හෙන ගහනවා මෙහෙම උන්ට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන ගෙන කෑ ගහපන්. එදා strike දවසේ හොස්පිටල් ඉදපු ලෙඩෙක් ගෙන් අහපන් මොකද වුනේ කියල.
    ඔක්කොම emergency ටික කල. ඔක්කොම admission ටික කලා, හැම ward round එකක් ම කලා, හැමෝටම බෙහෙත් දුන්න. discharge කරන්න ඕන උන් discharge කල.
    emergency scan ඔක්කොම කළා. emergency නොවෙන scan ඔක්කොම උදේ 7 වෙද්දී ඉවර කළා.(strike එකට කලින් රෑ එළිවෙනකම් කරලා)
    කල් දැම්මේ clinic & routine ටික විතරයි.
    ඒ ඔක්කොම කරලා තව කියනෝ රෝගීන් ඇපයට තිය ගත්ත ලු. පව් බන් උබල.

    bus strike දවසට හදිස්සි කෙනෙක් හිටියොත් අරන් යනවද?

    අයි බන් උබල මෙච්චර ඉරිසියා?
    මම කිසිම exam එකක් දෙපාරක් කරලා නැහැ. එහෙම කරලත් මට ජොබක් නැහැ. තම අම්මගෙන් කන්නේ මට යන්තන් කීයක් හරි ලැබෙන්නේ 2017 දෙසැම්බර් වල (එකත් 26000 ස් ගාණක් ). A\L කලේ 2010.
    පොතක් වෙනවා අඩුම ගානේ 5000ක් වත්(පොත් ගනිපු තරම පෙන්නන්න ඕන නම් phts දන්නම් ). steth එක 12000 මම ගන්නකොටත්. තව ඕන තරම් කියන්නම් අම්මා තාත්ත වියදම් කරන හැටි.
    එතකොට ඒ මිනිස්සුන්ට සලකන්නේ නැද්ද?

    මම casualty dawasata ගෙදර එනකොට රෑ 12 පහු වෙනවා. සමහර දවසට 2, 3. රෑට කන්නේ හවස 5 ට. ඊට පස්සේ ගෙදර එනකම් වතුර විතරයි. ඊට පස්සේ උදේ 6.45 -7 වෙනකොට ward එකේ. 12 වෙනකම් එක දිගට වැඩ. අපහු 1 - 5 වෙනකම් lectures.
    පුළුවන් නම් කියපන් මෙහෙම නැහිලා ඉගෙන ගන්න වෙන එක රස්සාවක්. (පඩි නැතුව)
    top al රෑන්ක් අරන් හිගා කන්න ඕන නැහැ, (මම 281) අපේ doctors ල ඉල්ලන්නේ තිබුන ටික. අලුතින් ඉල්ලන්නේ නැහැ.
    ඔය private ජොබ් කරන අයටත්, company එකෙන් වාහන හම්බ වෙනවා නේ.? එකට එපා කියන උන් ඉන්නවද?

    මොකුත් නොදැන කෑ ගහන්න එපා.(ඉරිසියාවට)

    උත්තර දුන්නා:):):):)

    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට

    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    රත්තරං;19437824 said:

    බෝක්කු අස්සේ කාවයියෝ බාන උන් හිතන් ඉන්නේ ඩොකෙක් වෙන එක කාවයියෝ බානවා වගේ වැඩක් කියලා. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නිදහස් අද්‍යාපනෙන් උන් ඉගෙනගත්තා කියල... :lol::lol:

    අනික් උන් නිදද්දි උන් ඇහැරන් උන්නා
    අනික් උන් අහු මුලුවල කෙල්ලන්ගේ තන් මිරිකද්දි උන් තනියම ඇඩුවා
    අනිත් උන් ගල් බෝතලේ ගහද්දි උන් පැය 24 ඩියුටි කෙරුවා
    අනික් උන් කසාද බදිද්දි උන් ලෙක්චර්ස් ගියා
    අනික් උන් ජොබ් කරදි උන් මහපොලෙන් කැන්ටිමෙන් ප්ලේන්ටිය ගැහුවා
    අනික් උන් අව්රුදු 30දී පොඩි එකා ඉස්කෝලේ දාන්න යද්දි උන් පත්වීම ගත්තා
    අනික් උන් සොමිය වැඩිවෙලා වැටිලා බේත් ගද්දි උන් ඩිප්‍රෙස් වෙලා බේත් ගත්තා

    ඊට පස්සේ.....

    අර වේසිගේ පුතාල ටික පිස්සු කෙලෙලා පුටාර් එකෙන් යද්දි ඩොකාලට පර්මිට් අකැපයි
    අර වේසිගේ පුතාලා කාමර දෙකයි කුස්සියයි අටවන්න වලි කද්දි ඩොකාලට තට්ටු දෙකේ ගෙවල් අකැපයි
    අර වේසිගේ පුතාලගේ ලමයි කන්න නැතුව ඉද්දි ඩොකාලගේ ලමයිට මැක්ඩොනල්ඩ්ස් අකැපයි
    අර වේසිගේ පුතාලා පිනට බේත් ටික ගන්න යද්දි ඩොකෙක් නිමාඩු දාන්න අකැපයි
    අර වේසිගේ පුතලා ආන්ඩුවේ සල්ලි විනාස කරලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලද්දි ඩොකාලට ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙනගෙන ප්‍රයිවට් ක්ලින්ක් අකැපයි

    ඕක තමයි ඉස්කෝලේ යනකාලේ ඉගෙනගනිල්ලා කිව්වේ. එහෙම උනානම් ඩොකෙක් ගෙදරට ගෙනත් බේත් ගන්නවා

    ඩොකාලා ඉස්ට්‍රයික් කිරිල්ල ගැන නෙමේ පුකේ අමාරුව නිදහස් අද්‍යාපනේ ගැන:lol::lol::lol::lol:

    කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය බේරෙනවා:):)

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    හා හා well said :rofl::rofl:

    උන් දෙයක් ඉගෙන ගත්ත නිසයි අද තැනක ඉන්නේ.

    තමන් වපුරන තරමට අස්වැන්න ලැබෙන්නේ

    එක නොතේරෙන උන් හිතන් ඉන්නේ doctorsලා උන්ගේ සේවකයෝ කියලා :(

    රාජිතගේ පුතාගේ මෝඩ facebook බලකායට හොදටම රිදිලා මේ දවස් වල SITEM ගැන :rofl::rofl:

    රත්තරං;19437824 said:

    බෝක්කු අස්සේ කාවයියෝ බාන උන් හිතන් ඉන්නේ ඩොකෙක් වෙන එක කාවයියෝ බානවා වගේ වැඩක් කියලා. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නිදහස් අද්‍යාපනෙන් උන් ඉගෙනගත්තා කියල... :lol::lol:

    අනික් උන් නිදද්දි උන් ඇහැරන් උන්නා
    අනික් උන් අහු මුලුවල කෙල්ලන්ගේ තන් මිරිකද්දි උන් තනියම ඇඩුවා
    අනිත් උන් ගල් බෝතලේ ගහද්දි උන් පැය 24 ඩියුටි කෙරුවා
    අනික් උන් කසාද බදිද්දි උන් ලෙක්චර්ස් ගියා
    අනික් උන් ජොබ් කරදි උන් මහපොලෙන් කැන්ටිමෙන් ප්ලේන්ටිය ගැහුවා
    අනික් උන් අව්රුදු 30දී පොඩි එකා ඉස්කෝලේ දාන්න යද්දි උන් පත්වීම ගත්තා
    අනික් උන් සොමිය වැඩිවෙලා වැටිලා බේත් ගද්දි උන් ඩිප්‍රෙස් වෙලා බේත් ගත්තා

    ඊට පස්සේ.....

    අර වේසිගේ පුතාල ටික පිස්සු කෙලෙලා පුටාර් එකෙන් යද්දි ඩොකාලට පර්මිට් අකැපයි
    අර වේසිගේ පුතාලා කාමර දෙකයි කුස්සියයි අටවන්න වලි කද්දි ඩොකාලට තට්ටු දෙකේ ගෙවල් අකැපයි
    අර වේසිගේ පුතාලගේ ලමයි කන්න නැතුව ඉද්දි ඩොකාලගේ ලමයිට මැක්ඩොනල්ඩ්ස් අකැපයි
    අර වේසිගේ පුතාලා පිනට බේත් ටික ගන්න යද්දි ඩොකෙක් නිමාඩු දාන්න අකැපයි
    අර වේසිගේ පුතලා ආන්ඩුවේ සල්ලි විනාස කරලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලද්දි ඩොකාලට ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙනගෙන ප්‍රයිවට් ක්ලින්ක් අකැපයි

    ඕක තමයි ඉස්කෝලේ යනකාලේ ඉගෙනගනිල්ලා කිව්වේ. එහෙම උනානම් ඩොකෙක් ගෙදරට ගෙනත් බේත් ගන්නවා

    ඩොකාලා ඉස්ට්‍රයික් කිරිල්ල ගැන නෙමේ පුකේ අමාරුව නිදහස් අද්‍යාපනේ ගැන:lol::lol::lol::lol:

    කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය බේරෙනවා:):)

    බොහොම ස්තුතියි. මේ රස්සාව ගැන කල කිරිල ඉන්නේ. එහෙම වෙලාවක මෙහෙම දෙයක් දකිනවා කියන්නේත් පුදුම සතුටක්,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන ගෙන කෑ ගහපන්. එදා strike දවසේ හොස්පිටල් ඉදපු ලෙඩෙක් ගෙන් අහපන් මොකද වුනේ කියල.
    ඔක්කොම emergency ටික කල. ඔක්කොම admission ටික කලා, හැම ward round එකක් ම කලා, හැමෝටම බෙහෙත් දුන්න. discharge කරන්න ඕන උන් discharge කල.
    emergency scan ඔක්කොම කළා. emergency නොවෙන scan ඔක්කොම උදේ 7 වෙද්දී ඉවර කළා.(strike එකට කලින් රෑ එළිවෙනකම් කරලා)
    කල් දැම්මේ clinic & routine ටික විතරයි.
    ඒ ඔක්කොම කරලා තව කියනෝ රෝගීන් ඇපයට තිය ගත්ත ලු. පව් බන් උබල.

    bus strike දවසට හදිස්සි කෙනෙක් හිටියොත් අරන් යනවද?

    අයි බන් උබල මෙච්චර ඉරිසියා?
    මම කිසිම exam එකක් දෙපාරක් කරලා නැහැ. එහෙම කරලත් මට ජොබක් නැහැ. තම අම්මගෙන් කන්නේ මට යන්තන් කීයක් හරි ලැබෙන්නේ 2017 දෙසැම්බර් වල (එකත් 26000 ස් ගාණක් ). A\L කලේ 2010.
    පොතක් වෙනවා අඩුම ගානේ 5000ක් වත්(පොත් ගනිපු තරම පෙන්නන්න ඕන නම් phts දන්නම් ). steth එක 12000 මම ගන්නකොටත්. තව ඕන තරම් කියන්නම් අම්මා තාත්ත වියදම් කරන හැටි.
    එතකොට ඒ මිනිස්සුන්ට සලකන්නේ නැද්ද?

    මම casualty dawasata ගෙදර එනකොට රෑ 12 පහු වෙනවා. සමහර දවසට 2, 3. රෑට කන්නේ හවස 5 ට. ඊට පස්සේ ගෙදර එනකම් වතුර විතරයි. ඊට පස්සේ උදේ 6.45 -7 වෙනකොට ward එකේ. 12 වෙනකම් එක දිගට වැඩ. අපහු 1 - 5 වෙනකම් lectures.
    පුළුවන් නම් කියපන් මෙහෙම නැහිලා ඉගෙන ගන්න වෙන එක රස්සාවක්. (පඩි නැතුව)
    top al රෑන්ක් අරන් හිගා කන්න ඕන නැහැ, (මම 281) අපේ doctors ල ඉල්ලන්නේ තිබුන ටික. අලුතින් ඉල්ලන්නේ නැහැ.
    ඔය private ජොබ් කරන අයටත්, company එකෙන් වාහන හම්බ වෙනවා නේ.? එකට එපා කියන උන් ඉන්නවද?

    මොකුත් නොදැන කෑ ගහන්න එපා.(ඉරිසියාවට)

    උත්තර දුන්නා:):):):)

    නිදහස් අද්‍යාපනේ සල්ලි කාබාසිනියා කරලා අපතයා ගහපු කාලකන්නින්ට රිදිලා බන්

    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට

    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    රත්තරං;19437824 said:

    බෝක්කු අස්සේ කාවයියෝ බාන උන් හිතන් ඉන්නේ ඩොකෙක් වෙන එක කාවයියෝ බානවා වගේ වැඩක් කියලා. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නිදහස් අද්‍යාපනෙන් උන් ඉගෙනගත්තා කියල... :lol::lol:

    අනික් උන් නිදද්දි උන් ඇහැරන් උන්නා
    අනික් උන් අහු මුලුවල කෙල්ලන්ගේ තන් මිරිකද්දි උන් තනියම ඇඩුවා
    අනිත් උන් ගල් බෝතලේ ගහද්දි උන් පැය 24 ඩියුටි කෙරුවා
    අනික් උන් කසාද බදිද්දි උන් ලෙක්චර්ස් ගියා
    අනික් උන් ජොබ් කරදි උන් මහපොලෙන් කැන්ටිමෙන් ප්ලේන්ටිය ගැහුවා
    අනික් උන් අව්රුදු 30දී පොඩි එකා ඉස්කෝලේ දාන්න යද්දි උන් පත්වීම ගත්තා
    අනික් උන් සොමිය වැඩිවෙලා වැටිලා බේත් ගද්දි උන් ඩිප්‍රෙස් වෙලා බේත් ගත්තා

    ඊට පස්සේ.....

    අර වේසිගේ පුතාල ටික පිස්සු කෙලෙලා පුටාර් එකෙන් යද්දි ඩොකාලට පර්මිට් අකැපයි
    අර වේසිගේ පුතාලා කාමර දෙකයි කුස්සියයි අටවන්න වලි කද්දි ඩොකාලට තට්ටු දෙකේ ගෙවල් අකැපයි
    අර වේසිගේ පුතාලගේ ලමයි කන්න නැතුව ඉද්දි ඩොකාලගේ ලමයිට මැක්ඩොනල්ඩ්ස් අකැපයි
    අර වේසිගේ පුතාලා පිනට බේත් ටික ගන්න යද්දි ඩොකෙක් නිමාඩු දාන්න අකැපයි
    අර වේසිගේ පුතලා ආන්ඩුවේ සල්ලි විනාස කරලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලද්දි ඩොකාලට ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙනගෙන ප්‍රයිවට් ක්ලින්ක් අකැපයි

    ඕක තමයි ඉස්කෝලේ යනකාලේ ඉගෙනගනිල්ලා කිව්වේ. එහෙම උනානම් ඩොකෙක් ගෙදරට ගෙනත් බේත් ගන්නවා

    ඩොකාලා ඉස්ට්‍රයික් කිරිල්ල ගැන නෙමේ පුකේ අමාරුව නිදහස් අද්‍යාපනේ ගැන:lol::lol::lol::lol:

    කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය බේරෙනවා:):)

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඇයි මේ thread එක දාපු කෙනා doctor කෙනෙක් වුනේ නැත්තෙ ?
    අපරාදේ නේ. පඩි එපා කියලම වැඩ කරන්න තිබ්බ,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි. මේ රස්සාව ගැන කල කිරිල ඉන්නේ. එහෙම වෙලාවක මෙහෙම දෙයක් දකිනවා කියන්නේත් පුදුම සතුටක්,

    පිස්සුද බන්....

