හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔව් බං. ඒ උනාට ලයිෆ් එක ආතල් එකේ ගෙවාගෙන ඉන්නවා. :yes:

හෙලෝ කවුද මේ දවස් වල පුකේ අරින්නේ ඔච්චර ආතල් එකේ ඉන්න. මොන ෆේක් එකෙන්ද හිටියේ
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Ridila™ has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙලෝ කවුද මේ දවස් වල පුකේ අරින්නේ ඔච්චර ආතල් එකේ ඉන්න. මොන ෆේක් එකෙන්ද හිටියේ

    හායි ඇමසින් කොහොමද සැප සනීප.මම දැන් ටිකකට කලියෙන් දැක්කා උඹේ 2006 ඔරිජිනල් එක කැරකි කැරකි ඉන්නවා :P :rofl: උඹට එලකිරිය උඹේ මුලු ජීවිතේම උනාට හැමෝම උඹේ මට්ටමට දාලා හිතන්න එපා මචං. :P:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හායි ඇමසින් කොහොමද සැප සනීප.මම දැන් ටිකකට කලියෙන් දැක්කා උඹේ 2006 ඔරිජිනල් එක කැරකි කැරකි ඉන්නවා :P :rofl: උඹට එලකිරිය උඹේ මුලු ජීවිතේම උනාට හැමෝම උඹේ මට්ටමට දාලා හිතන්න එපා මචං. :P:P

    මම මේක චැට් රූම් එකක් විදිහට යූස් කරන්නේ.:yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    no um not.all I wanted to say is the comparison of old me and me now :P:P:D:D

    කොහෙන්ද කඩුව ඉගෙන ගන්නේ. ප්‍රැක්ටිස් කරපන් දිගටම.ඒකෙන්වත් පේමන්ට් එකෙන් උඩට එන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා.ගයිඩ් කෙනෙක් වල සුද්දන්ට පුක දීපන්. ගොඩ යන්න පුලුවන්:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහෙන්ද කඩුව ඉගෙන ගන්නේ. ප්‍රැක්ටිස් කරපන් දිගටම.ඒකෙන්වත් පේමන්ට් එකෙන් උඩට එන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා.ගයිඩ් කෙනෙක් වල සුද්දන්ට පුක දීපන්. ගොඩ යන්න පුලුවන්:rofl:

    ඔබගේ වටිනා ඔවදනට මාගේ හෘද්‍යයාංගම මෙව්වා එක හොඳේ. එසේනම් ගොහින් එන්නම් හාද..??? :P:P;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුකුල් පොර තරගාවලියේ මේ මොහොතේ ක්‍රියාත්මක වන රිදිලා ට එරෙහිව ඇමසින්ගේ තරගයේ ජයග්‍රාහකයා නම් කර 1100ට sms එවා. ඇඩ්ඩින් මහතාගෙන් රෙඩිමේඩ් ෆෙක් අකවුන්ට් 10ක් ලබාගන්න.

    vs
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    ගෝඨාභය ප්‍රසිඩන්ට් වෙන්නෙ නැහැ.

    දැන් උඹේ චන්දෙන්ද ලංකාවේ ජනාධිපති පත්වෙන්නේ ?
    රට පාවල දුන්න කොටිත් එක්ක ගිවිසුම් ගහපු බටලන්දේ කොල්ලෝ මරපු එකාට ආයි අගමැති වෙන්න පුලුවන්නම් ඇයි ගෝටාභයට බැරි ?
    රනිල් තරම් ගෝටාභය වැරදි කරලා නෑනේ

    සිංහල රටේ සිංහල බහුතර මතය කාටද තියෙන්නේ කියල හිතපන්
    දැන් රට යන අත සිංහලයට තියන තැන ගැන හිතපන්
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City

    දැන් උඹේ චන්දෙන්ද ලංකාවේ ජනාධිපති පත්වෙන්නේ ?
    රට පාවල දුන්න කොටිත් එක්ක ගිවිසුම් ගහපු බටලන්දේ කොල්ලෝ මරපු එකාට ආයි අගමැති වෙන්න පුලුවන්නම් ඇයි ගෝටාභයට බැරි ?
    රනිල් තරම් ගෝටාභය වැරදි කරලා නෑනේ

    සිංහල රටේ සිංහල බහුතර මතය කාටද තියෙන්නේ කියල හිතපන්
    දැන් රට යන අත සිංහලයට තියන තැන ගැන හිතපන්
    යුද්ධෙට බයෙ රට අත ඇරලා ගිහින් සරණාගත මට්ටමින් පූරවැසියෙක් වෙලා පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගහපු උන් අයියා ජනාධිපති උනා ගමන් එක පාරටම මෙහාට ඇවිල්ලා රටෙ ජාතිවාදෙ අවුස්සලා තව ජනාධිපති වෙන්නත් හදනවා. නාමල්ගෙ නිල්බලකායෙන් ජොබ් ගත්ත එවුන් නම් ඡ්න්දෙ දෙවි එත් අනෙක් උන්ගෙන් නම් හම්බ වෙන්නෙ නැහැ. රනිල් වැඩක් නැහැ කියලා මන් කියලා තියෙනවා. බටලන්දෙ මිනිමරුවානම් අපරාධකාරයෙක් නම් කොටින්ට රට ලියලා දීලා ත්‍රස්තවාදයට සහාය පල කරානම් ඒ සෙරම මරණ දඬුවම හො ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දෙන්න පුළුවන් වැරදි .එහෙනම් එවැන්නෙක්ව විපක්ෂ නායක ධුරයෙ තියාගෙන රැකීමත් අපරාධයක් නෙ. ඒ කියන්නෙ මහින්දත් අනෙක් එවුනුත් අපරාධ කාරයො.
    සිංහලයාගෙ තැන නැති කරගත්තෙ සිංහලයාමයි. ළමයි පවුලක 10 15 හදපු සිංහලයො අද වෙද්දි එක ළමෙක් හදන්නත් කේන්දර බලනවා, ආර්තිකේ බලනවා. ඒ තත්වෙ උදාකරගත්තෙ සිංහලයාමයි. හම්බයා කාලකණ්ණියා කොහොමත්. එක මෙ රටෙ නෙමෙ නෙ .ඔනෙම රටක එහෙමයි. එක අමුතුවෙන් කතා කරන්න ඔනෙ නැහ .එත් සිංහලයා ??

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    Pretending to be rich, self righteous, Know it all, fluent in filth
    Is it me or someone is really trying hard to become Aruna47?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුද්ධෙට බයෙ රට අත ඇරලා ගිහින් සරණාගත මට්ටමින් පූරවැසියෙක් වෙලා පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගහපු උන් අයියා ජනාධිපති උනා ගමන් එක පාරටම මෙහාට ඇවිල්ලා රටෙ ජාතිවාදෙ අවුස්සලා තව ජනාධිපති වෙන්නත් හදනවා. නාමල්ගෙ නිල්බලකායෙන් ජොබ් ගත්ත එවුන් නම් ඡ්න්දෙ දෙවි එත් අනෙක් උන්ගෙන් නම් හම්බ වෙන්නෙ නැහැ. රනිල් වැඩක් නැහැ කියලා මන් කියලා තියෙනවා. බටලන්දෙ මිනිමරුවානම් අපරාධකාරයෙක් නම් කොටින්ට රට ලියලා දීලා ත්‍රස්තවාදයට සහාය පල කරානම් ඒ සෙරම මරණ දඬුවම හො ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දෙන්න පුළුවන් වැරදි .එහෙනම් එවැන්නෙක්ව විපක්ෂ නායක ධුරයෙ තියාගෙන රැකීමත් අපරාධයක් නෙ. ඒ කියන්නෙ මහින්දත් අනෙක් එවුනුත් අපරාධ කාරයො.
    සිංහලයාගෙ තැන නැති කරගත්තෙ සිංහලයාමයි. ළමයි පවුලක 10 15 හදපු සිංහලයො අද වෙද්දි එක ළමෙක් හදන්නත් කේන්දර බලනවා, ආර්තිකේ බලනවා. ඒ තත්වෙ උදාකරගත්තෙ සිංහලයාමයි. හම්බයා කාලකණ්ණියා කොහොමත්. එක මෙ රටෙ නෙමෙ නෙ .ඔනෙම රටක එහෙමයි. එක අමුතුවෙන් කතා කරන්න ඔනෙ නැහ .එත් සිංහලයා ??

    දුසිම් ගනන් ලමයි හැදුවමද ජාතිය දියුනු වෙන්නෙ.., ජාතියක් දියුනු වෙන්න ඔනෙ ගුනාත්මකව බන්, ප්‍රමානාත්මකව නෙමෙයි. හම්බයො වගේ ප්‍රමානාත්මකව දියුනු වෙලා වැඩක් නෑ. අනික ලමයි දුසිම් ගනන් හදල උන්ට මූලික පහසුකම් වත් දෙන්න බැරි නම් වැඩක් තියන්වද...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    apita magic ne hutto, uta tamai magic, u tamai chora unama uta tiyana depala wahana salli gana kiwwe,

    ehema kyala koheda sale ekaka tiyana wahanayak dala chora une, :lol:

    දන්නේ නැති හුට්ටවල් කතා නොකර හිටහන් පොන්ස්

    කොල්ල කාලෙකින් දැක්කේ :shocked:

    ඕස්ට්‍රෙලියන් කක්කුස්සි පොන්නයො. මෙව්වා වාහනද බන් .මෙතන පෙනුමෙන්ම පෙනවා සෙකන්ඩ් හැන්ඩ් එව්වා ගොඩක් මොඩිෆයි කරලා. වාහන බලන්න ඔනෙ නම් මැදපෙරදිග වරෙන්.
    උඹලත් කක්කුස්සි හොදලා යන්තම් සෙකන්ඩ් හැන්ඩ් කට්ටක් ගත්ත වෙන්න ඇති නෙ. :lol::lol::lol::lol::lol:

    :lol:

    උබට කරියටම රිදිලා නෙහ්...
    පව් හුත්ටෝ
     
    Status
    Not open for further replies.