හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අනේ පලයන් යන්න තෙල් කරවලා... සල්ලි උබට කෝටියක් තිබ්බත් වැඩක් නෑ , බෑන්ක් එකට ගිහින් passbook එක දීපු ගමන් උබේ ලොකුකම් ඉවරයි :lol::lol:

මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් මොන කුලේ උන්ද උසස්? :frown::frown:

දන්නා විදියටත් කුලේ කාරාවේ?දැන් මාත් පහත්ද? :P:P

දැන් උසස් උන් අතිමට මැරෙන්න නැද්ද?උන් හැමදාම ඉන්නවද?

මන් නම් අහලා තියෙන්නේ තමා කරන දේ අනුව තමා වසලයෙක්ද?උසස් කෙනෙක්ද වෙන්නේ කියලා :rofl::rofl:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
නැතුව යකෝ මුටයි උටයි දෙන්නටම කෑල්ල සාකච්ඡා මාර්ගෙන් බෙදාගන්න කියලද කියන්නෙ යාලුවො සෙටාර් එකත් එක්ක ලෑස්ති පිට ගිහිං අරුගෙයි උගෙ සෙට් එකටයි පුක් වෙන්න නෙලලා උන්ට කලින් ගිහිං පොලිසියෙ ඇන්ට්‍රියකුත් දාල එනවා උන් අපිට ගැහුවා කියලා වැඩේ ක්ලෝස්ඩ්

දැන් උබලා එහෙම කළා නේද? කටින් කෙල්ලෙක් ඉස්සුවා නේද :rofl::rofl:
 
May 4, 2017
1,354
94
0
මහනුවර
මේකේ මේ ගොඩක් රගන්නේ රියල් ලයිෆ් එකේ මෙලෝ රහක් නැති උන් ... එකෙක් ගේ කතාව චන්ඩියෙක් වගේ ... අනික කොටිපතියෙක් ... සත පහකට ගණන් ගන්නවද උබලව?
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කොච්චර ක්‍රම තියනවද බං.. බොන එවුන් දන්න එකම දේ බොන්න විතරයි. බොන්නැති එවුන්ට ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න ඕන තරම් වෙන දේවල් තියෙනවා...:lol:

    එච්චර දේවල් තිබුනත් ඉතින් අවාසනාවට උන් තාමත් උදේ වැඩට යනව හවස ගෙදර එනවනෙ.. :rofl: මම දන්න කිසිම නොබොන චරිතයක් එහෙමට ජීවිතේ විදින්නෙ නෑ. ඕහේ රැට් රේස් එකට වෙලා ඉන්නව.. ඒත් බොන එකා නම් මහ රෑ පොඩියට හරි සෙට් වෙලා හිමීට සින්දුවක් කියල ස්ට්‍රෙස් එක හරි රිලීස් කරගන්නව.. මම දන්න කිසිම නොබොන චරිතයක් අපි තරන් ආතල් අරන් නෑ.. ඒ වගේම අපිට ආතල් දේවල් උන්ට ආතලුත් නෑ..

    කොල්ලො ගහන උන් නම් කොල්ලො එක්ක හැමදාම ෆිලුම් බලනව ඇති.. :rofl: අපි නම් ඔය වගේ වැඩ කරන්නෙ අවුරුද්දට දෙතුන් පාරයි.. යාලුවෙක් එක්ක ඉදල හිටල් ෆිල්ම් එකක් බලල කෑල්ලක් ටෝක් කරන එක නම් ආතල්.. :D හැම මාසෙකම කොල්ලො එක්ක ෆිලුම් හෝල් ආසෙ රින්ගන්න පිස්සුද ඕයි... :lol: ඒකට නෙ ඕයි අර ටෝක් කරන කෑලි ඉන්නෙ.. පිස්සු හුයන්නල.. :lol::rofl:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් මොන කුලේ උන්ද උසස්? :frown::frown:

    දන්නා විදියටත් කුලේ කාරාවේ?දැන් මාත් පහත්ද? :P:P

    දැන් උසස් උන් අතිමට මැරෙන්න නැද්ද?උන් හැමදාම ඉන්නවද?

    මන් නම් අහලා තියෙන්නේ තමා කරන දේ අනුව තමා වසලයෙක්ද?උසස් කෙනෙක්ද වෙන්නේ කියලා :rofl::rofl:

    ඔව් පහත් ...

    මැරෙනවා කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ.

