හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

waligamaya

Well-known member
  • හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

    ඉස්සර වැරදි කලත් ලජ්ජවක් සහා ජනතාවට තියෙන බය නිස්ස ප්‍රසිද්දියේ කිව්වේ නැ. හැබැයි දැන් ජනතව කියල ඉනෙත් කොටළුවෝ රැලක් කියල හිතලද කොහෙද මුන්දලා ප්ර්සිද්දීයෙම් රෙදි ගලෝගෙන යනවා


    https://www.facebook.com/106516499460531/videos/1017071808404991/



    අධිකරණ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවත්වෙන අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක් වූ මහින්ද පිලේ මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉතා අශෝබන ආකාරයෙන් සිය අදහස් දැක්වීමේදී වචන පාවිච්වි කළ අතර එයට එජාප මන්ත්‍රීවරු වන සරත් ෆොන්සේකා, නලීන් බණ්ඩාර, රංජන් රාමණායක, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුද එක් වූහ.
    හොටල් කාමරයේ දොරකින් නොයා ජනේලයකින් පැන්නේ ඇයිදැයි මෙහිදී ආනන්ද අලුත්ගමගේ මහතා නැගීසිට විමසූ විට එයට පිළිතුරු වශයෙන් අකෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පැවසූවේ "මම ජනේලෙන් පැන්නේ මට තිබුණු හදිස්සියටයි" යනුවෙනි.
    මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු ගැලරියේ විදේශීය නියෝජිතයෝ කිහිපදෙනෙකුද සහභාගී වී සිටියහ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක ඊයෙ දෙරණෙ ගියා, ආන්ඩු පැත්ත පච උනා කෙහෙලිය ඉස්සරහ, කෙහෙලිය කියුවෙ ආන්ඩුවෙ උන්ට නගින් නැ කියල රෙදි නැ,
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔක ඊයෙ දෙරණෙ ගියා, ආන්ඩු පැත්ත පච උනා කෙහෙලියට ඉස්සරහ, කෙහෙලිය කියුවෙ ආන්ඩුවෙ උන්ට නගින් නැ කියල රෙදි නැ,

    Ithin uba eka ahala Sathuu wela doi gattada?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කියල වැඩක් නෑ. තව කවුද කෙනෙක් ටික කාලෙකට කලින් ප්‍රසිද්ධියේ කියල තිබුනෙ අපිත් වටලප්පමක් කාපුවම මොකද වෙන්නෙ කියල. එහෙම කියල තිබුනෙ මාධ්‍ය සාකච්චාවක් අතරතුරදී වංචා දූෂණ ගැන ප්‍රශ්නයක් අහපුවම. සිද්ධිය මතක කෙනෙක් ඉන්නවනම් හොයල දාන්න.
     

    waligamaya

    Well-known member
  • විලි ලජ්වක් අතම ගරුත්වයක් නැති මිනිසු බහුතරය ඉන්නකන් විලිලජ්වක් අත්මගරුත්වයක් නැති නායකයොත් බිහිවෙන එක නවත්වන්න බැ. :dull::dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ
    ඔක ඊයෙ දෙරණෙ ගියා, ආන්ඩු පැත්ත පච උනා කෙහෙලියට ඉස්සරහ, කෙහෙලිය කියුවෙ ආන්ඩුවෙ උන්ට නගින් නැ කියල රෙදි නැ,


    :rofl::rofl::rofl::rofl:


    හරින් හිටියේ නැද්ද කෙහෙළියගේ අම්මට ඩිජිටල් කරන්න


    සමලිංගික ආණ්ඩුව


     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔක ඊයෙ දෙරණෙ ගියා, ආන්ඩු පැත්ත පච උනා කෙහෙලියට ඉස්සරහ, කෙහෙලිය කියුවෙ ආන්ඩුවෙ උන්ට නගින් නැ කියල රෙදි නැ,

    තොට ඒකෙත් පෙනුනෙ කෙහෙලිය දින්න එකද? නොදොමකිං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl::rofl::rofl:

