හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් ඕකා ජෝබ්ලස් පොන්නයෙක් බන්
    ඕකාගේ අම්මා ලොරි වලට පෙට්ටි පටවනවලු අනුරාධපුරේ

    උබ ගැන මතක කළා විතරයි
    ඇයි මේ දුවගෙන ආවේ :lol::lol:


    අපේ අම්මා අනික උන්ගේ අම්මලට ගරු කරන්න උගන්නපු එකට අදටත් මම සතුටු වෙන්ව
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    තො මාව දැන් දැක්කෙ නැහැ නේ ?? එහෙනම් කට වහපන්. මගෙ අවුරුදු තුන හතරකට කලින් ගත්ත ෆොටොස් දාලා ගොන් ආතල් ගන්න නගින්නෙ නැති ලුණු පොන්නයා. සොමියට ගහලා කරුමෙට උපන් පදුරු උකන්නා .ඩෙටා කාර්ඩ් එක ඉවර නම් ආම්මාගෙන් රුපියල් 50 ක් ඉල්ලගෙන ගිහින් කාර්ඩ් එකක් අරගනින් .

    ඇයි දැන් ලොකු වෙලාද? :lol::lol:
    ඔව් මේ පනහ කාඩ් එකෙන් තමයි නෙට් එන්නෙ :lol::lol:
    තොගේ ඔය සුරුට්ටුව වගේ සිපයි මූණක් තියෙනව මගේ ලග තියෙන ලයිටර් එකේ
    Wooden Craft එකක් දැනුත් දැක්කම හිනා ගියා
    උඹේ ඔය ගෝත මූන මතක් වෙද්දි උඹට රිප්ලයි කරන්න හිතෙන්නම නෑ
    :lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මොකක්ද යකෝ ඔය ජව කඩේ?
    IJTS එක බන්. එකෙ කොර්ස් කරන ගමන් ගත්ත පික්ස් වගයක් තමා අරු හෙන ප*යා වගෙ අප්ලොඩ් කලෙ .ඒ මෙ අවුරුදු ගාණකට කලින්. අර ඉන්ෆොර්මැටික් එකෙ ඩිග්‍රී එක කරලා ජොබ් නැතුව ඉන්න ලොල්ලෙක්ගෙන් තමා ඉතුරු එවා අහන් තියෙන්නෙ. මන් සෙරම දන්නවා. එත් මට ඔනෙ උනෙ තහවුරු කරගන්න .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Google Chrome අද Update එකක් ආවා. Update කරලා බලද්දී Theme ඒක වෙනස් වෙලා අළු පාට Theme එකකට මාරු වෙලා අළු පාට Theme ඒක හරිම අප්සට් නේද මචන්ලා

    උබම ඕකට විසදුම දාල තිබ්බ නේද?
    හිතේ තරහක් තියනව නම්
    ඔරිජිනල් එකෙන්ම වරෙන් පොන්සි පුතේ :lol:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොකක්ද යකෝ ඔය ජව කඩේ?

    උබ ලංකවේද ඉන්නේ...අරුන් මුට ජාවා කඩේ fb post එක අරන් මඩ ගහද්දි මන් හෙන්රිට එපා කිව්වා..කෝ උ ඇහුවද :(

    හෙන්රිගේ ලොකු ටෝක් නිසාමයි බෑන්ඩ් උනේ ;)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට ප්‍රශ්නයක් නැහැ බන්. මන් බයත් නැහැ. මට දැනගනන් oena උනෙ මාව එක්ස්පොස් වෙන ක්‍රමෙ .මොකද eken මට මඬ ගහපු උන්ව ,මගෙ එදිරිවාදීන්ව අඳුර ගන්න පුළුවන්. එකයි මන් අරුව පොන්නයෙක් කියලා ඇවිස්සුවෙ. මොකද එහෙම කරහම උගෙ ගරුත්වය වෙනුවෙන් ඌ මොඩයා වගෙ ක්‍රියාත්මක වෙනවානෙ. ඉතිං ඌ එක්ස්පොස් කරපු විස්තර වලින් මට හෙලි උනා මගෙ එදිරිවාදීන්ව. ඒ වගෙම උගෙ විස්තර වල කාරණා දෙකක් වෙනස් වෙන්න ඕනෙ. ඒ තමා මන් ඒ ලෙවල් කරපු වාරගාණ සහ ප්‍රතිඵල. මා රැකියාව කරන රට. ඒ දෙකෙදි අරු කිව්වෙ වැරදි දෙවල්. ඔය දාපු ෆොටොස් මගෙ ගූගල් එකවුන්ට්ස් දෙකෙන් උස්සපුවා සහ ජාවා කඩෙ එවුන් මට මඬ ගහන්න යොදාගත්ත එව්වා .අර ටයි එකක් දාගෙන හිටන් ඉන්න එක ජාවා කඩෙ වයිවා දවසෙ ගත්ත එකක්. ඒ මීට අවුරුදු තුනහාමාරකට කලින් .මට මඬ ගහපු සමහරු ජාවා කඩෙ එවුන්ගෙන් ගොඩක් එවුන් තාම job ලස්. සමහරක් එවුන් ජාවා කොර්ස් එක බාගෙට අත ඇරලා වෙන ජොබ්. සමහරු කියනවා හම්බ උනාහම මන් එදා ජාවා කඩෙ ගැන කිව්ව දෙවල් ඇත්ත කියලා. ඔන්න ඕකයි තත්වෙ.

    උබ අරූට කිව්ව නේද පුලුවන්නම් උබව එක්ස්පෝස් කරපන් කියලා?
    ඒක නිසා ඌ එහෙම කරන්න ඇත්තේ. .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඇයි දැන් ලොකු වෙලාද? :lol::lol:
    ඔව් මේ පනහ කාඩ් එකෙන් තමයි නෙට් එන්නෙ :lol::lol:
    තොගේ ඔය සුරුට්ටුව වගේ සිපයි මූණක් තියෙනව මගේ ලග තියෙන ලයිටර් එකේ
    Wooden Craft එකක් දැනුත් දැක්කම හිනා ගියා
    උඹේ ඔය ගෝත මූන මතක් වෙද්දි උඹට රිප්ලයි කරන්න හිතෙන්නම නෑ
    :lol::lol::lol:
    උඹෙ හරි ලස්සන මුණක් නේ ඇත්තෙ. ඊලඟ අවුරුද්දෙ කැලැන්ඩරෙට ගනිවි උඹෙ මූණ .ෆෙක් පොන්ස් . මූණ බලන් ඇඟිල්ල ගගහා හිටපන් .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අම්මටසිරි වලියක් ගිහින් නේද :D අපි හිටියේ නෑ නේ ,

    මෙහ්හ් ඒක නෙවෙයි සීන් එක , දැන් මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා ෆේක් රොත්තක් හදාගෙන එක එක එකවුන්ට් එකෙන් ඇවිල්ල අනුන්ගේ නම් දාල රේප් කපන කොටවන පොන්නයෙක් , කට්ටියම එකතුවෙලා අන්න උටත් මොනා හරි කරන්ඩො , මට නම් අදාළ නැත මේ සීන් එක , එත් නරිය සිංහ හම පොරවගෙන තව නරියෙක්ට තග දානවා දැක්කම කට පියන් යන එක හරි නෑ කියල හිතුන :D ඔකේ එහෙනං අපි ගියා .. සුබ ...!

    :yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උබ අරූට කිව්ව නේද පුලුවන්නම් උබව එක්ස්පෝස් කරපන් කියලා?
    ඒක නිසා ඌ එහෙම කරන්න ඇත්තේ. .
    ඉතිං එක තමා බන් මන් විස්තර කලෙ කලින්, මන් සැක කලෙ මූ මගෙ කටාර් වල මන් වැඩ කරන තැන් ගැන එක්ස්පොස් කරන්න යනවා ඇති කියලා. මෙ මූ දාපු සෙරම අවුරුදු තුන හතරකට කලින් දාපුවා .එව්වා මෙ කිරියෙ සමහරක් එවුන් දන්නවා.
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    උඹෙ හරි ලස්සන මුණක් නේ ඇත්තෙ. ඊලඟ අවුරුද්දෙ කැලැන්ඩරෙට ගනිවි උඹෙ මූණ .ෆෙක් පොන්ස් . මූණ බලන් ඇඟිල්ල ගගහා හිටපන් .

    i'm done talking to you
    ;)
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    re-charge kiyanne erozan da ban:confused: ekama mathawade nisada manda ehem hitune. meka fake lokayakne

    නෑ යකෝ ඕන්න තව එකෙක් තව මගුලක් කියවනව මම කාගෙවත් fake ekak නොවන බව තරයේ කියා සිටිමි :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි බන් උබ දන්නේ නැද්ද මගේ ෆෝන් නම්බර්, ඇඩ්‍රස් එකේ ඉදන්ම විස්තර කිරියේ තියෙන බව?
    ඒ විතරක් නෙවෙයි මගේ ජීවිත කතාවත් තියෙනවා. .
    වයාපාර කරන තැන, ෆ්බී පේජ්, වෙබ් සයිට්, ඊමේල් ඇඩ්‍රස්, යුටියුබ් චැනල් සේරම මේකේ තියෙනවා. .
    කිරියේ කීදෙනෙක්නම් මගෙන් ලී බඩු අරන් තියේද. . කිරියේ කීදෙනෙක් මාව පුද්ගලිකව අදුනනවද. . කිරියේ කීදෙනෙක් එක්ක මන් සෙට්වෙලා තියේද. .

    ඇයි බන් උබ බයද උබේ විස්තර කිරියෙ එව්න් දැනගන්නවට? :nerd:


    i've never seen u before :lol::lol:, anyway just post them here
     
    Status
    Not open for further replies.