හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජීවිතේට බියර් එකක් වත් බීල නෑ :baffled:
    දැන් මේක කියෙව්වයින් ආයෙ ටෙස්ට් කරන්නවත් බොන්න හිතෙන එකක් නෑ වගේ :dull::dull::dull:

    උබටනම් හෙනම ගටක් තියෙන පාටයි බොන උබේ සෙට් එක ඉස්සරහ අද වෙනකන් නොබී ඉන්න. :shocked::shocked::shocked: උබල වගේ උන් ඉන්නව කිව්වමත් පුදුමයි බන්. දැන්නම් නොබන එකෙක් හොයාගන්න සෑහෙන්න අමාරුයි පොඩි එකාගෙ ඉදන් බොනවනේ. බොනව කිව්වේ බේබද්දො වගේ හැමදාම නෙමේ. ස්පෙෂල් ඔකේෂන්ස් වලදි බොන. අපේ සෙට් එකෙත් එහෙම චාටර් උන් නෑ. හැබැයි සමහර දවස්වලට ගෙදර කට්ටිය නැති වෙලාවල්වලට උගේ ගෙදරට ඔක්කොම සෙට් වෙලා බයිටක් හදන් පොඩි ආතල් එකක් ගන්නව.

    එළ බන් ඔහොමම ඉදපන්. මේව මහ කුජීත සිදුවීම් බන්. :dull:
     
    • Like
    Reactions: Schrodinger Cat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    අඩෝ බියර් එකක් ගහලා වැටුනද බන්. . :baffled:

    ඒකනෙ බං හිතාගන්නවත් බෑ මම ඉස්කෝලෙ යන ඇච්චා කාලෙ බියර් ටින් 1 1/2 විතර ගහලා තියනවා.....ඒ කාලෙ බීලා පලපුරුද්දක් මුකුත් නෑ හැබැයි ඉතිං ලාවට දැනෙන නොදැනෙන ගානට වැදුනා විතරයි දැන් නං බියර් ටින් 2ක් ගැහුවත් ගානක්වත් නෑ කියහන්කො බොනවා චූ කරනවා එච්චරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    කඩ්ඩ බැරි එකා;21664087 said:
    උබටනම් හෙනම ගටක් තියෙන පාටයි බොන උබේ සෙට් එක ඉස්සරහ අද වෙනකන් නොබී ඉන්න. :shocked::shocked::shocked: උබල වගේ උන් ඉන්නව කිව්වමත් පුදුමයි බන්. දැන්නම් නොබන එකෙක් හොයාගන්න සෑහෙන්න අමාරුයි පොඩි එකාගෙ ඉදන් බොනවනේ. බොනව කිව්වේ බේබද්දො වගේ හැමදාම නෙමේ. ස්පෙෂල් ඔකේෂන්ස් වලදි බොන. අපේ සෙට් එකෙත් එහෙම චාටර් උන් නෑ. හැබැයි සමහර දවස්වලට ගෙදර කට්ටිය නැති වෙලාවල්වලට උගේ ගෙදරට ඔක්කොම සෙට් වෙලා බයිටක් හදන් පොඩි ආතල් එකක් ගන්නව.

    එළ බන් ඔහොමම ඉදපන්. මේව මහ කුජීත සිදුවීම් බන්. :dull:

    අපේ සෙට් එකේ බොන්නෙ නැති උන් හතරක් ඉන්නව :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    කඩ්ඩ බැරි එකා:21663651 said:
    Mamath ohma wedding ekata gya habei limit tiyan gahuwe .tamange gana terenawa bn wadunama .anit eun bala bala api gahuwot winasai. Ubata eda hitenna ati aye jiwiteta bonne na kiyala .mokada kabaraya giyot eka hitenawamai. Dan oka amataka karala athal eke idapan

    අපෝ ඔව් බන් මට සිය දහස් සැරයක් හිතෙනව. මේක හීනයක් උනානම් කියල. මොකද මට සමහර දවස්වලට හෙන අවුල් හීන පේනව. හීනෙන්ම හිතෙනව හීනයක් උනානම් කියල. අවිදි උනාම සතුටුයි මොකද හීනයක් නිසා. ඒත් මේක :no::dull:

    මේකෙන් උන ලොකුම කේස් එක. මගේ තිබ්බ ප්ලේස් එක නැතුවුනා කොල්ලො අතරෙ. ඉස්සර අපේ සෙට් එක මාව ටිකක් සීරියස් ගත්ත අනිත් උන්ට වඩා. මට හිතෙන්නේ දැන් මම චා උනා කියල. :(:(:(

    ඕක උඹේ හිතේ තියෙන දෙයක් මචන්, උන්ට උඹ පරණ හිටපු එකාම තමයි,අනික උන්ට ඕක ජෝක් එකට මතක් වුණාට, ඕවා ගැන සීරියස් හිතන්නෙ නෑ බන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒකනෙ බං හිතාගන්නවත් බෑ මම ඉස්කෝලෙ යන ඇච්චා කාලෙ බියර් ටින් 1 1/2 විතර ගහලා තියනවා.....ඒ කාලෙ බීලා පලපුරුද්දක් මුකුත් නෑ හැබැයි ඉතිං ලාවට දැනෙන නොදැනෙන ගානට වැදුනා විතරයි දැන් නං බියර් ටින් 2ක් ගැහුවත් ගානක්වත් නෑ කියහන්කො බොනවා චූ කරනවා එච්චරයි

    නෑ බන් බියර් වල ඇල්කොහොල් අඩු නිසා අපේ උන් වැඩියෙන් ගන්නව. වොලුයුම් එක වැඩි නිසා ඩාන්ස් එකක් දැම්මොත් ගොඩක් වෙලාවට කබරය සෙට් වෙනව බන් බියර් වලට. මම දැකල තියෙනව කබරය දානව සමහර උන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Umbata inne amara yaluwone bn fb daala tag karanne?

    Ganan ganna epa bn... Biwwata kamak na nodanna un ekkala set wenna epa bn... Oya shot ekak aran sip kara kara idapan... Wedding walata giyata relax eke bonnath baane bn.....

    අපෝ උව් බන්. උන් සීරියස් හිතන්නෑ මම අයින් කරපල්ල කිව්වට කරෙත් නෑ. ඕකුන්ට මගේ ෆෝන් එක අහුඋනත් කැත සිටේටස් දානව මම දාපුව වගේ. අමතක වෙනවනේ බන් ලොගවුට් වෙන්න. ඒ අතින්නම් හෙනම චාටර් බන් උන්. :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕක උඹේ හිතේ තියෙන දෙයක් මචන්, උන්ට උඹ පරණ හිටපු එකාම තමයි,අනික උන්ට ඕක ජෝක් එකට මතක් වුණාට, ඕවා ගැන සීරියස් හිතන්නෙ නෑ බන්

    දැන් වෙලා තියෙන්නේ මට සීරියස් මුකුත් කියන්න බෑ. :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    කඩ්ඩ බැරි එකා;21664105 said:
    නෑ බන් බියර් වල ඇල්කොහොල් අඩු නිසා අපේ උන් වැඩියෙන් ගන්නව. වොලුයුම් එක වැඩි නිසා ඩාන්ස් එකක් දැම්මොත් ගොඩක් වෙලාවට කබරය සෙට් වෙනව බන් බියර් වලට. මම දැකල තියෙනව කබරය දානව සමහර උන්.

    බියර් එකක් හෙමීට ගසන ගමන් සිගා 4ක් 5ක් ගැහුවමනං හොදට වදිනවා කියලා අහලා තියනවා හරියටම කියන්න දන්නෑ මම සිගා ගහන්නැති හින්දා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බියර් එකක් හෙමීට ගසන ගමන් සිගා 4ක් 5ක් ගැහුවමනං හොදට වදිනවා කියලා අහලා තියනවා හරියටම කියන්න දන්නෑ මම සිගා ගහන්නැති හින්දා

    ඔව් බන් එහෙම කියනව. මාත් සිගා නම් ගහන්නෑ ඉස්සර ඉදන්ම. :no::no::no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බියර් එකක් හෙමීට ගසන ගමන් සිගා 4ක් 5ක් ගැහුවමනං හොදට වදිනවා කියලා අහලා තියනවා හරියටම කියන්න දන්නෑ මම සිගා ගහන්නැති හින්දා

    Mama dakala tiye hard bothal kate thiyan gahana un, eka beer can ekak gahala knokout wenawa... Ane manda theory ekanam...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒකනෙ බං හිතාගන්නවත් බෑ මම ඉස්කෝලෙ යන ඇච්චා කාලෙ බියර් ටින් 1 1/2 විතර ගහලා තියනවා.....ඒ කාලෙ බීලා පලපුරුද්දක් මුකුත් නෑ හැබැයි ඉතිං ලාවට දැනෙන නොදැනෙන ගානට වැදුනා විතරයි දැන් නං බියර් ටින් 2ක් ගැහුවත් ගානක්වත් නෑ කියහන්කො බොනවා චූ කරනවා එච්චරයි

    අහ් මට දැන් මතක් වුනෙ අපෙ ඉස්කෝලේ කොල්ලොත් හිටියා ෆස්ට් ටයිම් ගහද්දි බියර් එකෙන්ම වැටිච්ච. . :baffled:

    කඩ්ඩ බැරි එකා;21664094 said:
    සමහරු බියර් ගැහුවම කබරය දානව බන් ගල් ගැහුවට වඩා අනේ මංද.

    එක එක එවුන්ගෙ හැටි තමා බන්. . තමන්ගෙ සිමව දන්නවනම් එච්චරයි. . සිමාව තේරෙන්නත් පලපුරුද්දක් තියෙන්න ඕනා ඒකයි අව්ල. . ගොඩක් එවුන් ෆස්ට් ටයිම්ම වැටිලා තමා පාඩම ඉගෙන ගන්නේ. . :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ මතේ නම් බොන්නේ පොන්නයෝ :dull::dull:

    කවදාවත් බිලත් නැහැ,බොන්න අදහසුකුත් නැහැ :):)

    ඒ උනාට බොන තැන වල නම් ඉදලා තියෙනවා ඕන තරම් :baffled::baffled:

    උන් කරන කෝලම් බලන් හිටියම කවදාවත් බොන්න හිතෙන්නෙත් නැහැ :P:P

    my man

    මාත් ඉතින් ලෙසටම අමද්‍යප තමා
    සිගරට් දුමක් ආවත් ලග පතක ඉන්නේ නෑ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ අමුවෙන් ගහන් ඇති, ගණන් ගන්න එපා ඕවා සාමාන්‍ය දේවල්, ඔහොම තමයි ස්ටාට් එක ඔහොම පටන් අරන් තමයි අමු බෙ බද්දෝ වෙන්නේ, ඔවාත් ඉතින් ආතල් තමයි :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    කඩ්ඩ බැරි එකා;21664125 said:
    ඔව් බන් එහෙම කියනව. මාත් සිගා නම් ගහන්නෑ ඉස්සර ඉදන්ම. :no::no::no:

    බොන එකෙත් ඔය වයිට් ලේබල් වගේ කෙම්කල් ජාරව නං කටේ තියන්නෑ :no::no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    කඩ්ඩ බැරි එකා:21664122 said:
    ඕක උඹේ හිතේ තියෙන දෙයක් මචන්, උන්ට උඹ පරණ හිටපු එකාම තමයි,අනික උන්ට ඕක ජෝක් එකට මතක් වුණාට, ඕවා ගැන සීරියස් හිතන්නෙ නෑ බන්

    දැන් වෙලා තියෙන්නේ මට සීරියස් මුකුත් කියන්න බෑ. :lol::lol::lol:

    හැමදාම එකම ජෝක් එකට හිනා යන්නෙ නෑ නේ, බන් උන් උනත් ටික දවසක් හිනා වෙයි, එවලෙට උඹත් මහ හයියෙන් හිනා වෙයන්, ඉස්සරහට උඹලගෙ සෙට් එකේ කවුරු හරි ඔයට වඩා කිච වෙයි එතකොට ඌව අල්ලන් හිනා වෙයි, ඕක් අමතක වෙයි එතකොට
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    my man

    මාත් ඉතින් ලෙසටම අමද්‍යප තමා
    සිගරට් දුමක් ආවත් ලග පතක ඉන්නේ නෑ

    කොහොමද බන් ඔය වගේ ඔකේෂන්ස්වලදි ඉන්නේ බන්? උබ වෙන පැත්තකට යනවද? අඩුම තරමෙබයිට් එකක් කාල යාලුවොත් එක්ක ආතල් එකේ ඉදපන්. ඒත් ඉතින් සිගා දුම නම් ඉවසන්න වෙනව. මොකද බොන උන් අතර සිගා ගහන උන් ඉන්නවනේ.

    බලන් ගියාම කිරියෙ ඉන්න ගොඩක් උන් බොන්නේ නෑ. එළ බන් හිතට වහල් වෙන්නේ නැතිව ඉන්න එක තමයි රියල් ස්ට්‍රෙන්ත් එක. එදා මම එහම හිටියනම් අර වගේ අසරන වෙන්නෑනේ. :no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹ අමුවෙන් ගහන් ඇති, ගණන් ගන්න එපා ඕවා සාමාන්‍ය දේවල්, ඔහොම තමයි ස්ටාට් එක ඔහොම පටන් අරන් තමයි අමු බෙ බද්දෝ වෙන්නේ, ඔවාත් ඉතින් ආතල් තමයි :D

    පලවෙනි ශොට් එක විතරයි බන් සෝඩ එක්ක සැන්ඩි කරත් අර ඇර ගතිය එච්චර අඩු වෙන්නෑ. ඒත් ස්ප්‍රයිට්, කෝක් එක්ක ටිකක් වැඩිපුර සැන්ඩි කරාම ගහන්න පුලුවන් කිසිම ගින්නක් නැතුව. ඒක නිසා තමයි කෙල උනේ මම එක ලඟ ගහ ගෙන ගියා. බෝතලෙන් බාගෙකට වඩා බිව්වෙ මම. ඒත් ටික වෙලාවක් ගියාම තමයි බන් වැදුනේ සිරි වෙන්නම. අම්මෝ බන්. :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බොන එකෙත් ඔය වයිට් ලේබල් වගේ කෙම්කල් ජාරව නං කටේ තියන්නෑ :no::no:

    අපේ සෙට් එකේ ගොඩක් උන් ගොඩක් වෙලාවට සෙට් කරන්නේ ගල්, බ්ලැක් ඕපල් තමයි. එක්පෙන්සිව් බ්රෑන්ඩ් සෙට් වෙන්නේ නම් ඔය වගේ පාටීස්, මගුල් ගෙවල් වලදි තමයි. බොරු කියන්න ඕන නෑනේ. :P:P:P