    ඔව් එක තමයි අපිටත් වැදගත් ... මේකේ උබ මම සහ හැමෝම දන්නවා අඩු කුලේ උන්ගේ ක්‍රියාව .. අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    මුගේ තියෙන්නේ හෙනම බොලද අදහස්..මන් තෙඩ් කිහිපියකම දැක්කා මු මේකේ සීනියර් උනාට වැදගෙන පුක දෙන්න යනවා..ඔහොම දෙන්නේ යන්නේ ඇත්තම තමන්ගේ කියලා අනන්‍යතාවයක් හදාගන්න බැරි ගොන්ස්ලා :rofl::rofl:

    තමුන්ගෙම අනන්‍යතාවය :lol::lol: හිනාගස්සවල මරන්න එපා යකෝ
    තෝ ඒකියන්නෙ Barry Allen කියන්නෙ මොකෙද්ද???වලි ත්‍රෙඩ් එකකදි මතු වෙච්ච ෆේක් එකක් :P 2016 EK account එක එ උනාට මේකෙ 2006 ඉදන් වෙච්ච පතරංග ජාතක දන්නවා:lol::lol: ඒ කියන්නෙ ඒකාලෙ ඉදන් මේකෙ උන් අතින් හෝල් සේල් පුක්ෂණය වෙලා වෙලා නන්නත්තාර වෙලා ෆෙක් එකකින් බැහැපු පොන්නයෙක් උබ :D එදා ඉදන් කිරියෙ පුක්ෂණය වෙවී හරි හිටපු එකෙක් විදිහට අපි වගේ මේ අද ඊයෙ ආපු පොඩි උන් අතින් පීචං වෙන්නැතුව පලයන් පොන්ස්
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    meka kiyavala bona ewun ekekvath nobi innava nam eka loku deyak....
    Mamath dakala thiyanava oya vidihata beela thamanuth chater wela wedding ekath kaala daana un. Oke varadda bonna dena unge
     
    ඔය පෙන් නෑ මු අමුම අමු රොඩියෙක්.. පොඩ්ඩ මිස් වෙන්න බෑ කුණුහරුප කියන්න ගන්නවා ... ඕව උබලගේ කුලේ වැරදි ..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තමුන්ගෙම අනන්‍යතාවය :lol::lol: හිනාගස්සවල මරන්න එපා යකෝ
    තෝ ඒකියන්නෙ Barry Allen කියන්නෙ මොකෙද්ද???වලි ත්‍රෙඩ් එකකදි මතු වෙච්ච ෆේක් එකක් :P 2016 EK account එක එ උනාට මේකෙ 2006 ඉදන් වෙච්ච පතරංග ජාතක දන්නවා:lol::lol: ඒ කියන්නෙ ඒකාලෙ ඉදන් මේකෙ උන් අතින් හෝල් සේල් පුක්ෂණය වෙලා වෙලා නන්නත්තාර වෙලා ෆෙක් එකකින් බැහැපු පොන්නයෙක් උබ :D එදා ඉදන් කිරියෙ පුක්ෂණය වෙවී හරි හිටපු එකෙක් විදිහට අපි වගේ මේ අද ඊයෙ ආපු පොඩි උන් අතින් පීචං වෙන්නැතුව පලයන් පොන්ස්

    කොහෙද යකෝ වලි තෙඩ් එකක මතු උනේ...

    මේකේ උන්ගෙන් පුක්ෂණය උනා :nerd::nerd:

    තොට මොල්ද මේක රැගපු ගොඩ දෙනෙක් නම් පුක්ෂණය කළා :D:D

    එත් එහෙමෙයි කියලා උනුත් එක්ක තරහක් නැහැ,

    මචන් මිනිහෙට ෆෝරම් එකකද මතවාදීව පරාජය කරන්න පුරුදු වෙයන්..මොකද අපේ උන්ව face to face දැකලා නැහැනේ..මේ වගේ ෆෝරම්නි එකකදී අපිට කරන්න පුළුවන්ක දේ උගේ මතේ වැරදි කියලා පෙන්නන එක..නිකන් කුණු හරුප කියලා,රට ටෝක් දීලා වැඩක් නැහැ...
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    නැතුව යකෝ මුටයි උටයි දෙන්නටම කෑල්ල සාකච්ඡා මාර්ගෙන් බෙදාගන්න කියලද කියන්නෙ යාලුවො සෙටාර් එකත් එක්ක ලෑස්ති පිට ගිහිං අරුගෙයි උගෙ සෙට් එකටයි පුක් වෙන්න නෙලලා උන්ට කලින් ගිහිං පොලිසියෙ ඇන්ට්‍රියකුත් දාල එනවා උන් අපිට ගැහුවා කියලා වැඩේ ක්ලෝස්ඩ්

    ඕව ඔය කාලෙට එන සූකිරි අදහස් විතරයි පුංචි එකෝ...
    ඕව කරන්න ගිහිං පුකේ ටිංකිරි ගාගෙන කූඩුවෙන් එලියට එද්දි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ කියල තේරෙයි..
    ඔය කාලෙට උබලට වීරයො වෙන්නෙ උබලගෙ පැත්තෙ ඉන්න මැරයො ටිකයි, private bus කාරයයි, ත්‍රී වීල් පාක් එකේ ඉන්න බේ බද්දොයි....
    අනේ පව් බං..:rofl:.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මෙහෙම හිතහන්කො දැන් උබ ඔහොම පොන්නයෙක් වගේ යාලුවෙක් ආශ්‍රය නොකර සමාජෙට බහින්නැතුව ගේ අස්සෙම හැදුනා උබ වගේම ආත්මාර්ථකාමී ගේ අස්සෙම හැදුන හොදට ඉගෙනගත්ත ඩයල් ආශ්‍රය කරා...ඉගෙනගත්තා කැම්පසුත් සිලෙක්ට් වෙලා ඉන්නෙ කියමුකො...ඔන්න උබට ලස්සන කෑල්ලකුත් සෙට් උනා කියමුකො :love: ඔන්න එකදවසක් එකපාරටම ඒකි කියනවා "අයියේ අද ක්ලාස් යනකොට කොල්ලො සෙට් එකක් එක්ක හිටපු (හෙන පජාත ඩයල් ඉන්න වත්තක නමක් කියලා) ...වත්තෙ කොල්ලෙක් මගෙ නම්බර් එක ඉල්ලුවා දෙන්න බෑ කිව්වම අතිනුත් ඇද්දා..ඇගෙත් අරහෙන් මෙහෙන් ඇල්ලුවා ඉහි ඉහි..ඌ හෙටත් ක්ලාස් එක ගාවට එනවා කිව්වා අනේ අයියේ මොනවා හරි කරන්නකෝ " කිව්වා දැන් තෝ සමාජ ආශ්‍රයක් නැති කොල්ලො ආශ්‍රයක් නැති ගේ අස්සටම වෙලා පොන්නයෙක් වගේ හිටපු එකෙක්නං මේ වගේ වෙලාවක මොකද කරන්නෙ??වලියට එක්ක යන්නෙ කවුද උබ අර උබ ආශ්‍රය කරපු උබ වගේම ආත්මාර්ථකාමී ගේ අස්සෙම හැදිච්ච පින්ගුත්තරයො සෙට් එකද??මේ ප්‍රශ්නෙට හරියට උත්තරත් දීපන් ??:P
    දෙමල ෆිල්ම් බලන එක අඩු කරපන් :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    උබ තාම පොඩි එකෙක්නෙ බං..
    මගෙ කෙල්ලෙගෙ කෙස් ගහකට හරි කවුරු හරි අත තිබ්බොත්, මම උගෙ ජාතකේම වනසනව..
    ඒකට ඕනෙ බෝතලයක් නෙමෙයි බං, හොද ආත්ම විශ්වාසයක්..:yes:

    ජාතකේම වනසන්නෙ තනියමද බං :Dකවුද උබ ගේමට එක්ක යන සෙට් එක...දැන් උබ කෝල් එකක් දැම්මොත් මචං මට වලියක් සෙට් වෙලා සෙනික වරෙන් කියලා උබට කොල්ලො කීදෙනෙක් එකතුකරගන්න පුලුවන්ද ??:P
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හෙනම කැරි සීන් එකක්... 05-22-2017 06:08 PM Heal The World Manhttp://eoimages.gsfc.nasa.gov/images...1600x10800.jpg

    රිදුනට කරන්න දෙයක් නෑ .. ලොකු imags දැම්මට පෙන් නෑ මට ... මන් GT ට රෙපොර්ට් කරන්නම්

    :yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ජාතකේම වනසන්නෙ තනියමද බං :Dකවුද උබ ගේමට එක්ක යන සෙට් එක...දැන් උබ කෝල් එකක් දැම්මොත් මචං මට වලියක් සෙට් වෙලා සෙනික වරෙන් කියලා උබට කොල්ලො කීදෙනෙක් එකතුකරගන්න පුලුවන්ද ??:P

