හෙන අවුලක් බන් ...!!!

chamara_123

Member
Oct 5, 2015
13
1
0
හෙන අවුලක් බන් ...!!!

මාර අවුලක ඉන්නේ මම ...මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක සෑහෙන්න කාලයක ඉදන් ..හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති නැහැ ...ඕක නිසා සැහෙන්න ප්‍රශ්න තිබුන අපි අතරෙත් ...කොහොම හරි කෙල්ල ටිකක් තරහෙන් ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක එයාට අකමැති උන එකට ...ගෙදරිනුත් මට කොච්චර ප්රෝපොසල් ගෙනාවත් ඒ එකකටවත් මම කැමති උනේ නැහැ ..අන්තිමට ගෙදර අයට කරන්න දෙයක් නැති නිසා කෙල්ලට කැමති උනා ...මටත් ඕනි උනේ කොහොම හරි දෙපැත්තම shape කර ගන්න ...ඒකට හේතුව උනේ මට අම්මලාව අමතක කරන්නත් බහ ..අනිත් පැත්තෙන් කෙල්ලව අමතක කරන්නත් බැහැ ..කොහොම හරි ගෙදරින් කැමති උනාට එයාලා කැමති නැහැ කෙල්ලගේ ගෙවල් වලට කතා කරන්න ...අනික් පැත්තෙන් කෙල්ලත් කැමති නැහැ මුලින් අපේ ගෙදරින් අකමැති උන නිසා මෙහෙට එන්න..එයා කියන්නේ වෙනම ඉමු කියල ....මට ඒක කරන්නත් බැහැ ..අපේ තාත්තගේ operation එකක් තියෙනවා කරන්නත් මේ අවුරුද්දේ ...මොකක් කරන්නද මන්ද කියල හිතා ගන්න බහ ..හරියට ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ ...මට නිකන් දැනෙනවා කෙල්ල මව ගෙදරින් වෙන් කරන්න වගේ හදන්නේ කියල :(:(:(:(
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙනම ඉන්න එක ප්‍රශ්න සීයකට විතර තියෙන හොද විසදුමක්...
    පුලුපුලුවන් වෙලාවට දෙපැත්තෙම ගෙවල් වලට ගිහින් සැපදුක හොයල බලන්න. දෙපැත්තෙම ඉන්නෙ දෙමව්පෙියෝ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    kellawa hadaganna balapan, naththan kellawa atha arapan, ammai thaththai arenna wena me loke ekekwath ubata adare na...........
     
    chamara_123

    Member
    Oct 5, 2015
    13
    1
    0
    වෙනම ඉන්න එක ප්‍රශ්න සීයකට විතර තියෙන හොද විසදුමක්...
    පුලුපුලුවන් වෙලාවට දෙපැත්තෙම ගෙවල් වලට ගිහින් සැපදුක හොයල බලන්න. දෙපැත්තෙම ඉන්නෙ දෙමව්පෙියෝ...

    kellawa hadaganna balapan, naththan kellawa atha arapan, ammai thaththai arenna wena me loke ekekwath ubata adare na...........

    ඔව් ..වෙනම ඉන්න එක හොදයි කියල හිතෙනවා .ඒත් කෙල්ලගේ කතා සමහර ඒවා මට අල්ලනේ නැහැ බන් ..
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan, weradiyata hithanna epa, ube kella hari yanne na bun, nikan hithapan ube ammai, thaththai ekka eka parak hodin inna beri kena kohomada mulu jiwitha kalema ubath ekka (may be with ur family) hodin inne.

    anika, kella nisa ubata ube family eka atha harinna wunoth, ube hithe aniwa eka gena dukak athi wenawa,ita pase ubata ube kella gena kenthiyak athi wenawa aniwa, ita passe daily randu thamai, jiwithema aparade ita passe ube.

    ubata gedara ayawa amathaka karala kisima awulak nethuwa,hithak papuwak na wage inna puluwan nam,awulak na, hitha hitha inna deyak na, bedapan kellawa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් ..වෙනම ඉන්න එක හොදයි කියල හිතෙනවා .ඒත් කෙල්ලගේ කතා සමහර ඒවා මට අල්ලනේ නැහැ බන් ..