    මටනම් මගේ කාලකන්නි කමට (එක කිසිම විලිලැජ්ජාවකින් තොරව පිලිගනිමි) නිදහස් අද්‍යාපනේ තිබිලත් ඩොකෙක්/ මෝරේ කොල්ලෙක් වෙන්න බැරි උනා. ඒත් මැත කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා මෝරේ ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනත්, චාටඩ් වලට පින්සිද්ද වෙන්න ඉන්ජ පට්ටමත් ගහගත්තා:):)

    ඔය බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන්ටත් අවංකව හදවතින් කැපවීමෙන් බේත් ටිකක් දීපන් මතු ආත්මවලත් මේ ආත්මේ වගේ බුද්දිය/ හැකියාව/ උගත්කම/ වාසනාව ලැබෙන්න කියල:)

    ඒ අතර ප්‍රයිවට් කරලා හොදට හොයපන් බන්.. ඔය ඇල්ටෝ කටු පදින්න එපා ලෑන්ඩ් කෲසර් ජේ 200 එකක් වත් පැදපන්.. අපි මේ ඇහින්දාස් ඩිග්‍රි කරලත් හොදට ජීවත් වෙනවා:lol::lol:. සුපිරි කෑල්ලක් බැදපන්..හොදට හම්බ කරපන්.. ලමයිට හොදට උගන්නපන්. සැප දීපන්.. අම්ම තාත්තට එංගලන්තේ මහ රැජිනට වගේ සැප දීපන් අපත වේසිගේ පුතෙක් නැතුව උබ වගේ එකෙක් හැදුව එකට උපහාරයක් විදිහට:):)

    මීයක් කඩලා අත ලෙවකන්න එපා බන්:cool::cool::cool:
     
    නෑ ඌට මෙඩිකල් යන්න අදින ස්විප් ටිකට් එක ඇදිල නෑ.. ජය අන්කයක් වෙනස් උනාලු.. සැනසිලි තෑගි වලට බ්ලෙන්ඩරයක් ලැබිල තියෙන්නේ..:lol::lol: අපරාදේ නේ ස්විප් එක ඇදිනනම් එහෙම නිකන්ම ගිහින් මෙඩිසින් ඩිග්‍රිය අරන් එන්න තිබ්බ උබ වගේ... පැය කීයක් යනවද බන් ස්විප් එක ඇදුනනම් ඩිග්‍රිය අරන් ඩොකෙක් වෙන්න?:eek::eek:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බොහොම ස්තුතියි. මේ රස්සාව ගැන කල කිරිල ඉන්නේ. එහෙම වෙලාවක මෙහෙම දෙයක් දකිනවා කියන්නේත් පුදුම සතුටක්,

    මෙහෙමත් දෙයක් තියෙනවා මචන්.

    doctorsලා ඉන්න ප්‍රමාණය අඩුයි,වැඩ වැඩියි..එක ගොඩක් අය ඉන්නේ හෙන මානසික අවුලෙන්,ඒවා තමා ලේඩ්දුන්ගේ පිටින් යන්නේ,සේරටම හපන් සමහර ඇටෙන්ඩ්ස්ලා :dull:

    මගේම අත්දැකීමක් කියන්නේ

    බයික් එක පිටිපස්සෙන් ආපු එකෙක් හප්පලා මන් ලංකාවේ ප්‍රසිද්ද රෝහලක පැය 02ක් ලේ පේර පේර හිටියා..ස්කන් කරන එකා private බලන්න ගිහින්,උ එනකන් ඉන්න උනා..

    මන් පුටුවක් උඩ වාඩි වෙලා බලන් හිටියා doctorsලා මල් කඩනවා,නස්ලා ඔහේ බලන් යනවා,ගානක් වත් නැහැ..අපේ දෙන්නෙක් ගිහින් ඩොකටයි,නස්ටයි අරුට බෙහෙත් කරන්න කියලා බැනුම් අහන අවා :baffled:

    අම්මෝ පැය දෙකකට පස්සේ ඇවිල්ලත් උගේ රෙස්පෙට්..බැන්නා යකෝ මට හැමිනෙන්න,තොට කියන විදියට ඉන්න බැරිද කියල,මට වැඩ තියෙනවා :growl::(

    අන්තිමට හිරිවට්ටනේ නැතුවා මැහුවා යකෝ තුවාලේ..එකත් කරන්න ඇදක් නැහැ කියලා තව බයික් එකකින් වැටුන එකෙක්ගේ කකුල උද තියලා මැහුවේ..ඒ කොල්ලගේ අතෙන් ලේ එනවා..ඒ වෙල්වෙදිත් :dull:

    මහනවා දැකලා ගෙනිච්ච දෙන්නේකෙග්න් එකෙක් කලනත්තේ දාලා වැටුනා.. (උ අද ඩොකෙක් :rofl::rofl: )

    මන් එදා ඉදන් රජයේ රෝහලකට ගියේ නැහැ... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් රිදිච්ච දැරිවියෝ අඩ අඩා ටැග් දදා ඉන්න එක නවත්තලා පෝලිමේ එන්න චිච්චියේ සිද්දාලේප ගාලා දෙන්න.... ඕ එන්න එන්න:cool::cool:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    රත්තරං;19437900 said:
    පිස්සුද බන්....

    මටනම් මගේ කාලකන්නි කමට (එක කිසිම විලිලැජ්ජාවකින් තොරව පිලිගනිමි) නිදහස් අද්‍යාපනේ තිබිලත් ඩොකෙක්/ මෝරේ කොල්ලෙක් වෙන්න බැරි උනා. ඒත් මැත කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා මෝරේ ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනත්, චාටඩ් වලට පින්සිද්ද වෙන්න ඉන්ජ පට්ටමත් ගහගත්තා:):)

    ඔය බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන්ටත් අවංකව හදවතින් කැපවීමෙන් බේත් ටිකක් දීපන් මතු ආත්මවලත් මේ ආත්මේ වගේ බුද්දිය/ හැකියාව/ උගත්කම/ වාසනාව ලැබෙන්න කියල:)

    ඒ අතර ප්‍රයිවට් කරලා හොදට හොයපන් බන්.. ඔය ඇල්ටෝ කටු පදින්න එපා ලෑන්ඩ් කෲසර් ජේ 200 එකක් වත් පැදපන්.. අපි මේ ඇහින්දාස් ඩිග්‍රි කරලත් හොදට ජීවත් වෙනවා:lol::lol:. සුපිරි කෑල්ලක් බැදපන්..හොදට හම්බ කරපන්.. ලමයිට හොදට උගන්නපන්. සැප දීපන්.. අම්ම තාත්තට එංගලන්තේ මහ රැජිනට වගේ සැප දීපන් අපත වේසිගේ පුතෙක් නැතුව උබ වගේ එකෙක් හැදුව එකට උපහාරයක් විදිහට:):)

    මීයක් කඩලා අත ලෙවකන්න එපා බන්:cool::cool::cool:

    එක තමයි. මොනවා නැතත් අම්මට තාත්තට සලකන්න ඕන. වැඩි යමක් නෙවේ, ඒ මිනිස්සුට නිදහසේ පාඩුවේ වත් ඉන්න දෙන්න ඕන.
    පුළුවන් කලෙක සල්ලි හම්බ කලේ නැති වුනොත් නැති කාලෙට කව්රුවත් නැහැ.
    මට මම විතරයි. ඒවා හොඳට තේරෙනවා,
    private නැති වුනොත් එදාට ආණ්ඩුවේ බෙහෙත් ගන්නකෙනත් අමාරුවේ.
    ඔය කෑ ගහන කව්රුවත් කැමති නැහැ නේ clinic පෝලිමක ඉන්න.
    එදාට අමාරුවේ වැටෙන්නේ දුප්පත් වයසක මිනිස්සුම තමා.
    මේ කෑගහන කව්රුවත් දන්නේ නැහැ,ඇතුලේ වෙන process එක කොච්චර complex ද කියල. එලියට පෙන ටික විතරයි දකින්නේ.
    ඒ වගේම වෙන රටකට නොයා (යන්න පුළුවන් කම තියෙද්දී) මේ රටේ සේවය කරන හැම සේවකයෙක් ම අදහන්න ඕන. මේ වගේ සොච්චම් පඩියකට රටට වැඩ කරනවට (government & private දෙකේම)

    නැවතත් බොහොම ස්තුතියි ඔබතුමාට :love:

    ඒ වගේම තමයි, තමුන්ගේ මහන්සියෙන් තැනකට අපු කිසි කෙනෙක් වෙන කෙනෙක් මහන්සියෙන් දෙයක් ලබනවාට ඉරිසියා කරන්නේ නැහැ. එක හොඳටම sure. ඔබ තුමාගේ reply එක එකට හොඳම උදාහරණයක්. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමත් දෙයක් තියෙනවා මචන්.

    doctorsලා ඉන්න ප්‍රමාණය අඩුයි,වැඩ වැඩියි..එක ගොඩක් අය ඉන්නේ හෙන මානසික අවුලෙන්,ඒවා තමා ලේඩ්දුන්ගේ පිටින් යන්නේ,සේරටම හපන් සමහර ඇටෙන්ඩ්ස්ලා :dull:

    මගේම අත්දැකීමක් කියන්නේ

    බයික් එක පිටිපස්සෙන් ආපු එකෙක් හප්පලා මන් ලංකාවේ ප්‍රසිද්ද රෝහලක පැය 02ක් ලේ පේර පේර හිටියා..ස්කන් කරන එකා private බලන්න ගිහින්,උ එනකන් ඉන්න උනා..

    මන් පුටුවක් උඩ වාඩි වෙලා බලන් හිටියා doctorsලා මල් කඩනවා,නස්ලා ඔහේ බලන් යනවා,ගානක් වත් නැහැ..අපේ දෙන්නෙක් ගිහින් ඩොකටයි,නස්ටයි අරුට බෙහෙත් කරන්න කියලා බැනුම් අහන අවා :baffled:

    අම්මෝ පැය දෙකකට පස්සේ ඇවිල්ලත් උගේ රෙස්පෙට්..බැන්නා යකෝ මට හැමිනෙන්න,තොට කියන විදියට ඉන්න බැරිද කියල,මට වැඩ තියෙනවා :growl::(

    අන්තිමට හිරිවට්ටනේ නැතුවා මැහුවා යකෝ තුවාලේ..එකත් කරන්න ඇදක් නැහැ කියලා තව බයික් එකකින් වැටුන එකෙක්ගේ කකුල උද තියලා මැහුවේ..ඒ කොල්ලගේ අතෙන් ලේ එනවා..ඒ වෙල්වෙදිත් :dull:

    මහනවා දැකලා ගෙනිච්ච දෙන්නේකෙග්න් එකෙක් කලනත්තේ දාලා වැටුනා.. (උ අද ඩොකෙක් :rofl::rofl: )

    මන් එදා ඉදන් රජයේ රෝහලකට ගියේ නැහැ... :baffled:

    මචන් මේ වෙනකන් මම ආන්ඩුවේ රෝහල් වල දෙපාරක් නේවාසිකව ප්‍රතිකාර ලබල තියෙනවා.. මගේ තාත්ත ආව්රුදු10ක් පිලිකාවකට බේත් ගත්තා

    මට/අපිටනම් ලැබුනු සේවාව අති විශිශ්ටයි..

    එහෙම වෛද්‍යවරු මතු සන්සාරේ නිවන් දකින්න ඕනේ/ බුදු බව ලැබෙන්න ඕනේ... :cool::cool:
    ඔය වගේ එකෙක් දෙන්නෙක් තමා අනික් මිනිස්සුන්ගේ නමත් කන්නේ බන්.. උන්ට ආන්ඩුවෙන් ගෙවන සොච්චම් පඩියට ඔය රස්සාව කරන එකත් හොදටෝම ඇති
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙහෙමත් දෙයක් තියෙනවා මචන්.

    doctorsලා ඉන්න ප්‍රමාණය අඩුයි,වැඩ වැඩියි..එක ගොඩක් අය ඉන්නේ හෙන මානසික අවුලෙන්,ඒවා තමා ලේඩ්දුන්ගේ පිටින් යන්නේ,සේරටම හපන් සමහර ඇටෙන්ඩ්ස්ලා :dull:

    මගේම අත්දැකීමක් කියන්නේ

    බයික් එක පිටිපස්සෙන් ආපු එකෙක් හප්පලා මන් ලංකාවේ ප්‍රසිද්ද රෝහලක පැය 02ක් ලේ පේර පේර හිටියා..ස්කන් කරන එකා private බලන්න ගිහින්,උ එනකන් ඉන්න උනා..

    මන් පුටුවක් උඩ වාඩි වෙලා බලන් හිටියා doctorsලා මල් කඩනවා,නස්ලා ඔහේ බලන් යනවා,ගානක් වත් නැහැ..අපේ දෙන්නෙක් ගිහින් ඩොකටයි,නස්ටයි අරුට බෙහෙත් කරන්න කියලා බැනුම් අහන අවා :baffled:

    අම්මෝ පැය දෙකකට පස්සේ ඇවිල්ලත් උගේ රෙස්පෙට්..බැන්නා යකෝ මට හැමිනෙන්න,තොට කියන විදියට ඉන්න බැරිද කියල,මට වැඩ තියෙනවා :growl::(

    අන්තිමට හිරිවට්ටනේ නැතුවා මැහුවා යකෝ තුවාලේ..එකත් කරන්න ඇදක් නැහැ කියලා තව බයික් එකකින් වැටුන එකෙක්ගේ කකුල උද තියලා මැහුවේ..ඒ කොල්ලගේ අතෙන් ලේ එනවා..ඒ වෙල්වෙදිත් :dull:

    මහනවා දැකලා ගෙනිච්ච දෙන්නේකෙග්න් එකෙක් කලනත්තේ දාලා වැටුනා.. (උ අද ඩොකෙක් :rofl::rofl: )

    මන් එදා ඉදන් රජයේ රෝහලකට ගියේ නැහැ... :baffled:

    x ray කරන්නේ doctors ල නෙවේ.
    අනිත් දේවල් ගැන නම් ඇත්තටම කණගාටුයි.

    මම තම student කෙනෙක් . මම කරාපිටියේ surgery වර්ඩ් 2ක ඉදල තියෙනවා. හැබැයි මෙහෙම දේවල් නම් වෙනවා අඩුයි. (නැතිම තරම් ) අනිවාර්යයෙන් ම හිරි වට්ටනවා. (හොඳටම බීල නැත්නම් )

    ඇඳන් නැති එකට නම් මිනිස්සු ඇවිත් බනිනවා. එත් අපි මොනවා කරන්නද.? අමාරුම අයට තියෙන ඒවා දෙනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ

    අනිත් එක, ගොඩක් අය හොස්පිටල් එන්නේ පොඩි දෙයකදී වුනත් ගොඩක් බය වෙලා. ඉතින් හැමෝම හිතන්නේ doctor කෙනෙක් හැමතිස්සෙම තමුන් ළඟ ඉන්න ඕන කියල. එත් doctors ල experience එකෙන් දන්නවා එහම ඕන නැහැ කියල.

    xary නැතුව මහන එක නම් කරන්නේ නැහැ accident එකකදී.

    බනින එක නම් හොඳටම වැරදි. කාරුණිකව පැහැදිළ කරන්න තිබුන
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙතන බනින කව්රු හරි කැමතිද ක්ෂය රෝගියෙක් ගාවට යන්න, ලාදුරු රෝගියෙක් අල්ලන්න, කකුල් කුණු වෙච්ච ගඳ ගහන කෙනෙක් ට බෙහෙත් කරන්න. කුණු වෙච්ච මිනියක් අල්ලන්න තිය අඩුම ගානේ ඒ දිහා බලන්න,???

    decomposing-body.JPG

    1.jpg

    1432134430_dead-body-2.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    x ray කරන්නේ doctors ල නෙවේ.
    අනිත් දේවල් ගැන නම් ඇත්තටම කණගාටුයි.

    මම තම student කෙනෙක් . මම කරාපිටියේ surgery වර්ඩ් 2ක ඉදල තියෙනවා. හැබැයි මෙහෙම දේවල් නම් වෙනවා අඩුයි. (නැතිම තරම් ) අනිවාර්යයෙන් ම හිරි වට්ටනවා. (හොඳටම බීල නැත්නම් )

    ඇඳන් නැති එකට නම් මිනිස්සු ඇවිත් බනිනවා. එත් අපි මොනවා කරන්නද.? අමාරුම අයට තියෙන ඒවා දෙනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ

    අනිත් එක, ගොඩක් අය හොස්පිටල් එන්නේ පොඩි දෙයකදී වුනත් ගොඩක් බය වෙලා. ඉතින් හැමෝම හිතන්නේ doctor කෙනෙක් හැමතිස්සෙම තමුන් ළඟ ඉන්න ඕන කියල. එත් doctors ල experience එකෙන් දන්නවා එහම ඕන නැහැ කියල.

    xary නැතුව මහන එක නම් කරන්නේ නැහැ accident එකකදී.

    බනින එක නම් හොඳටම වැරදි. කාරුණිකව පැහැදිළ කරන්න තිබුන

    කරාපිටිය හොදයි මචන්,මන් ගිහින් තියෙනවා හර්ද බයිපාස් සැත්කම් කරන තැනට,ඉස්සර හිටියා නාමල් ගමගේ කියලා හොද කෙනෙක් :)

    මේ සිද්දිය උනේ කරාපිටියේ නෙවි... වෙන ප්‍රසිද්ද රෝහලක... x ray ගන්නේ කෙනා private ගිහින්,අපි එතැනින්ම x ray අරන් එන්න හැදුවම එපා කිව්වා :dull:

    මන් බොන්නේ නැහැ මචන්,තාම එක දවසක්වත් අරක්කු,සිකරට් බිලා නැහැ,බොන්නෙත් නැහැ :cool:

    සිරාවටම කියන්නේ හිරිවට්ටුවේ නැහැ ... බෙහෙත් දා ගත්ත ගමන් එන ගමන් ගමේ පවුලේ doctors පෙන්නුවා..ඒ doctor බැන්නා,කෙලින්ම අවා නම් එයා මහනවා කියලා :baffled:

    අදටත් කැළල තියෙනවා මචන් :(:(

    පවුලේ ඩොක්ටර් නම් කිව්වේ හරියට මහලා නැති නිසා එහෙම උනේ කියලා... :(

    මන් පුදගලිකව දන්නවා ඔය රෝහල නම් ගන්නම දෙයක් නැහැ.. 05 වාට්ටුව,ළමයි ලැබෙන වාට්ටු දෙක නම් සුප්රියටම වැඩක්ම නැහැ :(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඇයි මේ thread එක දාපු කෙනා doctor කෙනෙක් වුනේ නැත්තෙ ?
    අපරාදේ නේ. පඩි එපා කියලම වැඩ කරන්න තිබ්බ,

    මම උනේ නැත්තේ අ පැත්තට ඒගෙන ගත්ත නැති නිසා.
    මම IT කලේ, උඹ වගේම මත අද වෙනකන් එක EXAM එකක් වත් දෙපාරක් ලියල නැ.
    උඹ තරම් නැති උනාට මත අව්රුද්දක් විතර වාරයේ වැඩ කල පඩි මුකුත් නැතුව.

    දැන් සතුටුද ?

