උබේ රැවුල නම් හැම එකාම දැක්කනේ
army එකක් ඉද්දි කොටින්ට ගහන්න සිංහලේ ඕනද?
තම්බි දැන් ලොරි ටෝක් දෙද්දී උන්ට army එකෙන් සද්දේ දානවද?
Henry බෑන් කරා කියලා
ලොකු පඩි ගත්තා කියලා
ලොකු කතා දැම්ම කියලා
මං හිතන්නේ නෑ උබ හෙන වීරයෙක් උනා කියලා
උබට මොනවා කරන්නද?
උබට මොනවා කරලා අපිට පාන්ද?
online ජිවිතේ ඇත්ත ජිවිතේ එක්ක පටලගන්න එපා මහත්තයෝ![]()
Henry L බැන් කළෙ මා නොව මෙම ෆොරමයෙ අද්මිනිස්ත්‍රාත් තුමා බව කරුණාවෙන් සළකන්න. 

පඩිය ලොකු නැත නමුත් මා වයසෙ වෙසෙන ශ්‍රි ලාංකිකයන් බොහොදෙනෙකුට සාපෙක්ෂව එය හොඳ අගයක් බව ඔබත් මමත් දන්නා කරුණකි.නමුත් මාගෙන් කෲර සහ සාහසික ලෙස පුක්ෂණයට හා අතවරයට පාත්‍රවූ අයෙකුගෙ ෆෙක් එකවුන් එකක ක්‍රියාකලාපය නිසා මා හට එවැනි පිළිතුරක් ලබාදීමට සිදුවු බව කණගාටුවෙන් වුවද දන්වමි,

මා වීරයෙකු යැයි කොතනකවත් කියා තිබෙද ?? වහාම පෙන්වන්න .
අතාත්වික ඔන්ලයින් ජීවිතය සහ තාත්වික සැබෑ ජීවිතය දෙකක් බව මා මෙහි සිටින මෙම්බර්ලා බොහොමයකට වඩා දනිමි.

ඇමරිකන් පුරවැසි ගෝඨාගෙ ලෙව කන ඊනියා සිංහලේ භංග වෙවා. නියම සිංහලෙට ජයවෙවා