හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,772
    1,395
    113
    Sri Lanka
    Prathipaththiyak widihata bonne na...... E unaata ithin bona un ekka aulak na.... un ekka hondata katha karala trip gihin ona wadak karala innawa..... Hama fun ekama aran bonne nathuwa inna eun ona tharam innawa mchn.....

    Bona un bona than walath indala bon na mama kiyala kiyanna puluwan nam eka uge honda personality ekak ne mchn..... Ohoma bona un ekka indala wadi una welaawalata yana ena man nathi unaama unwa balanneth ehema inna un ne mchn.....

    Kaurun ho bona nobona eka theeranaya karanne thamanmai. Hethuwa thamaa wenasa. Eka thamanta awadhaanayak ganna nam biwwath wadak na nobiwwath wadak na. Pora wenna biwwath nobiwwath therumak na...... Mama bonaw/ mama bonne na, Eka mage life eka kaata wath adaala na kiyanna puluwan nam eka thamaa personality eka kiyanne. Nathuwa kauruth bona nisaa wath kauruth bonne nathi nisaa wath eka ekaa karanna yana de karana eka newei.

    Ona tharam supiri bona yaaluwoth innawa. Bonne nathi yaaluwoth innawa. E unath bona yaaluwek dakkama ithin kiyanawa bonna epa kiyala. Habai eka saarayai. E ithin boudhdha widihata bona eka pawak wena nisai, leda hadenna puluwan nisai...... Nath nam mata nam itin bona un kiyala aulak na.... na kiyala aulakuth na......:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා බොරුද කියපන් මම කිව්වෙ??
    පිස්සුද බන් ගෑනු හින්ද මරාගන්න යන්න, ඕකුං අද හිටිය හෙට නෑ, වලියට ගිහින් උඹට පොලු පාරක් වැදිල අබ්බගාත උනා කියපන්කො, ඔය කෙල්ල එයිද උඹත් එක්ක ජීවිත කාලෙම ගතකරන්න. නෑනේ සතියෙන් වෙන එකෙක් එක්ක යයි. එහෙව් උන් හින්ද මේ අඩුමගානේ අවුරුදු හැට හැත්තාවක් ජීවත් වෙන්න තියෙන ජීවිතේ උකස් කරන්නෙ මොකටද :D

    මටන්න කෙල්ලෙක් නැති හින්ද ඔය ප්‍රශ්න නෑ :P
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0

    මෙන්න මේ කතාවට නම් බොගෙ කටේ මසුරමක් දාන්න වටිනවා. අම්මපා, ගෑනු නිසා මරා ගන්න එවුන් සහ ගෑනු නිසා අඬ අඬ එවුන් දැක්කම මට පුදුම තරහක් එන්නේ:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඒක මෙහෙමයි දැන් එක දෙක වසරවල් වල අපි හැමෝම සෙල්ලං කාර් වලින් සෙල්ලං කරලා තියනවනෙ....රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් කියන්නෙ ඒ කාලෙ ඊටවඩා ආතල් එකක් තියනවද??ඒත් අවුරුදු 20 උනාම අපිට රිමෝට් කන්ට්‍රෝල් සෙල්ලං කාර් සතපහකට වටිනවද??නෑනෙ ඇයි ඒ අපි පොඩි කාලෙ හිතපු විදිහට නෙවෙයි දැන් හිතන්නෙ......හැබැයි ඒ ඒ වයසට කරන්න ඕන දේවල් ඒ ඒ වයසෙදි කරන්නත් ඕන දැන් අපිට රිමෝට් කාර් එකකින් ආතල් ගන්න බෑනෙ ඒක පොඩි කාලෙ කරලා තියෙන්න ඕන ඒ වගේ තමා අවුරුදු 20-25 තරුණ කාලෙ ගහගෙන වලි දාගෙන තමා ප්‍රශ්න විසදගන්නෙ ඒවා ඒකාලෙදි කරලා තියෙන්න ඕන කොල්ලෙක් උනහම හැබැයි අවුරුදු 40-50 උනහම අපි ආය වලි දාගෙන ප්‍රශ්න විසදන්න යන්නෑ හරියට අර රිමෝට් කාර් සීන් එකේ වගේ ඒ කාලෙ වෙනකොට ප්‍රශ්න විසදගන්න ඊටවඩා හොද ක්‍රම අපිට තියෙයි.....පිලිතුර පැහැදිලියි කියලා හිතනවා

    රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයිනෙ.
    ඒ කාලේ ප්‍රශ්නයක් වුණාම කරන්නෙ කෑ ගහල අඬන එක. එක්කො බඩුමුට්ටු බිමට ඇදල දානව. එක්කො නොකා ඉන්නව. එක්කො කෙළ ගහනව.

    ටිකක් දැනුම් තේරුම් එනකොට තේරෙනව අරව හෙන අඳ බාල වැඩ කියල.

    දැන් උඹලගෙ අප්පච්චි හෙම ප්‍රශ්න විසඳන්න වලි දාගන්නෙ නැත්තෙ ඒක මහ අඳබාල රෙස්පොන්ස් එකක්, ප්‍රශ්නයක් විසඳන්නේ එහෙම නෙමෙයි කියල තේරිලා තියෙන හින්ද.

    ඒක තේරුම් අරං ඉන්න උන්ගෙන් උඹ ඇහුවාම "වලියකට කොල්ලො කී දෙනෙක් බහිනවද?" කියල, දැනුම් තේරුම් තියෙන උන්ට උඹව පෙනෙන්නෙ අඳබාලයෙක් විදිහට.

    එහෙම වෙන්න එපා :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පිස්සුද බන් ගෑනු හින්ද මරාගන්න යන්න, ඕකුං අද හිටිය හෙට නෑ, වලියට ගිහින් උඹට පොලු පාරක් වැදිල අබ්බගාත උනා කියපන්කො, ඔය කෙල්ල එයිද උඹත් එක්ක ජීවිත කාලෙම ගතකරන්න. නෑනේ සතියෙන් වෙන එකෙක් එක්ක යයි. එහෙව් උන් හින්ද මේ අඩුමගානේ අවුරුදු හැට හැත්තාවක් ජීවත් වෙන්න තියෙන ජීවිතේ උකස් කරන්නෙ මොකටද :D

    මටන්න කෙල්ලෙක් නැති හින්ද ඔය ප්‍රශ්න නෑ :P

    උට ඕවා කියලා වැඩක් නැහැ..දෙමල ෆිල්ම් බලන සිගිති පාතාලේ
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092

    හරි මචං වලියක් දාගන්නැතුව ඒක විසදන්නෙ කොහොමද කියහන්කො උබ??කෙල්ලට කියනවද උබට වලි වලට බහින්න බෑ ඒ හින්දා උබට එන්න වෙන්නෑ කෙල්ලටම පුලුවන් දෙයක් කරගන්න කියලා??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයිනෙ.
    ඒ කාලේ ප්‍රශ්නයක් වුණාම කරන්නෙ කෑ ගහල අඬන එක. එක්කො බඩුමුට්ටු බිමට ඇදල දානව. එක්කො නොකා ඉන්නව. එක්කො කෙළ ගහනව.

    ටිකක් දැනුම් තේරුම් එනකොට තේරෙනව අරව හෙන අඳ බාල වැඩ කියල.

    දැන් උඹලගෙ අප්පච්චි හෙම ප්‍රශ්න විසඳන්න වලි දාගන්නෙ නැත්තෙ ඒක මහ අඳබාල රෙස්පොන්ස් එකක්, ප්‍රශ්නයක් විසඳන්නේ එහෙම නෙමෙයි කියල තේරිලා තියෙන හින්ද.

    ඒක තේරුම් අරං ඉන්න උන්ගෙන් උඹ ඇහුවාම "වලියකට කොල්ලො කී දෙනෙක් බහිනවද?" කියල, දැනුම් තේරුම් තියෙන උන්ට උඹව පෙනෙන්නෙ අඳබාලයෙක් විදිහට.

    එහෙම වෙන්න එපා :yes:

    උබලගෙ වයසට එද්දී අපිත් ප්‍රශ්න විසදන්න වලි දාගන්නවට වඩා හොද ක්‍රම හොයා ගනී අයියේ...අයියා කිව්වට මාමද මන්දා:P හැබැයි මේ වයසට ඒ ක්‍රම ගැලපෙන්නෑනෙ බ්‍රෝ පොඩිම කාලෙ බඩු පොලවෙ ගහලා අඩලා පිස්සු නැටුවෙ නැති පොඩි එකෙක් ආය කවදා ඒව කරන්නද??ඔය දැන් අපිට බණ කිව්වට අවුරුදු 18-25 කාලෙ උබලත් ඔහොම තමා:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    උබලගෙ වයසට එද්දී අපිත් ප්‍රශ්න විසදන්න වලි දාගන්නවට වඩා හොද ක්‍රම හොයා ගනී අයියේ...අයියා කිව්වට මාමද මන්දා:P හැබැයි මේ වයසට ඒ ක්‍රම ගැලපෙන්නෑනෙ බ්‍රෝ පොඩිම කාලෙ බඩු පොලවෙ ගහලා අඩලා පිස්සු නැටුවෙ නැති පොඩි එකෙක් ආය කවදා ඒව කරන්නද??ඔය දැන් අපිට බණ කිව්වට අවුරුදු 18-25 කාලෙ උබලත් ඔහොම තමා:P

    ආයෙ කවදා කරන්නද, පුළුවන් කාලේ වලි දාගන්න ඕන කිව්වමත් ඉතිං අරම තමා හිතෙන්නෙ...

    වයස 18 එකෙක් ඔය ටික කිව්වනං උඹ ඌට කියාවි "ගේ ඇතුළේ හැදිච්ච ගැල්ලමයෙක්" කියල :rofl:

    උඹට නුවණ පහළ වෙන්න අවුරුදු 40 වෙනකං ඉන්න නොවේවා කියල පතනව :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උබලගෙ වයසට එද්දී අපිත් ප්‍රශ්න විසදන්න වලි දාගන්නවට වඩා හොද ක්‍රම හොයා ගනී අයියේ...අයියා කිව්වට මාමද මන්දා:P හැබැයි මේ වයසට ඒ ක්‍රම ගැලපෙන්නෑනෙ බ්‍රෝ පොඩිම කාලෙ බඩු පොලවෙ ගහලා අඩලා පිස්සු නැටුවෙ නැති පොඩි එකෙක් ආය කවදා ඒව කරන්නද??ඔය දැන් අපිට බණ කිව්වට අවුරුදු 18-25 කාලෙ උබලත් ඔහොම තමා:P
    Oka thereum karanna ba street fight kiyanne risk ekak kiyana eka therum aragena wada karapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මචං වලියක් දාගන්නැතුව ඒක විසදන්නෙ කොහොමද කියහන්කො උබ??කෙල්ලට කියනවද උබට වලි වලට බහින්න බෑ ඒ හින්දා උබට එන්න වෙන්නෑ කෙල්ලටම පුලුවන් දෙයක් කරගන්න කියලා??
    ඔය ගිහින් උට දෙකක් ඇනල ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියල උඹ හිතන්නෙ ඌත් උඹල වගේම කොල්ලෙක් කියල හිතාගෙන නෙ, මෙහෙම හිතපන්කෝ, දැන් ඔය වැඩේම වෙනව හැබැයි අරූ පාතාලෙට සම්බන්ධ හිරේ ගිහින් ආපු එකෙක්, වලියක් ගියොත් කෙලින්ම ගෙදරටම ඇවිත් කුඩු කරලා දෙතුන් දෙනෙක් බාවල යන සයිස් එකේ එකෙක්. දැන් උඹට ඉන්න හන්දියේ කොල්ලෝ සෙට් එකට පෑනේ පිහියක් අරන් ගිහින් ඕක විසඳන්න කොහෙත්ම බෑ වෙඩි කන්නයි වෙන්නෙ. උඹ මොකෝ කරන්නෙ. :oo: එතකොටත් අර ක්‍රමේමද උඹ අනුගමනය කරන්නෙ. ?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඔය නොබොන එකෙක් අල්ලගන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ. උන් ජීවත් වෙන්නෙ රස්සාව කරන්න.. එහෙම එකෙක්ගෙන් කොහෙ හරි සෙට් වෙමුද ඇහුවොත්.. කැලැන්ඩරේ රතුද? උගේ අම්ම ගෑනි ගෙදරද? හෙට වැඩද? අහවල් ගෑනි කෝල් කරයිද? කොහෙද සෙට් වෙන්නෙ? එතන කොයි වගේ මිනිස්සුද ඉන්නෙ? ඔය වගේ රටේ නැති ප්‍රශ්න... හත්මාසෙකට කලින් ලෑස්ති වෙන්නෙ ඕනෙ කොහේ හරි යන්න.