    උඹ හොඳ එකෙක් වෙන්න ඇති. එත් හැම එකම එක වගේ නැ.
    මට තින ප්‍රශ්නේ එකම දොස්තර රෝහල අනුව වෙන වෙන විදියට ලෙඩ්ඩුන්ට සලකන්නේ කියන එක ?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කරාපිටිය හොදයි මචන්,මන් ගිහින් තියෙනවා හර්ද බයිපාස් සැත්කම් කරන තැනට,ඉස්සර හිටියා නාමල් ගමගේ කියලා හොද කෙනෙක් :)

    මේ සිද්දිය උනේ කරාපිටියේ නෙවි... වෙන ප්‍රසිද්ද රෝහලක... x ray ගන්නේ කෙනා private ගිහින්,අපි එතැනින්ම x ray අරන් එන්න හැදුවම එපා කිව්වා :dull:

    මන් බොන්නේ නැහැ මචන්,තාම එක දවසක්වත් අරක්කු,සිකරට් බිලා නැහැ,බොන්නෙත් නැහැ :cool:

    සිරාවටම කියන්නේ හිරිවට්ටුවේ නැහැ ... බෙහෙත් දා ගත්ත ගමන් එන ගමන් ගමේ පවුලේ doctors පෙන්නුවා..ඒ doctor බැන්නා,කෙලින්ම අවා නම් එයා මහනවා කියලා :baffled:

    අදටත් කැළල තියෙනවා මචන් :(:(

    පවුලේ ඩොක්ටර් නම් කිව්වේ හරියට මහලා නැති නිසා එහෙම උනේ කියලා... :(

    මන් පුදගලිකව දන්නවා ඔය රෝහල නම් ගන්නම දෙයක් නැහැ.. 05 වාට්ටුව,ළමයි ලැබෙන වාට්ටු දෙක නම් සුප්රියටම වැඩක්ම නැහැ :(

    ඇත්තටම කණගාටුයි මචන් :(
    මම බොන කතාව apply කලේ උඹ බිල කියන්න නෙවේ. එහෙම අයට දෙන එකේ තේරුමක් නැති නිසා හැරෙන්න(හොඳටම බීපු), අනිත් හැමෝටම දෙනවා කියන්න.
    ඔය වගේ දේවල් දැන්නම් එන්න එන්නම අඩු වෙනවා.
    මහමෝදර එහෙම ගියොත් දකින්න පුළුවන්, ගොඩක් අඩු වයසෙන් එන pregnant අම්මලට පවා, හැම doc කෙනෙක් ම හැම nurse කෙනෙක් ම හැම attendant කෙනෙක් ම කතා කරන්නේ "අම්මේ" කියල.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රත්තරං;19437734 said:

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    :lol::lol::lol:

    Ela talka

    Hebei Kuhakayo 2 peththema innawa :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම උනේ නැත්තේ අ පැත්තට ඒගෙන ගත්ත නැති නිසා.
    මම IT කලේ, උඹ වගේම මත අද වෙනකන් එක EXAM එකක් වත් දෙපාරක් ලියල නැ.
    උඹ තරම් නැති උනාට මත අව්රුද්දක් විතර වාරයේ වැඩ කල පඩි මුකුත් නැතුව.

    දැන් සතුටුද ?

    උඹ හොඳ එකෙක් වෙන්න ඇති. එත් හැම එකම එක වගේ නැ.
    මට තින ප්‍රශ්නේ එකම දොස්තර රෝහල අනුව වෙන වෙන විදියට ලෙඩ්ඩුන්ට සලකන්නේ කියන එක ?

    cepa වගේ දෙයක් ඇවිල්ල උබලත් strike කරන දවසට උබලට මේවා තේරේවි.
    IT eng ලට company car හම්බවෙනවා නේද? සමහර company වලින්. අපි දන්නා සමහර අයට promotion එක්ක හම්බවෙලා තිබුන.
    උබටත් දවසක ලැබුනොත් අන්න එදාට එපා කියල කියන්න. මම නිදහස් අද්යපනෙන් අවේ. මට එපා කියල.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම උනේ නැත්තේ අ පැත්තට ඒගෙන ගත්ත නැති නිසා.
    මම IT කලේ, උඹ වගේම මත අද වෙනකන් එක EXAM එකක් වත් දෙපාරක් ලියල නැ.
    උඹ තරම් නැති උනාට මත අව්රුද්දක් විතර වාරයේ වැඩ කල පඩි මුකුත් නැතුව.

    දැන් සතුටුද ?

    උඹ හොඳ එකෙක් වෙන්න ඇති. එත් හැම එකම එක වගේ නැ.
    මට තින ප්‍රශ්නේ එකම දොස්තර රෝහල අනුව වෙන වෙන විදියට ලෙඩ්ඩුන්ට සලකන්නේ කියන එක ?

    මම අවුරුද්දක් ගෙදර ඉදල, අවුරුදු 5.5ක් fac ඉදල, තව අවුරුද්දක් ගෙදර ඉදල, ඊලග අවුරුද්දේ 24hr වැඩ කරලා ඉවර වුනාම තමයි මට රස්සාව ලැබෙන්නේ
     
    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට

    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    මේකත් ඇත්තනේ සිඩ්හලයෝ

    ඒ වුනාට ඉතින් ඩොකාල ලොකු ලයින් දැමිල්ල තමා අවුල
    හොද අයත් ඉන්නවා