iye me paththe wedding hall ekaka kollek hondatama bila,watila.henata amaru wela.icu eke inne.porawa beraganna amaruilu
Huka. Mara bimakne eka
iye me paththe wedding hall ekaka kollek hondatama bila,watila.henata amaru wela.icu eke inne.porawa beraganna amaruilu

කඩ්ඩ බැරි එකා;21664154 said:පලවෙනි ශොට් එක විතරයි බන් සෝඩ එක්ක සැන්ඩි කරත් අර ඇර ගතිය එච්චර අඩු වෙන්නෑ. ඒත් ස්ප්‍රයිට්, කෝක් එක්ක ටිකක් වැඩිපුර සැන්ඩි කරාම ගහන්න පුලුවන් කිසිම ගින්නක් නැතුව. ඒක නිසා තමයි කෙල උනේ මම එක ලඟ ගහ ගෙන ගියා. බෝතලෙන් බාගෙකට වඩා බිව්වෙ මම. ඒත් ටික වෙලාවක් ගියාම තමයි බන් වැදුනේ සිරි වෙන්නම. අම්මෝ බන්.![]()
උබට ඉතින් එලකිරියේම කිව්වා එකම ඇති බන්
ඔහොම හරි හිත හදාගෙන
එකට හරි ගටක් තියෙනවනේ
එක මතෙක ඉන්නවනම් මචන් එක වැරදිත් නැත්නම් කාටවත් හානියකුත් නැත්නම් එක වෙනස් කරන්න එඩිට් කරන්න යන්න එපා
එකට තමා ප්‍රත්පත්තිය කියන්නේ
උබ යාලුවන්ගෙන කතා අහගන්න වෙයි කියල බයවෙනවා
ඉතින් බන් මට ජොබ් ඔෆර්,සමහර යාලුවෝ,වෙඩින්,සමහර ෆන්ක්ශ්න් හිටන් නැති වෙලා තියෙනවනේ ඔය නොබොන සීන් එක හින්දා
කෝ එහෙමයි කියල මන් වෙනස් කරේ නැනේ මගේ හැටි මෙහෙමයි එකට සෙට් වෙන්නේ නැත්තන් මට කතා කරන්නත් එපා කියලයි කීල තියෙන්නේ
මමත් බන් එකපාරට එහෙම හිටියේ නැහැ
එකසැරයක් මන් ඔෆිස් එකේ සෙට් එක එක්ක වැඩකට දුර ගිය වෙලේ රෑ කට්ටිය කලා බොන්න සෙට් වුණා
බොසා මම එපා කියද්දී ග්ලාස් එකක් දුන්නා
මම එතෙන්දි උබ වගේ නොබී බැරිකමට බීවා.
එත් පහුවද එතනම හිටපු බීපු අයියල දෙන්නෙක් මට වෙනම කතා කරලා කිව්වා මල්ලි උබ බොන්නේ නෑ නේද එහෙනම් අයි කවුරු කීවත් ඒ තීරෙනේ වෙනස් කරන්නේ නැතිව නොබී ඉදපන්
දෙයක් කරනවානම් හරියට කරපන් කියලා
එදා ඉදන් මම මොකා ඔලුවෙන් හිටන් කිවත් බොන්නේ නෑ බන් ,
මට උන් දෙන්න කියපු දේ සැහෙන හිතට වැදුණා
දැන්නම් කිසි කෙස් එකක් නෑ
කෙලින්ම බොන්නේ නෑ කියල කිවා කවුරුත් එන්නේ නෑ එහෙමයි කියලා අවුල් දාන්න
කොටින්ම කොකා කෝලා වුනත් බොන්නේ නෑ වීදුරුවකට වඩා
හැදෙනවනම් අපි හැදෙන්න ඕන බන්
රට්ටුන්ට ඕන විදියට උබ හදිල්වත් උන්ට එක එක දේවල් මවා පාන්න ගිහින් වැඩක් නෑ

දැන් ආය වෙඩින් වලට ගිහින් බොන්න උඹට පුළුවන්ද වෙයිද

අප්පටසිරි..
කමක් නෑ බං ඔහොම අත්දැකීමුත් තියෙන්න ඕන ජීවිතේ..
මම ඉස්සර මුල් ශොට් දෙක තුන විතරයි සැන්ඩි කරන්නෙ..
මල විකාරෙ අමුවෙන් කෙලිනව ඒපාර..
ඒ කාලෙ මතක් කරද්දිත් කුජීතයි ඕයි..
කැරිම බෙබ්බෙක් වෙලා හිටියෙ..

කලින් බිලා නැති බ්‍රෑන්ඩ් බොන කොට ටිකක් බළලා බීපන්, බයිට් රයිස් හරි මොනවා හරි කාපන් ගාන්ට ඔහේ බොන්න එපා

කඩ්ඩ බැරි එකා;21664146 said:කොහොමද බන් ඔය වගේ ඔකේෂන්ස්වලදි ඉන්නේ බන්? උබ වෙන පැත්තකට යනවද? අඩුම තරමෙබයිට් එකක් කාල යාලුවොත් එක්ක ආතල් එකේ ඉදපන්. ඒත් ඉතින් සිගා දුම නම් ඉවසන්න වෙනව. මොකද බොන උන් අතර සිගා ගහන උන් ඉන්නවනේ.
බලන් ගියාම කිරියෙ ඉන්න ගොඩක් උන් බොන්නේ නෑ. එළ බන් හිතට වහල් වෙන්නේ නැතිව ඉන්න එක තමයි රියල් ස්ට්‍රෙන්ත් එක. එදා මම එහම හිටියනම් අර වගේ අසරන වෙන්නෑනේ.![]()

තෝ පිස්සු හුත්තෙක්නෙ බං උබල වගේ උන් හින්දා තමා බොන එවුනුත් චාටර් වෙන්නෙ..ඔහොම ලග නැමුවම තැපැල් වදිනවා කියලා දන්නැද්ද හරකෝ??....බොන්න බැයිනං කලින් බීලත් නැත්තං ඇයි බං බොරුවට එක එකාට පේන්න පකීර් වෙන්න ගහන්න යන්නෙ??ඔහොම හරක් වගේ බොන්නෑ බං ජෙන්ටා බොන එකත් කලාවක් ජෙන්ටා බොන උන්ටත් උන්ම හදාගත්ත ප්‍රතිපත්ති තියනවා.....වැඩිය ඕනෙනෑ උබ ජිවිතේ කවදහරි ආය බොන්න අදහස් කරනවනං මේක 2ක මතක තියාගනිං .
1.පෙරේත කමට බොන්න එපා උබේ මට්ටම දැනගෙන මට්ටමට බීපන් (මමනං මගෙ ලිමිට් එකය ආවම ආය මොකා කිව්වත් ගහන්නෑ ..සමහර බ්‍රෑන්ඩ් තියනවා ගහන වෙලාවෙ ගානක්වත් නෑ එතකොට නොදන්න එකා වැදුන්නෑ කියලා හිතලා තව ගහනවා ටිකකින් තැපැල් වදිනවා පුක් වෙන්න ඒ හින්දා බ්‍රෑන්ඩ් එක සම්බන්ධ රස කතා පුරාවෘතඇල්කොහොල් ප්‍රතිශතය පලපුරුද්ද අත්දැකීම් වගේ ඔක්කොම ඕන වෙනවා ඒ ඒ බ්‍රෑන්ඩ් එකට අදාලව තමන්ගෙ මට්ටම තීරණය කරන්න...)
2.කලින් අදුරන්නැති එදා අදුරගත්ත කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක ගොනෙක් වගේ බොන්න යන්න එපා...මමනං බොන්නෙ මගෙ ශුවර්ම යාලුවෙක් දෙන්නෙක්වත් ඉන්නවනං විතරයි...නැත්තං එදා සෙට් වෙන එවුන් එක්ක බියර් එකකට වඩා දෙයක් ගහන්න යන්න එපා...

එක තීරනේක ඉන්න එක හොදයි මචන්. .
නොබොන උන්ට බලෙන් පොවන, බයිට් කරන සීන් නම් මන් අද වෙනකන් දැකලා නෑ. .
ඒ වගේ කැරි වැඩ කවුරු හරි කරනවනම් ආයේ කරන්නත් එපා. .

