හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :lol::lol::lol::lol:

    කම්මැලි කුණුහබ්බ කියාගන්න..දැක්කේ නැහැ වගේ යන්ට ඕන
    :lol::lol::lol::lol:

    අඩෝ ධර්මපාලට බනින්න එපා පකෝ ඇටේ පුක වටේ කරකවනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබලට මාතර එකෙක් කිව්වම විස්වාස නැනේ.. :(

    දැන්වත් තේරුණා නම් හොදයි..ඔය අනුජ,ගල්ලෙ හවසට :lol::lol:

    වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද ? නැත්තන් මේකම අදිමුද ? කාලෙකින් තමයි මෙහෙම එකක් සෙට් වුනේ කිරියේ මේ ටිකේ දේශපාලනෙත් නෑ නේ :lol: අනුජගේ රහද බන් ඕකම කියවන්නේ :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබ කියන්නෙ ඇත්තද බොරුද කියල මට හොයන්න බෑනෙ.ඒත් ඉතින් මම ඉස්සෙල්ල කිව්ව වගේ S එකක් ගත්ත එකෙක්ට ඊලගපාර B එකක් එන්න පුලුවන් බොහොම කලාතුරකින්. ඒත් ෆේල් වෙච්ච එකෙක්ට නම් බෑ..,

    Amaru na bn. Man kisi wadak nokara class hariyata nogihin maths walata s. :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    hutto koheda uba
    kotanada??

    matara inne itn meke senior unta
    ashan
    mama
    geethq
    geethge malli
    kasuncj
    un setar eka tama

    උබේ අල්ලපු වත්තේ හිටියේ :cool: නුපේ හන්දියේ :)

    දැන් ගෙවල් විකුනලා කොලබ අවා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද ? නැත්තන් මේකම අදිමුද ? කාලෙකින් තමයි මෙහෙම එකක් සෙට් වුනේ කිරියේ මේ ටිකේ දේශපාලනෙත් නෑ නේ :lol: අනුජගේ රහද බන් ඕකම කියවන්නේ :lol:

    වෙනම ඕන නැහැ ඕන නං ජිටිට කියලා පරණ ත්‍රෙඩ් එකම ඕපන් කරගමු :lol::lol::lol::lol::lol:
     
    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    අඩෝ ධර්මපාලට බනින්න එපා පකෝ ඇටේ පුක වටේ කරකවනවා

    fg4p3.jpg

    දැට්ස් මා බ්‍රදර් කොටා... :cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Amaru na bn. Man kisi wadak nokara class hariyata nogihin maths walata s. :lol::lol:

    ඔව් බන් අනිවා පුළුවන් මම යකෝ A/Lවලටත් maths කරන්නෙත් නැතිව විබාගෙට ලියල B1ක් ගත්ත
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    huththo nupe koi

    රේල් ගේට්ටුව ලගින් පාරක් තියෙන්නේ,එකේ..දැක්ක ලගින් එන්නත් පුළුවන් ;)

    මන් උබ අර යකාව බලන්න යන දවසේ එන්න හිටියේ සිල්වා හ්ලොට් එක ලගට එන්න බැරි උනානේ :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Amaru na bn. Man kisi wadak nokara class hariyata nogihin maths walata s. :lol::lol:

    එකනේ බන්..මාත් හෙන අපත කරලා S එකක් ගත්තේ...දැන් තමා තේරෙන්නේ මෝඩ කම :(

    අවකලනය,අනුකකලනය ගණන් දෙක හරියට කර ගමන් S :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    රේල් ගේට්ටුව ලගින් පාරක් තියෙන්නේ,එකේ..දැක්ක ලගින් එන්නත් පුළුවන් ;)

    මන් උබ අර යකාව බලන්න යන දවසේ එන්න හිටියේ සිල්වා හ්ලොට් එක ලගට එන්න බැරි උනානේ :(

    :lol::lol::lol::lol:

    ube iskole moadda
    AL mona awruddey

    hutto kasun

    fb payye msngr eka wedanawak ban
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.