    සමලිංගික ආණ්ඩුව


    :yes::yes: කෙහෙලිය රෙදි ගැලෙවුව පාන්ඩුවෙ,අගමැති ඉස්සරහ, ලොල් පොනිලට පොලොව පලාගෙන යන්ඩ හිතෙන්ඩ ඇති.:lol::lol:

    එදා මහින්දානන්ද අකිලයට කරෙත් ඔකමයි, අකිල එක එකාට &ක් දෙනව කියල මූනට කියුවම ආයෙ ඉතින්
    රෙද්ද නැ .........:lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: කෙහෙලිය රෙදි ගැලෙවුව පාන්ඩුවෙ,අගමැති ඉස්සරහ, ලොල් පොනිලට පොලොව පලාගෙන යන්ඩ හිතෙන්ඩ ඇති.:lol::lol:

    එදා මහින්දානන්ද අකිලයට කරෙත් ඔකමයි, අකිල එක එකාට &ක් දෙනව කියල මූනට කියුවම ආයෙ ඉතින්
    රෙද්ද නැ .........:lol::lol::lol:

    අකිලගේ ගෑනි ඉන්නවද දන්නේ නෑ?

    :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට ඒකෙත් පෙනුනෙ කෙහෙලිය දින්න එකද? නොදොමකිං
    ආන්ඩුවෙ උන්ට නගින් නැ කියුවම අගමැති ඉස්සරහ තියන් කිච වෙන්නෙ විපක්ශෙද?? ලොල් රිදුනට කරන්ඩ දෙයක් නැ පාන්ඩුවෙ රෙදි නැ.:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අකිලගේ ගෑනි ඉන්නවද දන්නේ නෑ?

    :lol::lol::lol::lol::lol::lol:
    පව් බන් ඒ ගැනුනිට රෙදි ඇදැන් පාරෙ යන්ඩ බැරුව ඇති,:baffled::baffled:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ආන්ඩුවෙ උන්ට නගින් නැ කියුවම අගමැති ඉස්සරහ තියන් කිච වෙන්නෙ විපක්ශෙද?? ලොල් රිදුනට කරන්ඩ දෙයක් නැ පාන්ඩුවෙ රෙදි නැ.:lol::lol:

    පාන්ඩුවෙ රෙදි නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වගකිවයුතු ම්නිස්සු ඔහොමද බං හැසිරෙන්නෙ ප්‍රසිද්දියෙ? මේ රට පාලනය කරන්න අපි යවල ඉන්නෙ මුන්ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට කොරවන උන් කොටසක් අසීමිතව රාගය හොයන එවුන්... තවත් කොටසක් සමලිංගිකයෝ...
    බුදුන් අදහන දේශයේ පාලකයන් වැටුනු තැන දැක්කම දුකත් හිතෙනවා..
    ඉතින් කොහොමද රටක් විදියට අපි ඉස්සරහට යන්නේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවෙ රෙදි නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වගකිවයුතු ම්නිස්සු ඔහොමද බං හැසිරෙන්නෙ ප්‍රසිද්දියෙ? මේ රට පාලනය කරන්න අපි යවල ඉන්නෙ මුන්ද?
    වගකිය යුතු මිනිස්සු අහන ප්‍රශ්නද ඔය, ප්‍රශ්නෙ ඇහුවෙ පාන්ඩුවෙ මීහරකෙක් , ඉතින් දීල ඇරිය අගැමැතියගෙ ඉදන් රෙදි ගැලවෙන්ඩ,ආයෙ නම් ඔහොම ගොන් ප්‍රශ්න අහන එකක් නැ.:lol::lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කොටු පනින එක හොදයී කියන්නේ..
    උඩරට මිනිස්සුන්ටත් ලෑජ්ජයී, මේකා..
     

    waligamaya

    Well-known member
  • aneda kiyanne

    කොටු පනින එක හොදයී කියන්නේ..
    උඩරට මිනිස්සුන්ටත් ලෑජ්ජයී, මේකා..

    පුදුම වෙන්න එපා, අපි හරි වෙනස් කියන්නේ එකයි


    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක