රත්තරං;19437900 said:පිස්සුද බන්....
මටනම් මගේ කාලකන්නි කමට (එක කිසිම විලිලැජ්ජාවකින් තොරව පිලිගනිමි) නිදහස් අද්යාපනේ තිබිලත් ඩොකෙක්/ මෝරේ කොල්ලෙක් වෙන්න බැරි උනා. ඒත් මැත කරලා ඒකෙන් උපරිම ප්රයෝජන ගත්තා මෝරේ ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනත්, චාටඩ් වලට පින්සිද්ද වෙන්න ඉන්ජ පට්ටමත් ගහගත්තා
ඔය බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන්ටත් අවංකව හදවතින් කැපවීමෙන් බේත් ටිකක් දීපන් මතු ආත්මවලත් මේ ආත්මේ වගේ බුද්දිය/ හැකියාව/ උගත්කම/ වාසනාව ලැබෙන්න කියල
ඒ අතර ප්රයිවට් කරලා හොදට හොයපන් බන්.. ඔය ඇල්ටෝ කටු පදින්න එපා ලෑන්ඩ් කෲසර් ජේ 200 එකක් වත් පැදපන්.. අපි මේ ඇහින්දාස් ඩිග්රි කරලත් හොදට ජීවත් වෙනවා. සුපිරි කෑල්ලක් බැදපන්..හොදට හම්බ කරපන්.. ලමයිට හොදට උගන්නපන්. සැප දීපන්.. අම්ම තාත්තට එංගලන්තේ මහ රැජිනට වගේ සැප දීපන් අපත වේසිගේ පුතෙක් නැතුව උබ වගේ එකෙක් හැදුව එකට උපහාරයක් විදිහට
මීයක් කඩලා අත ලෙවකන්න එපා බන්![]()
එකෙන්ම රත්තරං අය්යේ. මුංට තියෙන්නේ තනිකර කුහක කම. මගේ පවුලෙ මම දන්න කාලය ඇතුලත ඔපරෙෂන් 5 කරල තියෙනව. ඔක්කොම කරේ රජයෙ රෝහල් වල. ඒ මිනිස්සු මාර කැපවීමකින් වැඩ කලා. උන් මාර කට්ටක් කන්නේ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් අයේ පලු යන්න බැනුම් අහන්නත් ඕන. මම නම් ඩොකෙක් නෙමේ. මගෙ පවුලේත් ඩොකෙක් නෑ. ඒ හින්ද කවුරුවත් හිතන්න ඒපා මම මගේ කෙනෙක්ට කඩේ යනව කියල. ඩොකා ලට දෙන දේවල් එහෙමම දෙන්න ඕන. ඔවුන් ටික රට දාල ගිය දාට ඔය කෑ ගහන උන්ට රෙවිල තියෙයි..