    බොන එකෙක්ගෙන් සෙට් වෙමුද ඇහුවොත් ඌට ඔය මොකක්වත් අදාලම නෑ. එහෙම ප්‍රශ්න තිබ්බත් ඔක්කොම ගානට බැලන්ස් කරන් එනව. බොන එකාට තියෙන්නෙ එක ප්‍රශ්නයයි බාර් එක ඇරලද? ඔච්චරයි.. ඉතින් මාසෙකට දෙතුන් වතාවක් පොඩියට හරි ෆන් එකක් ගන්නවාමයි..
    :rofl:
    Sirawata oka thamai apita heneta hitala thiyenne
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පට්ට සිද්දියනේ බන්
    ගණන ගන්න එපා බන්
    බීලම නොවුනත් ඔය වගේ සීන් ඕන එකෙක්ට වෙලා ඇති
    ඒ හින්ද ඕක ගැන වැඩිය හිතන්න එපා
    පුළුවන් නම් වෙන එකෙක් කියල හිනා වෙන්න කලින් උබම කියලා හිනා වෙයන් උබටම
    ඉක්මනට ඒක අරිලම යයි එතකොට
    lolz
    maru point eka ban:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට ඕවා කියලා වැඩක් නැහැ..දෙමල ෆිල්ම් බලන සිගිති පාතාලේ
    ඔය වයසට ඔහොම තමා බන් තාම විස්සක් විතර නෙ. :yes: මොනවහරි වෙලා අම්මගෙන් තාත්තාගෙන් වගේ හොඳවගෙන් දෙකක් අහගත්තම, නැත්තන් කෙලවෙලා යන්න මොනවහරි උනාම තමා තේරෙන්නේ. අන්තිමට යාලුවොත් නෑ කෙල්ලොත් නෑ ගෙදර අම්ම තාත්ත විතරයි ඉතුරු වෙන්නෙ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    නැතුව යකෝ මුටයි උටයි දෙන්නටම කෑල්ල සාකච්ඡා මාර්ගෙන් බෙදාගන්න කියලද කියන්නෙ යාලුවො සෙටාර් එකත් එක්ක ලෑස්ති පිට ගිහිං අරුගෙයි උගෙ සෙට් එකටයි පුක් වෙන්න නෙලලා උන්ට කලින් ගිහිං පොලිසියෙ ඇන්ට්‍රියකුත් දාල එනවා උන් අපිට ගැහුවා කියලා වැඩේ ක්ලෝස්ඩ්

    Wade close kiyala hithuwata close wenne na kollo onema nam try karla balapan man eapai kiyanne na math oya kale oya wage marala walata kara gahala thiyana hinda