හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකනේ බන්..මාත් හෙන අපත කරලා S එකක් ගත්තේ...දැන් තමා තේරෙන්නේ මෝඩ කම :(

    අවකලනය,අනුකකලනය ගණන් දෙක හරියට කර ගමන් S :)

    ලොල්.., සමහර වෙලාවට ඔය දෙක තමයි අමාරුම වෙන්නෙ.

    s ගන්න එක ගින්නක් නෑ තමයි. වැඩිය වැඩ නොකර s එකක් ගන්න එකාට ගොඩක් මහන්සි උනා කියල ඊලග පාර B එකක් ගන්න අමාරුයි. ෆේල් වෙච්ච එකෙක්ට නම් කොහොමත් බැ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Degree eke thiyana advanced topics in mathematics kiyana ekata nam A+ ekak awa. :lol::lol:

    මොකද්ද ඒ??

    මන් එලේවල් කරේ මුල් අව්රුද්දෙ මත්ස්‍..පස්සේ කෙල වෙන බව දැනගෙන කොමස් වලට මාරු උනා..
    පස්සේ ලෙසටම එකෙන් පාස් වෙලා බන් රට ආවේ ඒ.සි.බි.ටි එකේ පලවෙනි අව්රුද්ද කරලා..
    දිස්ක්රිට් මෑත සහ මෑත්ස් මොඩලින් දෙකම එකෙම්ම ගොඩ..
    :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලොල්.., සමහර වෙලාවට ඔය දෙක තමයි අමාරුම වෙන්නෙ.

    s ගන්න එක ගින්නක් නෑ තමයි. වැඩිය වැඩ නොකර s එකක් ගන්න එකාට ගොඩක් මහන්සි උනා කියල ඊලග පාර B එකක් ගන්න අමාරුයි. ෆේල් වෙච්ච එකෙක්ට නම් කොහොමත් බැ.

    ඔව් බන් දෙවැනි පාර ඔය ගණන් දෙකටම කෙල උනානේ බන්..නැතනම් A :growl::(

    සිලබස් එකේ නැති අනුකලනය ගානක් දලා තිබ්බනේ.. :no:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොල්.., සමහර වෙලාවට ඔය දෙක තමයි අමාරුම වෙන්නෙ.

    s ගන්න එක ගින්නක් නෑ තමයි. වැඩිය වැඩ නොකර s එකක් ගන්න එකාට ගොඩක් මහන්සි උනා කියල ඊලග පාර B එකක් ගන්න අමාරුයි. ෆේල් වෙච්ච එකෙක්ට නම් කොහොමත් බැ.

    exactly my point

    කසුන් ඩි.පි.. තෝ මගේ ප්රෝෆය්ල් එකේ ඉන්න කොටා නේ :confused::confused::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ආවේ වැලි දෙය්යා

    දැන් මොකෝ සද්දයක් නැත්තේ

    පා ක යා :lol::lol::lol::lol::lol:
    Wesi.moko we nne moko h,.l ban karala unath kohomada
    වෙල් කම් ඔයා විතරයි අඩු වෙලා උන්නෙ. :yes:

    Affatasiri e issara ban Dan api samakami udaviya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් දෙවැනි පාර ඔය ගණන් දෙකටම කෙල උනානේ බන්..නැතනම් A :growl::(

    සිලබස් එකේ නැති අනුකලනය ගානක් දලා තිබ්බනේ.. :no:
    අපේ කාලෙ නම් සිලබස් එකේ නැති ගනන් ආවම ඒවට හැමොටම ලකුනු හම්බුනා,උබලගෙ කාලෙ හෙම නැතුව ඇති මම හිතන්නෙ.:lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    exactly my point

    කසුන් ඩි.පි.. තෝ මගේ ප්රෝෆය්ල් එකේ ඉන්න කොටා නේ :confused::confused::confused:

    පිස්සුද හුත්තො කොටා ..? :baffled: මම කොට නෑ...:lol::lol:
     
    Status
    Not open for further replies.