අනේ පලයන් යන්න තෙල් කරවලා... සල්ලි උබට කෝටියක් තිබ්බත් වැඩක් නෑ , බෑන්ක් එකට ගිහින් passbook එක දීපු ගමන් උබේ ලොකුකම් ඉවරයි![]()
මේ දන්නේ නැති නිසා අහන්නේ දැන් මොන කුලේ උන්ද උසස්?


දන්නා විදියටත් කුලේ කාරාවේ?දැන් මාත් පහත්ද?


දැන් උසස් උන් අතිමට මැරෙන්න නැද්ද?උන් හැමදාම ඉන්නවද?
මන් නම් අහලා තියෙන්නේ තමා කරන දේ අනුව තමා වසලයෙක්ද?උසස් කෙනෙක්ද වෙන්නේ කියලා



හැම මාසෙකම කොල්ලො එක්ක ෆිලුම් හෝල් ආසෙ රින්ගන්න පිස්සුද ඕයි... 
ඔන්න එකදවසක් එකපාරටම ඒකි කියනවා "අයියේ අද ක්ලාස් යනකොට කොල්ලො සෙට් එකක් එක්ක හිටපු (හෙන පජාත ඩයල් ඉන්න වත්තක නමක් කියලා) ...වත්තෙ කොල්ලෙක් මගෙ නම්බර් එක ඉල්ලුවා දෙන්න බෑ කිව්වම අතිනුත් ඇද්දා..ඇගෙත් අරහෙන් මෙහෙන් ඇල්ලුවා ඉහි ඉහි..ඌ හෙටත් ක්ලාස් එක ගාවට එනවා කිව්වා අනේ අයියේ මොනවා හරි කරන්නකෝ " කිව්වා දැන් තෝ සමාජ ආශ්‍රයක් නැති කොල්ලො ආශ්‍රයක් නැති ගේ අස්සටම වෙලා පොන්නයෙක් වගේ හිටපු එකෙක්නං මේ වගේ වෙලාවක මොකද කරන්නෙ??වලියට එක්ක යන්නෙ කවුද උබ අර උබ ආශ්‍රය කරපු උබ වගේම ආත්මාර්ථකාමී ගේ අස්සෙම හැදිච්ච පින්ගුත්තරයො සෙට් එකද??මේ ප්‍රශ්නෙට හරියට උත්තරත් දීපන් ??
මන් කියන දෙකට ප්‍රති පිලුතුරක් දෙන්න බැරි චන්ඩියෙක් දැක්කමයි...
... ඔහොම උන් තමයි "ව" කිව්ව ගමන් දුවන්නෙත් මුලින්ම