    මෙහෙමයි බන්.. කෙල්ල කැමති නැහැ උඹ අම්මල එක්ක වැඩි කතා බහ කරනවාට... ඉරිසියාව.. කෙල්ල කැමති ආදරේ තනිකරම ඒකිට විතරක්ම අයිති කරගන්න. ඉතින් උඹ අම්මල එක්ක කතා කරද්දි ඔරෝනවා රවනවා, වැරදි වචන දානවා.. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අනිත් එක කෙල්ල කැමතියි උඹ කෙල්ලගෙ ගෙදර අයත් එක්ක වැඩි පුර ෆිට් වෙනවට... දෙකම හරියට බැලන්ස් කරගන්න එක උඹ අතේ තියෙන්නෙ. කෙල්ල නිසා අම්මලගෙ ගෙදරට පිට මිනිහෙක් වගේ වෙන්න එපා
     
    chamara_123

    Member
    Oct 5, 2015
    13
    1
    0
    machan, weradiyata hithanna epa, ube kella hari yanne na bun, nikan hithapan ube ammai, thaththai ekka eka parak hodin inna beri kena kohomada mulu jiwitha kalema ubath ekka (may be with ur family) hodin inne.

    anika, kella nisa ubata ube family eka atha harinna wunoth, ube hithe aniwa eka gena dukak athi wenawa,ita pase ubata ube kella gena kenthiyak athi wenawa aniwa, ita passe daily randu thamai, jiwithema aparade ita passe ube.

    මේ බය තියෙනවා බන් මට

    මෙහෙමයි බන්.. කෙල්ල කැමති නැහැ උඹ අම්මල එක්ක වැඩි කතා බහ කරනවාට... ඉරිසියාව.. කෙල්ල කැමති ආදරේ තනිකරම ඒකිට විතරක්ම අයිති කරගන්න. ඉතින් උඹ අම්මල එක්ක කතා කරද්දි ඔරෝනවා රවනවා, වැරදි වචන දානවා.. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අනිත් එක කෙල්ල කැමතියි උඹ කෙල්ලගෙ ගෙදර අයත් එක්ක වැඩි පුර ෆිට් වෙනවට... දෙකම හරියට බැලන්ස් කරගන්න එක උඹ අතේ තියෙන්නෙ. කෙල්ල නිසා අම්මලගෙ ගෙදරට පිට මිනිහෙක් වගේ වෙන්න එපා

    උඹ කියන එක තේරෙනවා මට ..මන් හිත්තන්නේ ඒක කෙල්ලන්ගේ නොර්මල් දෙයක් වෙන්න ඇති ...ඒත් මෙතැන් situation එක වෙනස් බන් ..මොකද අපේ ගෙදරින් case දාපු නිසා කෙල්ල එච්චර හිත හොදින් නෙමෙයි ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක ..
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    මේ බය තියෙනවා බන් මට

    matath oya cese ekama wuna,ape gedarinuth eka parama mage kellata kemathi wune na. eth mage kella therum gaththa eka, nitharama uba eyata therum karapam eyage adu padu gena, adu padu neththan mawala hari kiyapan,mechchara adu padu thiyeddith thamai mama oyata love karanne kiyala, and hemita wena welawaka kiyapan ube ammai,thaththai kawadawath ubata aduwak karala na kiyala,ethkota kella baya wenna one pothe hetiyata, baya wela eya hedenna try karai.
     
    මාර අවුලක ඉන්නේ මම ...මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක සෑහෙන්න කාලයක ඉදන් ..හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති නැහැ ...ඕක නිසා සැහෙන්න ප්‍රශ්න තිබුන අපි අතරෙත් ...කොහොම හරි කෙල්ල ටිකක් තරහෙන් ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක එයාට අකමැති උන එකට ...ගෙදරිනුත් මට කොච්චර ප්රෝපොසල් ගෙනාවත් ඒ එකකටවත් මම කැමති උනේ නැහැ ..අන්තිමට ගෙදර අයට කරන්න දෙයක් නැති නිසා කෙල්ලට කැමති උනා ...මටත් ඕනි උනේ කොහොම හරි දෙපැත්තම shape කර ගන්න ...ඒකට හේතුව උනේ මට අම්මලාව අමතක කරන්නත් බහ ..අනිත් පැත්තෙන් කෙල්ලව අමතක කරන්නත් බැහැ ..කොහොම හරි ගෙදරින් කැමති උනාට එයාලා කැමති නැහැ කෙල්ලගේ ගෙවල් වලට කතා කරන්න ...අනික් පැත්තෙන් කෙල්ලත් කැමති නැහැ මුලින් අපේ ගෙදරින් අකමැති උන නිසා මෙහෙට එන්න..එයා කියන්නේ වෙනම ඉමු කියල ....මට ඒක කරන්නත් බැහැ ..අපේ තාත්තගේ operation එකක් තියෙනවා කරන්නත් මේ අවුරුද්දේ ...මොකක් කරන්නද මන්ද කියල හිතා ගන්න බහ ..හරියට ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ ...මට නිකන් දැනෙනවා කෙල්ල මව ගෙදරින් වෙන් කරන්න වගේ හදන්නේ කියල :(:(:(:(

    අඩෝ උබලටත් උත්තර නැති ප්‍රශ්න නේද බන් :( :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පුළුවන් නම් ඔය ලව නවත්තල දාහං බං....:dull::dull:

    කෙල්ල උඹේ දෙමව්පියන්ගෙ හිත් රිදවනකොට උඹට පසුතැවෙන්න වෙයි ගොඩක්....