නිකන් එකට සෙට් වෙන්නේ නැති උනාම. මම ඒක දැකල තියෙනව බන්. බොන්නම නොුවුනත් අපේ උන් ප්ලෑනක් හදන් කොහේ හරි යන්න සෙට් උනත් ලාවට හරි අමතන උන් තමයි ගොඩක් වෙලාවට එකට සෙට් වෙන්නේ. අරුන්ව කපනව නෙමේ බන්. අනේ මංද කියන්න තේරෙන්නෑ බන්. 
උබට ඉතින් එලකිරියේම කිව්වා එකම ඇති බන්
ඔහොම හරි හිත හදාගෙන
එකට හරි ගටක් තියෙනවනේ
එක මතෙක ඉන්නවනම් මචන් එක වැරදිත් නැත්නම් කාටවත් හානියකුත් නැත්නම් එක වෙනස් කරන්න එඩිට් කරන්න යන්න එපා
එකට තමා ප්‍රත්පත්තිය කියන්නේ
උබ යාලුවන්ගෙන කතා අහගන්න වෙයි කියල බයවෙනවා
ඉතින් බන් මට ජොබ් ඔෆර්,සමහර යාලුවෝ,වෙඩින්,සමහර ෆන්ක්ශ්න් හිටන් නැති වෙලා තියෙනවනේ ඔය නොබොන සීන් එක හින්දා
කෝ එහෙමයි කියල මන් වෙනස් කරේ නැනේ මගේ හැටි මෙහෙමයි එකට සෙට් වෙන්නේ නැත්තන් මට කතා කරන්නත් එපා කියලයි කීල තියෙන්නේ
මමත් බන් එකපාරට එහෙම හිටියේ නැහැ
එකසැරයක් මන් ඔෆිස් එකේ සෙට් එක එක්ක වැඩකට දුර ගිය වෙලේ රෑ කට්ටිය කලා බොන්න සෙට් වුණා
බොසා මම එපා කියද්දී ග්ලාස් එකක් දුන්නා
මම එතෙන්දි උබ වගේ නොබී බැරිකමට බීවා.
එත් පහුවද එතනම හිටපු බීපු අයියල දෙන්නෙක් මට වෙනම කතා කරලා කිව්වා මල්ලි උබ බොන්නේ නෑ නේද එහෙනම් අයි කවුරු කීවත් ඒ තීරෙනේ වෙනස් කරන්නේ නැතිව නොබී ඉදපන්
දෙයක් කරනවානම් හරියට කරපන් කියලා
එදා ඉදන් මම මොකා ඔලුවෙන් හිටන් කිවත් බොන්නේ නෑ බන් ,
මට උන් දෙන්න කියපු දේ සැහෙන හිතට වැදුණා
දැන්නම් කිසි කෙස් එකක් නෑ
කෙලින්ම බොන්නේ නෑ කියල කිවා කවුරුත් එන්නේ නෑ එහෙමයි කියලා අවුල් දාන්න
කොටින්ම කොකා කෝලා වුනත් බොන්නේ නෑ වීදුරුවකට වඩා
හැදෙනවනම් අපි හැදෙන්න ඕන බන්
රට්ටුන්ට ඕන විදියට උබ හදිල්වත් උන්ට එක එක දේවල් මවා පාන්න ගිහින් වැඩක් නෑ
my man
මාත් ඉතින් ලෙසටම අමද්‍යප තමා
සිගරට් දුමක් ආවත් ලග පතක ඉන්නේ නෑ

Golden words![]()
Thawa ekak. Tiak bila poddak awidapan ethakota therenawa wadunada kiyala. patan gatta wele idan wadi welaama hitiyama thota nagitaganna bari tharamata wadila tho danneth naa![]()

කඩ්ඩ බැරි එකා;21664175 said:ela ela ban respect you. ubalge gata, discipline eka apita naane ban. okane wade.![]()

එක තීරනේක ඉන්න එක හොදයි මචන්. .
නොබොන උන්ට බලෙන් පොවන, බයිට් කරන සීන් නම් මන් අද වෙනකන් දැකලා නෑ. .
ඒ වගේ කැරි වැඩ කවුරු හරි කරනවනම් ආයේ කරන්නත් එපා. .

නෑ බන් බොන එවුන්ට ඇති තරම් බොන්න කියල උන් එක්ක කයිය ගගගහ ඉන්නවා
එහෙම ෆෝර්ස් කරන්න එන්නේ නම් නෑ බන්
බයිට් ටිකක් කාල sprite හරි soda ටිකක් වගේ බීලා ඉන්නවා
බත් එක සෙට් වුණාම පිගන් දෙකක් විතර දාගෙන කනවා
සිගා සෙට් වෙනවනම් මන් හිමිට මාරු වෙනවා බන්
ඔය ඉන්නවනේ බන් වෙඩින් වල ඇන්ටල එහෙම ඇවිල්ලා ඒ වෙලවට උන්ව පොඩ්ඩක් line කරන්න පුලුවන්ද කියල බලනව ඉතින්
ඕක මචන් උබ එකප්‍රක් හරි බීලා එකේ රසය දන්න හින්දා එකට ආස වෙනවනේ
මට බීපු ඒවගෙන් රසක් දනිලත් නෑ වෙරි වෙලත් නෑ ඔහේ මකාබාවා වගේ ඉන්න තමා සෙට් වෙලා තියෙන්නේ
ඉතින් නිකන්ම කැමැත්තක් නෑ බන්
උබ දැන් උබේ ප්‍රමනේ දැනගන්නේ බන්
එක ඇති
අයි ඔහොම නොවෙන්න

අවුලක් නෑ බන් කවද දකිනවද ඔය මිනිස්සු අයිමත්. 
Golden words![]()
Thawa ekak. Tiak bila poddak awidapan ethakota therenawa wadunada kiyala. patan gatta wele idan wadi welaama hitiyama thota nagitaganna bari tharamata wadila tho danneth naa![]()