හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී
ඉස්සර වැරදි කලත් ලජ්ජවක් සහා ජනතාවට තියෙන බය නිස්ස ප්‍රසිද්දියේ කිව්වේ නැ. හැබැයි දැන් ජනතව කියල ඉනෙත් කොටළුවෝ රැලක් කියල හිතලද කොහෙද මුන්දලා ප්ර්සිද්දීයෙම් රෙදි ගලෝගෙන යනවා
https://www.facebook.com/106516499460531/videos/1017071808404991/
අධිකරණ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවත්වෙන අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක් වූ මහින්ද පිලේ මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉතා අශෝබන ආකාරයෙන් සිය අදහස් දැක්වීමේදී වචන පාවිච්වි කළ අතර එයට එජාප මන්ත්‍රීවරු වන සරත් ෆොන්සේකා, නලීන් බණ්ඩාර, රංජන් රාමණායක, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුද එක් වූහ.
හොටල් කාමරයේ දොරකින් නොයා ජනේලයකින් පැන්නේ ඇයිදැයි මෙහිදී ආනන්ද අලුත්ගමගේ මහතා නැගීසිට විමසූ විට එයට පිළිතුරු වශයෙන් අකෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පැවසූවේ "මම ජනේලෙන් පැන්නේ මට තිබුණු හදිස්සියටයි" යනුවෙනි.
මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු ගැලරියේ විදේශීය නියෝජිතයෝ කිහිපදෙනෙකුද සහභාගී වී සිටියහ.

Last edited: