උබේ සමාජෙ ගැන තියන දැනුම ඔතනිම්ම පේනවනෙ බං..
හොඳ පෞරුෂයක් තියෙන මනුස්සයෙක් කවදාවත් බොන්නෙ නෑ.. කලාතුරකින් 1% වගේ උන් බොන්න පුලුවන්.
ඔය බොන හැම එකාගෙම පෞරුෂයෙ මොකක් කරි අඩුවක් තියනවා, ඒ අඩුව වහගන්නයි උන් බොන්නෙ.
අනික බුදුහාමුදුරුවොත් බොන්න එපා කියල සිල් පදයකුත් පනවල තියනවනේ..
ලංකාවෙ කී දෙනෙක් දවසකට මැරෙනවද බීම නිසා...
කී දෙනෙක්නම් ගෑනු ගුටි කනවද මේ බේබදු හරක් නිසා,
හිට්ලර්, වෙලේ සුදා කියන්නෙ outliar ස් ලා.. ඒ වගේ චරිතත් ඉන්නවා.. ඒත් ඒ 1% කටත් වඩා අඩුවෙන්.. 99% ම බොන්නැති උන් සමාජයේ වැරදි වැඩ කරන්නෙ නෑ...
පෞරුෂමත් උත්තමයෙකුට රිදිලා 






මම ඇක්ටර් නැති උනාට මගේ පෙනුම ටිකක් දඩබ්බර නිසා වෙන්ට ඇති.
අපෝ බන් ඒ වෙලා වෙ නම් සසර එපා උනා. ඒ මොහොත හීනයක් උනානම් කියල හිතුන බන්. නට නට හිටපු සෙට් එකත් ඒක නතර කලර බලන් හිටිය. දැන් නැගිටින්න හැදටව බැලන්ස් නෑ. නැගිටින්න හදපු පාර ෆෝන් එක උඩසාකුවෙන් වැටුන බිමට. දැන් එකේ එජ් එක ඩැමේජ් වෙලා. පස්සේ අර කොල්ලො ටික ඇවිත් මාව නැගිට්ටුව. වස ලැජ්ජාව බන් අරුන්ගේ මූන බලන්නත් බෑ. වටේ ඉන්න සෙට් එකම මගේ දිහා පිටසක්වලෙක් දැක්ක වගේ බලන් ඉන්නව. 




)) අන්න එවගෙ බොන්න ඕන....බොන්නැති එකෙක් හැබයි පොර වෙන්න හිතන් බොනවානම් ඒක හෙන මොඩ කමක්..