    රැවුලයි කැඳයි දෙකම ඕන නිසා උඹට සද්ද නැතුව බලා ඉන්න වෙයි.....
    උඹේ සතුට ගැන හිතල දෙමව්පියෝ කෙල්ලගෙන් සිද්දවෙන වෙනස්කම් ගණන් ගන්නෙ නැතිවෙයි...

    ඒත් ඒකම උඹට පසුතැවීමට කාරණාවක් වෙයි

    කෙල්ල හදා ගන්න පුළුවන් තරම් ට්‍රයි කරපන්...නැත්නම් අතෑරලා දාපන්....

    කෙල්ලො නම් තව හොයා ගන්න පුළුවන්.
    ඒත්.... අම්මල තාත්තල හොයාගන්න බෑ නේ...
     
    chamara_123

    Member
    Oct 5, 2015
    13
    1
    0
    Podi Silva - පොඩි සිල්වා;19602878 said:
    අඩෝ උබලටත් උත්තර නැති ප්‍රශ්න නේද බන් :( :(
    ekane ban..mara prashna thamai

    පුළුවන් නම් ඔය ලව නවත්තල දාහං බං....:dull::dull:

    කෙල්ල උඹේ දෙමව්පියන්ගෙ හිත් රිදවනකොට උඹට පසුතැවෙන්න වෙයි ගොඩක්....

    රැවුලයි කැඳයි දෙකම ඕන නිසා උඹට සද්ද නැතුව බලා ඉන්න වෙයි.....
    උඹේ සතුට ගැන හිතල දෙමව්පියෝ කෙල්ලගෙන් සිද්දවෙන වෙනස්කම් ගණන් ගන්නෙ නැතිවෙයි...

    ඒත් ඒකම උඹට පසුතැවීමට කාරණාවක් වෙයි

    කෙල්ල හදා ගන්න පුළුවන් තරම් ට්‍රයි කරපන්...නැත්නම් අතෑරලා දාපන්....

    කෙල්ලො නම් තව හොයා ගන්න පුළුවන්.
    ඒත්.... අම්මල තාත්තල හොයාගන්න බෑ නේ...

    :(:(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේ බය තියෙනවා බන් මට

    උඹ කියන එක තේරෙනවා මට ..මන් හිත්තන්නේ ඒක කෙල්ලන්ගේ නොර්මල් දෙයක් වෙන්න ඇති ...ඒත් මෙතැන් situation එක වෙනස් බන් ..මොකද අපේ ගෙදරින් case දාපු නිසා කෙල්ල එච්චර හිත හොදින් නෙමෙයි ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක ..

    ඒක අනිවරෙන්ම වෙනවා බන්.. කෙල්ලට උබලගේ අම්මල කැමති නැති නිසා.. උබට ලොකු කට්ටක් කන්න වෙනවා දෙගොල්ලන්ගේම හිත් හදන්න .. මෙහෙමයි මචන් කෙල්ලෙක් නිසා උබේ ගෙදර තරහ කරගන්නත් එපා.. අම්මලට දුකක් දෙන්න එපා බන් උබ අනික පව්ලේ එකම ළමයනේ
     
    chamara_123

    Member
    Oct 5, 2015
    13
    1
    0
    ඒක අනිවරෙන්ම වෙනවා බන්.. කෙල්ලට උබලගේ අම්මල කැමති නැති නිසා.. උබට ලොකු කට්ටක් කන්න වෙනවා දෙගොල්ලන්ගේම හිත් හදන්න .. මෙහෙමයි මචන් කෙල්ලෙක් නිසා උබේ ගෙදර තරහ කරගන්නත් එපා.. අම්මලට දුකක් දෙන්න එපා බන් උබ අනික පව්ලේ එකම ළමයනේ

    ow ban..mama mara upset eke inne..mama dannawa ape tatta unath mekata kamati une hita hodakin nemei..karannama deyak nati tana..ehema tiyeddi mama gedarin wen wela kellat ekka hitiyot gedara ayata godak upset yawi..kellat kamati na gedarata enna..wecha siddi nisa...:(:(:(
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක හදාගන්න බැරිනම් අතෑරපන් බන්,මොකද තව කල් යද්දි අම්මලා තාත්තලා දුර්වල වෙනවා,එතකොට කෙල්ල මොනවා හරි කිව්වත් හිතේ දුක තියාගෙන ඉන්නවා ආපහු මුකුත් කියන්න බැරි කමට:(:(:(:(... ඒ මිනිස්සුන්ගෙ අවසාන කාලෙ හිතේ දුකෙන් ඉඳලා මැරිලා යයි.ඔය කෙල්ලො කියන්නෙ හිතේ තරහක් ලේසියකට අමතක කරන උන් නෙවෙයි.නිකමට බලපන් කෙල්ලො දෙන්නෙක් තරහා උනාම ආයෙත් යාලුවෙලා තියෙනවද කියලා:oo::oo::oo: