හෙන අවුලක් බන් ...!!!
මාර අවුලක ඉන්නේ මම ...මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක සෑහෙන්න කාලයක ඉදන් ..හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති නැහැ ...ඕක නිසා සැහෙන්න ප්රශ්න තිබුන අපි අතරෙත් ...කොහොම හරි කෙල්ල ටිකක් තරහෙන් ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක එයාට අකමැති උන එකට ...ගෙදරිනුත් මට කොච්චර ප්රෝපොසල් ගෙනාවත් ඒ එකකටවත් මම කැමති උනේ නැහැ ..අන්තිමට ගෙදර අයට කරන්න දෙයක් නැති නිසා කෙල්ලට කැමති උනා ...මටත් ඕනි උනේ කොහොම හරි දෙපැත්තම shape කර ගන්න ...ඒකට හේතුව උනේ මට අම්මලාව අමතක කරන්නත් බහ ..අනිත් පැත්තෙන් කෙල්ලව අමතක කරන්නත් බැහැ ..කොහොම හරි ගෙදරින් කැමති උනාට එයාලා කැමති නැහැ කෙල්ලගේ ගෙවල් වලට කතා කරන්න ...අනික් පැත්තෙන් කෙල්ලත් කැමති නැහැ මුලින් අපේ ගෙදරින් අකමැති උන නිසා මෙහෙට එන්න..එයා කියන්නේ වෙනම ඉමු කියල ....මට ඒක කරන්නත් බැහැ ..අපේ තාත්තගේ operation එකක් තියෙනවා කරන්නත් මේ අවුරුද්දේ ...මොකක් කරන්නද මන්ද කියල හිතා ගන්න බහ ..හරියට ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ ...මට නිකන් දැනෙනවා කෙල්ල මව ගෙදරින් වෙන් කරන්න වගේ හදන්නේ කියල