හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වසක් oneday ට්‍රිප් එකක් ගියා කොල්ලො පස් දෙනෙක් එක්ක බීච් ගිහින් කොල්ලෙක්ගෙ ගෙයක් තිබ්බ කවුරුත් නෑ එහෙ ගැසුව නැති වෙන්න.. අන්තිමට ඔක්කොටොම බඩු..

    උඹල නම් කොහොමත් බේබදු කැ#යොනේ බං..:lol:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹල නම් කොහොමත් බේබදු කැ#යොනේ බං..:lol:

    බොන්න ගියාම ලිමිට් නෑ බන් ඉස්සර..
    කඩවත මචන් එකේ හවසක ගිහින් පස් හය දෙනෙක් බියර් කෙලින්න පටන් ගත්ත..
    මුලින් පිචර් දෙකක් අරන් තුන්දෙනා ගගහ හිටිය..
    පස්සෙ අනිත් උන් දෙන්න ඇවිත් සෙට් උනාම ගෙනාව ටවර් එකක්..
    ගැහුව ඒකත්.. එකෙක් යෝජනා කරා කියහන් කො තව ටවර් එකක්..
    උත්තික්කොල්ලා ගෙනාව ටවර් එක ඒකත් ගැහුව ෆ්‍රෙන්ඩ් ෂිප් කියනව ගහනව..
    කොහොම හරි රෑ 12 ද කොහෙද එලියට බැහැල අඩියයි තිබ්බෙ හෝස් ගාල ගියා බියර්..
    වැදිල ඉන්නෙ ඒත් කිසි අමාරුවක් එන බියර් නෙ..
    පාරෙ උඩ පැන පැන එනව..
    බයික් වල ගියෙ නෑ බන් කඩවත නෙ පොලිස් මාමල ඉන්නව නෙ..
    ත්‍රීවීල් එකක ගියෙ..
    අපි ඇවිදන් ආව ත්‍රී වීල් එකක් ගන්න..
    පොලීසියේ උන් දෙන්නෙක් ට අහු උනා..
    අයිඩේන්ටි කාර්ඩ් ගනිල්ලා කිව්ව..
    id තියන උන් පලයන් අනිත් උන් ටික ඉදපන් කිව්වා මාත් දැන් දුන්න කාර්ඩ් එකක්..
    අර payoneer කාර්ඩ් එක බන් දීල තියෙන්නෙ මම
    මම කිව්ව ඉතින් වරිෆයි කරගන්න නෙ ඕනෙ කියල..
    :rofl:
    පොලිසියෙ උන් දෙන්න කියනව මුන් බීල නෙවේ නාල ලු
    එතන ශේප් කරගන්න තිබ්බ එත් පොඩි කේස් එකක් ගියා..
    කොහොම හරි අපිව පොලිසියට අරන් ගියා..
    id තියන උනුත් ආව අපිත් එනව කියල..
    කූඩු සේරම ෆුල් දාන්න එකක් නෑ කොහොමත්
    ගෙවල් වලට එහෙම ආරංචි උනොත් මුන් පොලිසියට අල්ලන් ගියා කියල ඇටේ කපන් මැරෙන්න වෙන්නෙ විලි සන්සර්ගයයි නෙ..

    එවේලේ කිසිම ගානක් නෑ බන්..
    පහුවදා තමයි ගෙවල් වලින් එහෙම ඇවිත් ඇති වෙන විලි සන්සර්ගේ මතක් උනේ

    කොහොම හරි කොල්ලෙක් ගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් ඉනනව පොලිසියෙ එයා ලව්ව කෝල් එකක් දාල ශේප් කරගෙන අපි ආව..

    මාසයක් විතර යනකන් බීයර් නම ඇහුනත් වමනෙ යන්න වගේ බන් ඒ ගහපු ගැහිල්ලට..

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: jayadush

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඕක ගණන්ගන්න එපා බන්. ඔහොම තමා මුලින් බිව්වම. තමන්ගෙ ලිමිට් එක දැනගන්න ඕනේ. දේහලීය අගය කියල දෙයක් තියෙනවානේ. එක එක දේවලට ශරීරය ප්‍රතික්‍රියා දක්වන්න ඒ ඒ දේවලින් අවශ්‍ය ප්‍රමාණ, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. උදාහරණයක් විදියට මිනිහෙකුට ඔලුවෙ කැක්කුමක් අඩු වෙන්න පැනඩෝල් දෙකක් අවශ්‍යයි. හැබැ‍යි සමහරක් ඉන්නවා එක පැනඩෝල් එකත් ඇති අය. අන්න එ වගේ. සමහරුන්ට අරක්කු බෝතලයක් බිව්වත් වෙරි නෑ. සමහරු මූඩියෙන් එකක් ගැහුවත් ඩවුන්.

    හැබැ‍යි මගේ මතය නම් කොල්ලෙක් වුණාම බොන්නත් ඕනේ. අපි එකපාර ඇවිද්දෙ නෑනේ. වැටි වැටි තමා ඇවිදින්න පුරුදු වුනේ. මේකත් ඒ වගේ තමා. තමන්ට ටෙක්නික් එක වැඩේ අහුවෙනකන් සිහිකල්පනාවෙන් බොන්න ඕනේ. මතක තියාගනින් අරක්කු කියන්නෙ කෙමිකල් එකක්. වැඩ කරන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා බඩු මදි කිය කියා වැඩියෙන් වක්කරගෙන බොන්න එපා. තමන්ටම ප්‍රතිපත්ති ටිකක් හදාගනින්, බොද්දි ඒවා අනුගමනය කරපන්. එතකොට ඩීසන්ට් විදියට චොර නොවී බීමේ ආතල් එක ගතහැකි. බොන්න කලින් ප්‍රසන්ටේජ් එක එහෙම බලලා පොඩි අයිඩියා එකක් ගනින්.

    උඹට මේ තොරතුරු වැදගත් වෙන බව මට විශ්වාසයි මොකද මම වුනත් පලවෙනි පාර බොනකන් හිතන් හිටියේ අරක්කු ජරාව, බොන උන් කාළකන්නි කියලා :lol: මත් වුනාමත් අමුතුම ආතල් ෆීලිං එකක් තියෙන්නේ. ඒකත් විඳගන්න ඕන මනුස්සයෙක් වුනාම. අනික හිතට දුකක් වේදනාවක් දැනුන වෙලාවට අරක්කු තරම් මිත්‍රයෙක් මට නම් වෙන නෑ..... :)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63

    මාත් එහෙමයි
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මගේ මතේ නම් බොන්නේ පොන්නයෝ :dull::dull:

    කවදාවත් බිලත් නැහැ,බොන්න අදහසුකුත් නැහැ :):)

    ඒ උනාට බොන තැන වල නම් ඉදලා තියෙනවා ඕන තරම් :baffled::baffled:

    උන් කරන කෝලම් බලන් හිටියම කවදාවත් බොන්න හිතෙන්නෙත් නැහැ :P:P

    rep added:yes::yes:
     
    • Like
    Reactions: Barry Allen

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම කවදාවත් බීල නෑ. හැබැයි මගෙත් එක්ක ඉන්න ඔක්කොම එවුන් බොනව. පාටි වලට ගියහම මම කෙලින්ම බොන්නෙ නෑ කියනව, එච්චරයි. ආයෙ කවුරුවත් කින්ඩිය දාන්නෙත් නෑ. බොන එවුන් බොනව මම කෝක් එකක් වගේ බීල උන් එක්ක කතාව දාගෙන ඉන්නව. බීල නැත්තම් ට්‍රයි කරන්න එපා බන් කවදාවත්. බීල ලැබෙන දෙයක් තියනවද කියපල්ල බලන්න :angry::angry:. අන්තිමට අතේ තියෙන සල්ලි ටික ඉවරවෙන එකයි මේ වගේ චාටර් වෙන එකයි විතරයි ලැබෙන්නෙ
     
    • Like
    Reactions: jayadush

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හා.. දැන් උබ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ලාස්සනට ගත්තනේ .... දැන් හැදියන්. දැන් අර වෙලේසුදාත් කිව්වවගේ අරක්කු එක එකාට වදින ප්‍රමාන වෙනස් සහ ඒ ඒ අරක්කුවල වැඩකරන විදිත් වෙනස්.

    මොනව උනත් අයේ නොබොන එක උබේ වැඩක්..
    හැබැයි පුතෝ ,බීල ගු වෙන එකක් කියලා උබේ ඉමේජ් එක හදාගන්න එපා සමාජේ. අනික චොර වෙන්න පුරුදු උනොත් ඒක ගානකුත් නැතිවෙනවා.

    අනික අඩේ, වෙඩින් වල ඔහොම බොනවද බන් නැගිටින්න බැරිවෙන්න.හතර දික්බාගෙම එවුන් ඔතන , මොනවහරි උනාම නෝන්ඩිය වගේම පත්තරේ දැම්ම වගේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    සියලු කොමෙන්ට්ස් කියවා ආ පසු දැන ගත්තේ.... බීමේ ආනිසන් එතරම් යහපත් නැති බවය...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොල් ... හිමිට ටයිම් අරන් බීපන් බන් නැත්තම් උබට වදින ප්‍රමාණය උබට මැන ගන්න බැහැ .. ඕව ඔහොම තමයි බන් ගණන් ගන්න එපා බොන එකෙක්ට ජිවිතේ එක පාරක් හරි වැඩි වෙලා චෝර වෙලා තියනවා , ලග නවන්නේ නැතුව තමන්ගේ ගාන ගැන අවධානයෙන් ගහගත්තොත් අව්ලක් නැ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම කවදාවත් බීල නෑ. හැබැයි මගෙත් එක්ක ඉන්න ඔක්කොම එවුන් බොනව. පාටි වලට ගියහම මම කෙලින්ම බොන්නෙ නෑ කියනව, එච්චරයි. ආයෙ කවුරුවත් කින්ඩිය දාන්නෙත් නෑ. බොන එවුන් බොනව මම කෝක් එකක් වගේ බීල උන් එක්ක කතාව දාගෙන ඉන්නව. බීල නැත්තම් ට්‍රයි කරන්න එපා බන් කවදාවත්. බීල ලැබෙන දෙයක් තියනවද කියපල්ල බලන්න :angry::angry:. අන්තිමට අතේ තියෙන සල්ලි ටික ඉවරවෙන එකයි මේ වගේ චාටර් වෙන එකයි විතරයි ලැබෙන්නෙ

    :yes::yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඒක තමයි ගොන් ලබ්බෝ බොන්න එප කියන්නේ.. බොන උන්ගේ උරුමේ ඕක තමයි. බිලා බිලා අන්තිමට මැරිලා යනවා ..කාලකන්නි හැත්ත, අපිට වැඩකුත් නැ මුන්ගෙන් රටට වැඩකුත් නැ ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    avatar493001_3.gif

    වෙඩිං එකක වගේ තැනක නම් කණ පැලෙන්න දාගන්න හොඳ නෑ... පොඩි කික් එකක් ආපු හැටියෙ නවත්තන්න ඕන... අවුල් ගියොත් ආත්ම හැටකට නෝන්ඩි වෙනවා....
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒක තමයි ගොන් ලබ්බෝ බොන්න එප කියන්නේ.. බොන උන්ගේ උරුමේ ඕක තමයි. බිලා බිලා අන්තිමට මැරිලා යනවා ..කාලකන්නි හැත්ත, අපිට වැඩකුත් නැ මුන්ගෙන් රටට වැඩකුත් නැ ..

    :yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    උබෙ කතාව දුකයි තමා.. හැබැයි ඒක හිනා නොවී බලන්න මොන ජගතටවත් බැ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕක ගණන්ගන්න එපා බන්. ඔහොම තමා මුලින් බිව්වම. තමන්ගෙ ලිමිට් එක දැනගන්න ඕනේ. දේහලීය අගය කියල දෙයක් තියෙනවානේ. එක එක දේවලට ශරීරය ප්‍රතික්‍රියා දක්වන්න ඒ ඒ දේවලින් අවශ්‍ය ප්‍රමාණ, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. උදාහරණයක් විදියට මිනිහෙකුට ඔලුවෙ කැක්කුමක් අඩු වෙන්න පැනඩෝල් දෙකක් අවශ්‍යයි. හැබැ‍යි සමහරක් ඉන්නවා එක පැනඩෝල් එකත් ඇති අය. අන්න එ වගේ. සමහරුන්ට අරක්කු බෝතලයක් බිව්වත් වෙරි නෑ. සමහරු මූඩියෙන් එකක් ගැහුවත් ඩවුන්.

    හැබැ‍යි මගේ මතය නම් කොල්ලෙක් වුණාම බොන්නත් ඕනේ. අපි එකපාර ඇවිද්දෙ නෑනේ. වැටි වැටි තමා ඇවිදින්න පුරුදු වුනේ. මේකත් ඒ වගේ තමා. තමන්ට ටෙක්නික් එක වැඩේ අහුවෙනකන් සිහිකල්පනාවෙන් බොන්න ඕනේ. මතක තියාගනින් අරක්කු කියන්නෙ කෙමිකල් එකක්. වැඩ කරන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා බඩු මදි කිය කියා වැඩියෙන් වක්කරගෙන බොන්න එපා. තමන්ටම ප්‍රතිපත්ති ටිකක් හදාගනින්, බොද්දි ඒවා අනුගමනය කරපන්. එතකොට ඩීසන්ට් විදියට චොර නොවී බීමේ ආතල් එක ගතහැකි. බොන්න කලින් ප්‍රසන්ටේජ් එක එහෙම බලලා පොඩි අයිඩියා එකක් ගනින්.

    උඹට මේ තොරතුරු වැදගත් වෙන බව මට විශ්වාසයි මොකද මම වුනත් පලවෙනි පාර බොනකන් හිතන් හිටියේ අරක්කු ජරාව, බොන උන් කාළකන්නි කියලා :lol: මත් වුනාමත් අමුතුම ආතල් ෆීලිං එකක් තියෙන්නේ. ඒකත් විඳගන්න ඕන මනුස්සයෙක් වුනාම. අනික හිතට දුකක් වේදනාවක් දැනුන වෙලාවට අරක්කු තරම් මිත්‍රයෙක් මට නම් වෙන නෑ..... :)

    නොබී ඉදල ආතලුත් නැතුව සල්ලිත් ඉතුරු කරන් ඒවාගෙන් කාර් අරන් තට්ටු ගෙවල් හදපු උන්ට මේකට රිදෙයි :lol:

    මේ කියන්න වගේ බේබද්දෙක් නොවී ආතල් එකට බීපන්.
    ඇති වෙන්න බීල තියනව එක පාරයි දැම්මෙ. ඒකත් චාටර් උනේ නෑ
    හැබැයි ඔය නොබොන උන් අපි ගත්තු ආතල් වලින්
    10න් පංගුවක්වත් අරන් නෑ නෑ මයි.

    දැන් කියයි අපිත් බොන උන් එක්ක ඉදල තියනව බ්ලා බ්ලා බ්ලා
    හිටියට වැඩක් නෑනේ ඒකේ ආතල් එක දැන්නෙ බීපු එකානෙ :lol:

    බේබද්දටන්ට සෙට් නොවී ලොකුකමට පෙරේතකටම නොබේ
    ලිමිට් ප්‍රතිපත්ත ඇතිව බීව නම් :yes::yes::yes::cool:

    නොබොන උන් බොන්න එපා බොන උන්ට කීවෙ
    :D

    • Like
    Reactions: RideYourParty

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    කෙලින් ඇවිද ගන්න බැරි උනත් බයික් එකෙන් ගෙදර එනව බබා වගේ. ඕව ඔහොම තමා බං. එක සැරයක් යාළුවො සෙට් වෙලා අවිස්සාවේල්ලෙ ඉන්න යාලුවෙක් ගෙ ගෙදර ගිහින් බිවුව නොකවුට් වෙන්න ඒ දවස්වල අපේ බ්‍රෑන්ඩ් එක වයිට් ලේබල්. මට මතක විදිහට 2002-2003 වගේ. කට්ටියම රෑ නිදාගනන ගියා උදේ බලනකොට එකෙක් සාලේ මැද්දෙ බොක දාල එතනම ඌ නිදි තව එකෙක් කුස්සියේ වළං බිදල. ජීවිතේට අමතක වෙන්නෑ ඒ සීන් එක. පහුවදා මුලු ගේම 4-5 පාරක් හේදුව.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දෙයියනේ කියල අපිටනං ගානක්වත් නෑ. නොබොන උන්ට වමනෙ යනව අපි බොනව දැක්කම.:yes::shocked::lol:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