තැන්වල හෙන respect පිට ඉන්න ඕනේ . බොන්නම ඕනේ නම් හොඳම යාලුවෝ එක්ක trip එකක් ගිය වේලාවකදී වගේ (Phone එකත් lock කරගෙන ) බීපන්.

    එල කතාව.. ජීවිතේට වෙඩින් වලට ගිහින් නම් බොන්න එපා..
    බියර් එකක් වගේ ගැහුවට අවුලක් නෑ තෙහෙට්ටුව යන්න..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ පලයන් බං යන්න.. රටේ ඉන්න තරමක් ඉන්න හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො ඔක්කොම බොන එවුන්... බොන එවුනුයි නොබොන එවුනුයි ගත්තහම රටට වැඩිම හානියක් කරන්නෙ බොන එවුන්...

    කන බොන එකාගෙ හිත හොදයි කියන කතාවනං පට්ටම ගූ ගොං කතාවක්.:lol:
    .


    :D:D:yes::yes:

    ඔහොම කන බොන සෙට් එකක් හිටියා අපෙත් මන් බොන්නේ නැති හින්දා මාව කොන් කරලා පොන්නය line එකට දාල තිබ්බේ,

    එකෙක්ගේ තාත්ත මැරුණා
    අර කන බොන එක ප@$ක් නෑ මිනිය උස්සස්න්න
    මල ගෙදර වෙච්ච දවසේ ඉදන් නයිට ගැහුවේ නැතිවුනාට කරන්න තියෙන වැඩ බාගයක්ම අපේ ගෙදර මිනිස්සුන්යි මායි කරේ.
    අන්තිම දවසේ මේ මගේ වෙන යාලුවෙකුත් ආවා

    අර කන බොන සෙට් එක මිනිය තිබ්බ දවස් ගානෙම කනවා බොනවා නයිට ගහනවා
    උන් කරපු ලොකුම වැඩේ මළගෙදර පිටිපස්සේ තව බෝතල් ටිකක් එකතු කරා

    වෙන වෙන පොඩි වැඩත් කරේ ගමේ ඉන්න ඇට්ටිම්බා කොල්ලෝ ටික.

    මුන් තාත්තා මරුන කියල බොනවා ඉස්මුරුත්ත්වට එනකන්.
    ඔන්න සිංහළු
    ප්‍රශ්න විසඳන්න බෝතලේ නැතුව බෑ

    මලගෙදාරින් පස්සේ ඒ එකෙක් මට මීක් කියන්න එන්නේ නෑ
    උන් ඔක්කොම දැනගත්තා පොන්නයාගේ හැටි :D:D:D:D