    ඊය බං... ගූ පුච්චං කාපන්.. :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    meka kiyavala bona ewun ekekvath nobi innava nam eka loku deyak....
    Mamath dakala thiyanava oya vidihata beela thamanuth chater wela wedding ekath kaala daana un. Oke varadda bonna dena unge

    :yes::yes:

    සිරා මචන්..වෙදින්ග් එකකදී බොන්න දෙන එක වැරදි :D:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    දැන් උබලා එහෙම කළා නේද? කටින් කෙල්ලෙක් ඉස්සුවා නේද :rofl::rofl:

    ඒ වැඩේ හරිගියෙ නෑනෙ ඒ වෙච්ච මුලු සිද්ධියම මම මේකෙ දාල තියනවනෙ පොන්ස් ඒ මුස්ලිම් කෙල්ල දැන් බන්දලා දීලා ගෙදරින්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    උන්ට තියෙන්නෙ අනිත් උන් ගැන ඉරිසියාවක් වෙන්න ඇති..
    නැත්තම් පුක හපාගෙන මැරෙන්න හදයි ද නහයෙන් අඩ අඩ..
    බොන උන්ට බීගනින් කියල කටයි පුකයි වහන් ඉදපන්..
    නෑ එහෙමත් නෑ..
    මාර කුහක හැත්තක් නෙ බන්..

    :rofl:
    ඔය නොබොන එකෙක් අල්ලගන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ. උන් ජීවත් වෙන්නෙ රස්සාව කරන්න.. එහෙම එකෙක්ගෙන් කොහෙ හරි සෙට් වෙමුද ඇහුවොත්.. කැලැන්ඩරේ රතුද? උගේ අම්ම ගෑනි ගෙදරද? හෙට වැඩද? අහවල් ගෑනි කෝල් කරයිද? කොහෙද සෙට් වෙන්නෙ? එතන කොයි වගේ මිනිස්සුද ඉන්නෙ? ඔය වගේ රටේ නැති ප්‍රශ්න... හත්මාසෙකට කලින් ලෑස්ති වෙන්නෙ ඕනෙ කොහේ හරි යන්න.

    බොන එකෙක්ගෙන් සෙට් වෙමුද ඇහුවොත් ඌට ඔය මොකක්වත් අදාලම නෑ. එහෙම ප්‍රශ්න තිබ්බත් ඔක්කොම ගානට බැලන්ස් කරන් එනව. බොන එකාට තියෙන්නෙ එක ප්‍රශ්නයයි බාර් එක ඇරලද? ඔච්චරයි.. ඉතින් මාසෙකට දෙතුන් වතාවක් පොඩියට හරි ෆන් එකක් ගන්නවාමයි..
    :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕව ඔය කාලෙට එන සූකිරි අදහස් විතරයි පුංචි එකෝ...
    ඕව කරන්න ගිහිං පුකේ ටිංකිරි ගාගෙන කූඩුවෙන් එලියට එද්දි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ කියල තේරෙයි..
    ඔය කාලෙට උබලට වීරයො වෙන්නෙ උබලගෙ පැත්තෙ ඉන්න මැරයො ටිකයි, private bus කාරයයි, ත්‍රී වීල් පාක් එකේ ඉන්න බේ බද්දොයි....
    අනේ පව් බං..:rofl:.

    :rofl::rofl:

    මු අමුම අමු ගොබ්බයෙක්,වලියක් දා ගත්තම පොරක් වෙනවා කියලා හිතන..

    සිගිති පාතාලේ :lol::lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ජාතකේම වනසන්නෙ තනියමද බං :Dකවුද උබ ගේමට එක්ක යන සෙට් එක...දැන් උබ කෝල් එකක් දැම්මොත් මචං මට වලියක් සෙට් වෙලා සෙනික වරෙන් කියලා උබට කොල්ලො කීදෙනෙක් එකතුකරගන්න පුලුවන්ද ??:P

    අනේ මහා ලොකු චන්ඩියා ... :baffled: මන් කියන දෙකට ප්‍රති පිලුතුරක් දෙන්න බැරි චන්ඩියෙක් දැක්කමයි...:P online ඔහොම බයේ හැන්ගේද්දී උබල කොහොමද බන් real life වලි වලට බහින්නේ :rolleyes: ... ඔහොම උන් තමයි "ව" කිව්ව ගමන් දුවන්නෙත් මුලින්ම :lol::lol: