හෙන ගහනවා මෙහෙම උන්ට

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    රත්තරං;19437900 said:
    පිස්සුද බන්....

    මටනම් මගේ කාලකන්නි කමට (එක කිසිම විලිලැජ්ජාවකින් තොරව පිලිගනිමි) නිදහස් අද්‍යාපනේ තිබිලත් ඩොකෙක්/ මෝරේ කොල්ලෙක් වෙන්න බැරි උනා. ඒත් මැත කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා මෝරේ ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනත්, චාටඩ් වලට පින්සිද්ද වෙන්න ඉන්ජ පට්ටමත් ගහගත්තා:):)

    ඔය බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන්ටත් අවංකව හදවතින් කැපවීමෙන් බේත් ටිකක් දීපන් මතු ආත්මවලත් මේ ආත්මේ වගේ බුද්දිය/ හැකියාව/ උගත්කම/ වාසනාව ලැබෙන්න කියල:)

    ඒ අතර ප්‍රයිවට් කරලා හොදට හොයපන් බන්.. ඔය ඇල්ටෝ කටු පදින්න එපා ලෑන්ඩ් කෲසර් ජේ 200 එකක් වත් පැදපන්.. අපි මේ ඇහින්දාස් ඩිග්‍රි කරලත් හොදට ජීවත් වෙනවා:lol::lol:. සුපිරි කෑල්ලක් බැදපන්..හොදට හම්බ කරපන්.. ලමයිට හොදට උගන්නපන්. සැප දීපන්.. අම්ම තාත්තට එංගලන්තේ මහ රැජිනට වගේ සැප දීපන් අපත වේසිගේ පුතෙක් නැතුව උබ වගේ එකෙක් හැදුව එකට උපහාරයක් විදිහට:):)

    මීයක් කඩලා අත ලෙවකන්න එපා බන්:cool::cool::cool:

    එකෙන්ම රත්තරං අය්යේ. මුංට තියෙන්නේ තනිකර කුහක කම. මගේ පවුලෙ මම දන්න කාලය ඇතුලත ඔපරෙෂන් 5 කරල තියෙනව. ඔක්කොම කරේ රජයෙ රෝහල් වල. ඒ මිනිස්සු මාර කැපවීමකින් වැඩ කලා. උන් මාර කට්ටක් කන්නේ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් අයේ පලු යන්න බැනුම් අහන්නත් ඕන. මම නම් ඩොකෙක් නෙමේ. මගෙ පවුලේත් ඩොකෙක් නෑ. ඒ හින්ද කවුරුවත් හිතන්න ඒපා මම මගේ කෙනෙක්ට කඩේ යනව කියල. ඩොකා ලට දෙන දේවල් එහෙමම දෙන්න ඕන. ඔවුන් ටික රට දාල ගිය දාට ඔය කෑ ගහන උන්ට රෙවිල තියෙයි..
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මම දන්නා තරමට දොස්තරල තමයි අත්සන් කරන්න ඕනේ නැති එකම රජයේ සේවකයෝ..
    පුහුණුවෙන් පසු අනිවාර්ය සේවාකාලයක් සේවය කිරීමට බැදිලා නැති එකම සුව සේවකයෝ..
    එහෙමත් opd දොස්තර කෙනෙක් තමයි 8 ට එන්නේ
    ක්ලිනික් වලට එන සිය ගණන් ලෙඩ්ඩු දොස්තර එනකම් පාන්දර ඉදන් බලන් ඉන්න ඕනේ
    එහෙමත් දොස්තර කෙනෙක් තමයි 8 ට වාට්ටුවට එන්නේ,
    සමහරු වාට්ටුවට එන්නේ private practice ඉවර වෙලා
    අයි මචං on call ක්‍රමයට වඩා duty hours වල වාට්ටුවේ ඉන්න බැරි

    එස්කොලෙක ගුරුවරයෙක් ටියුෂන් එකක් කරලා උදේ 9 ට එස්කොලේට ආවොත් ඒක අනුමත කරන්න පුලුවන්ද

    private practice කරන්න එකම පුද්ගලික රෝහලට උදේටයි හවසටයි යන දොස්තරලා කීදෙනෙක් ඉන්නවද දවසකට එක වතාවක් විතරක් Government hospital වාට්ටුවට යන ?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එකෙන්ම රත්තරං අය්යේ. මුංට තියෙන්නේ තනිකර කුහක කම. මගේ පවුලෙ මම දන්න කාලය ඇතුලත ඔපරෙෂන් 5 කරල තියෙනව. ඔක්කොම කරේ රජයෙ රෝහල් වල. ඒ මිනිස්සු මාර කැපවීමකින් වැඩ කලා. උන් මාර කට්ටක් කන්නේ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් අයේ පලු යන්න බැනුම් අහන්නත් ඕන. මම නම් ඩොකෙක් නෙමේ. මගෙ පවුලේත් ඩොකෙක් නෑ. ඒ හින්ද කවුරුවත් හිතන්න ඒපා මම මගේ කෙනෙක්ට කඩේ යනව කියල. ඩොකා ලට දෙන දේවල් එහෙමම දෙන්න ඕන. ඔවුන් ටික රට දාල ගිය දාට ඔය කෑ ගහන උන්ට රෙවිල තියෙයි..

    ow ban godak honda doc la ennawa, ekek dennek karana wada nisa hamoma naraka nama dagannawa.
    mage kallage thaththa papuwe amaru karaya, dawasak beheth ganna gihin,
    deepu beheth wenada dena ewa neme nisa poddak internet eke name gahala balala.
    e beheth waradi wena mokadda ledakata dena ekak. gihin kiwwama hari eka deela.
    dan name gahala hoyala baluwa nisa wade ahu una,
    oka karanna bari kee denek nam oya wage adala nathi beheth bonawa adda ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට

    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    Ado patta reply eka. Dan ithin polimata jabuk :lol:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    දැන ගෙන කෑ ගහපන්. එදා strike දවසේ හොස්පිටල් ඉදපු ලෙඩෙක් ගෙන් අහපන් මොකද වුනේ කියල.
    ඔක්කොම emergency ටික කල. ඔක්කොම admission ටික කලා, හැම ward round එකක් ම කලා, හැමෝටම බෙහෙත් දුන්න. discharge කරන්න ඕන උන් discharge කල.
    emergency scan ඔක්කොම කළා. emergency නොවෙන scan ඔක්කොම උදේ 7 වෙද්දී ඉවර කළා.(strike එකට කලින් රෑ එළිවෙනකම් කරලා)
    කල් දැම්මේ clinic & routine ටික විතරයි.
    ඒ ඔක්කොම කරලා තව කියනෝ රෝගීන් ඇපයට තිය ගත්ත ලු. පව් බන් උබල.

    bus strike දවසට හදිස්සි කෙනෙක් හිටියොත් අරන් යනවද?

    අයි බන් උබල මෙච්චර ඉරිසියා?
    මම කිසිම exam එකක් දෙපාරක් කරලා නැහැ. එහෙම කරලත් මට ජොබක් නැහැ. තම අම්මගෙන් කන්නේ මට යන්තන් කීයක් හරි ලැබෙන්නේ 2017 දෙසැම්බර් වල (එකත් 26000 ස් ගාණක් ). A\L කලේ 2010.
    පොතක් වෙනවා අඩුම ගානේ 5000ක් වත්(පොත් ගනිපු තරම පෙන්නන්න ඕන නම් phts දන්නම් ). steth එක 12000 මම ගන්නකොටත්. තව ඕන තරම් කියන්නම් අම්මා තාත්ත වියදම් කරන හැටි.
    එතකොට ඒ මිනිස්සුන්ට සලකන්නේ නැද්ද?

    මම casualty dawasata ගෙදර එනකොට රෑ 12 පහු වෙනවා. සමහර දවසට 2, 3. රෑට කන්නේ හවස 5 ට. ඊට පස්සේ ගෙදර එනකම් වතුර විතරයි. ඊට පස්සේ උදේ 6.45 -7 වෙනකොට ward එකේ. 12 වෙනකම් එක දිගට වැඩ. අපහු 1 - 5 වෙනකම් lectures.
    පුළුවන් නම් කියපන් මෙහෙම නැහිලා ඉගෙන ගන්න වෙන එක රස්සාවක්. (පඩි නැතුව)
    top al රෑන්ක් අරන් හිගා කන්න ඕන නැහැ, (මම 281) අපේ doctors ල ඉල්ලන්නේ තිබුන ටික. අලුතින් ඉල්ලන්නේ නැහැ.
    ඔය private ජොබ් කරන අයටත්, company එකෙන් වාහන හම්බ වෙනවා නේ.? එකට එපා කියන උන් ඉන්නවද?

    මොකුත් නොදැන කෑ ගහන්න එපා.(ඉරිසියාවට)

    ඔව් මචන් උබ කියන්නෙ ඇත්ත.මගේත් යාලුවො ඉන්නවා මෙඩිසින් කරන උන්.දන්නවනේ ඉතින් ඒකට යන්න කොයි වගේ දක්ෂතාවයක් තියෙන උන්ද කියලා.උනුත් අඩ අඩ එපාවෙලා පාඩම් කරන්නෙ,ඒලෙවල් විභාගෙන් හොඳම උන්ටත් එහෙම නම් අනිත් උන් ගැන කවර කතාද.මම නම් ඒ පර්මිට් එක දෙනවට පොඩ්ඩක්වත් විරුද්ධ නෑ.වෙන මොකවත් නිසා නෙවෙයි ඩොක්ටර් කෙනෙක් වෙන්න වෙන මහන්සිය ටිකක් හරි දැකලා තියෙන නිසා....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකම විසඳුම ලඞ්කාව නියුක් කිරීම පමණයි :yes: :yes:
    ඒත් බෝම්බයක් හදාගන්නත් සල්ලි නෑ :sorry: :sorry:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රත්තරං;19437900 said:
    ඔය ඇල්ටෝ කටු පදින්න එපා ලෑන්ඩ් කෲසර් ජේ 200 එකක් වත් පැදපන්..

    මීයක් කඩලා අත ලෙවකන්න එපා බන්:cool::cool::cool:

    අයියෙ දැන් පුදුම විදිහට මේ වාහනේ තියෙනවනෙ කොලබ අවට....ඉස්සර වෙස්ල් දැක්කා වගේ :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;19437824 said:

    බෝක්කු අස්සේ කාවයියෝ බාන උන් හිතන් ඉන්නේ ඩොකෙක් වෙන එක කාවයියෝ බානවා වගේ වැඩක් කියලා. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නිදහස් අද්‍යාපනෙන් උන් ඉගෙනගත්තා කියල... :lol::lol:

    අනික් උන් නිදද්දි උන් ඇහැරන් උන්නා
    අනික් උන් අහු මුලුවල කෙල්ලන්ගේ තන් මිරිකද්දි උන් තනියම ඇඩුවා
    අනිත් උන් ගල් බෝතලේ ගහද්දි උන් පැය 24 ඩියුටි කෙරුවා
    අනික් උන් කසාද බදිද්දි උන් ලෙක්චර්ස් ගියා
    අනික් උන් ජොබ් කරදි උන් මහපොලෙන් කැන්ටිමෙන් ප්ලේන්ටිය ගැහුවා
    අනික් උන් අව්රුදු 30දී පොඩි එකා ඉස්කෝලේ දාන්න යද්දි උන් පත්වීම ගත්තා
    අනික් උන් සොමිය වැඩිවෙලා වැටිලා බේත් ගද්දි උන් ඩිප්‍රෙස් වෙලා බේත් ගත්තා

    ඊට පස්සේ.....

    අර වේසිගේ පුතාල ටික පිස්සු කෙලෙලා පුටාර් එකෙන් යද්දි ඩොකාලට පර්මිට් අකැපයි
    අර වේසිගේ පුතාලා කාමර දෙකයි කුස්සියයි අටවන්න වලි කද්දි ඩොකාලට තට්ටු දෙකේ ගෙවල් අකැපයි
    අර වේසිගේ පුතාලගේ ලමයි කන්න නැතුව ඉද්දි ඩොකාලගේ ලමයිට මැක්ඩොනල්ඩ්ස් අකැපයි
    අර වේසිගේ පුතාලා පිනට බේත් ටික ගන්න යද්දි ඩොකෙක් නිමාඩු දාන්න අකැපයි
    අර වේසිගේ පුතලා ආන්ඩුවේ සල්ලි විනාස කරලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලද්දි ඩොකාලට ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙනගෙන ප්‍රයිවට් ක්ලින්ක් අකැපයි

    ඕක තමයි ඉස්කෝලේ යනකාලේ ඉගෙනගනිල්ලා කිව්වේ. එහෙම උනානම් ඩොකෙක් ගෙදරට ගෙනත් බේත් ගන්නවා

    ඩොකාලා ඉස්ට්‍රයික් කිරිල්ල ගැන නෙමේ පුකේ අමාරුව නිදහස් අද්‍යාපනේ ගැන:lol::lol::lol::lol:

    කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය බේරෙනවා:):)

    උඹටත් එක වෙලාවකට හොදටම පිස්සු
    ගොඩක් වෙලාවට උඹ කියන දේට එකගයි
    ඒත් අද එකග වෙන්න බෑ
    :dull::dull::dull::dull:
    උඹ කියපු දේට මම උත්තරේ තනි වාක්‍යකින් දෙන්නම් ප්‍රශ්නෙකුත් එක්ක
    උඹ කියන විදියට ඉගෙනගත්තු හැමෝම දොස්තරලා වෙනවා නම් අනෙක් වැඩ කරගන්නේ කොහොමද?
    උදාහරන ඔන්න:
    ගේ හදන්න දොස්තර කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයිද?
    කාර් එකේ එන්ජිමේ අවුල හදන්න දොස්තර හම්බුවෙන්න වෙයිද?
    පාරේ කුණු අයින් කරන්න ඉරිදා උදෙන්ම කුණු ලොරියෙන් දොස්තර එයිද?
    හැම වෘත්තියක් වැදගත් බන්
    මාලු කාරයගේ කුණු කාරයාගේ ඉදලා ඉහලටම තියෙන වෘත්තිත්
    නැතුව දොස්තර විතරක් නෙමෙයි
    මෙතන කියලා තියෙන්නේ වර්ජනය ගැන බන්
    තමන් කවුරු උනත් කරන රස්සාවට අවංක වෙන්න ඕන
    :):):):)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට

    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්
    මමත් දවසක් මේ ගැනම මේ වගේ දාපු ත්‍රෙඩ් එකකට උත්තර දුන්නා. හැබැයි මට මේ වගේ හොඳට ලියන්න බැහැ.:cool::cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹටත් එක වෙලාවකට හොදටම පිස්සු
    ගොඩක් වෙලාවට උඹ කියන දේට එකගයි
    ඒත් අද එකග වෙන්න බෑ
    :dull::dull::dull::dull:
    උඹ කියපු දේට මම උත්තරේ තනි වාක්‍යකින් දෙන්නම් ප්‍රශ්නෙකුත් එක්ක
    උඹ කියන විදියට ඉගෙනගත්තු හැමෝම දොස්තරලා වෙනවා නම් අනෙක් වැඩ කරගන්නේ කොහොමද?
    උදාහරන ඔන්න:
    ගේ හදන්න දොස්තර කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයිද?
    කාර් එකේ එන්ජිමේ අවුල හදන්න දොස්තර හම්බුවෙන්න වෙයිද?
    පාරේ කුණු අයින් කරන්න ඉරිදා උදෙන්ම කුණු ලොරියෙන් දොස්තර එයිද?
    හැම වෘත්තියක් වැදගත් බන්
    මාලු කාරයගේ කුණු කාරයාගේ ඉදලා ඉහලටම තියෙන වෘත්තිත්
    නැතුව දොස්තර විතරක් නෙමෙයි
    මෙතන කියලා තියෙන්නේ වර්ජනය ගැන බන්
    තමන් කවුරු උනත් කරන රස්සාවට අවංක වෙන්න ඕන
    :):):):)

    මිනිස්සුන්ව හෑල්ලු කරනවා නෙමේ බන්
    කුනු අදින එකත් වැදගත්:):)

    බස් කොන්දලා ස්ට්‍රයික් කලාම එකෙක්වත් කියනවද අන්න අරුන් ඉස්කෝලේ යන කාලේ රටේ සල්ලි නාස්තිකරලා අපතයා ගහලා බස් කොන්දෙක් වෙලා දැන් තව ස්ට්‍රයිකුත් කරනවා කියලා?

    තනිකර කුහකක කම බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් දවසක් මේ ගැනම මේ වගේ දාපු ත්‍රෙඩ් එකකට උත්තර දුන්නා. හැබැයි මට මේ වගේ හොඳට ලියන්න බැහැ.:cool::cool::cool::cool:
    ඔය ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කමන ක්‍රමේ මචන්:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියෙ දැන් පුදුම විදිහට මේ වාහනේ තියෙනවනෙ කොලබ අවට....ඉස්සර වෙස්ල් දැක්කා වගේ :lol:
    ලංකාවේ සල්ලි තියෙන උන්ට සල්ලි වලට කරගන්න දෙයක් නැතුව ඉන්නේ බන්:dull::dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    උඹටත් එක වෙලාවකට හොදටම පිස්සු
    ගොඩක් වෙලාවට උඹ කියන දේට එකගයි
    ඒත් අද එකග වෙන්න බෑ
    :dull::dull::dull::dull:
    උඹ කියපු දේට මම උත්තරේ තනි වාක්‍යකින් දෙන්නම් ප්‍රශ්නෙකුත් එක්ක
    උඹ කියන විදියට ඉගෙනගත්තු හැමෝම දොස්තරලා වෙනවා නම් අනෙක් වැඩ කරගන්නේ කොහොමද?
    උදාහරන ඔන්න:
    ගේ හදන්න දොස්තර කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයිද?
    කාර් එකේ එන්ජිමේ අවුල හදන්න දොස්තර හම්බුවෙන්න වෙයිද?
    පාරේ කුණු අයින් කරන්න ඉරිදා උදෙන්ම කුණු ලොරියෙන් දොස්තර එයිද?
    හැම වෘත්තියක් වැදගත් බන්
    මාලු කාරයගේ කුණු කාරයාගේ ඉදලා ඉහලටම තියෙන වෘත්තිත්
    නැතුව දොස්තර විතරක් නෙමෙයි
    මෙතන කියලා තියෙන්නේ වර්ජනය ගැන බන්
    තමන් කවුරු උනත් කරන රස්සාවට අවංක වෙන්න ඕන
    :):):):)
    මේකයි මචන් රස්සාවට අවංක වෙන්න ඕනෙ. ඒ වගේම රස්සා දෙන උදවියත් ඒ කියන්නේ රජයත් රස්සා කරන අයට අදාළ වැටුප් වරප්‍රසාද හරියට දෙන්න ඕනෙ.එක පැත්තක් විතරක් කතා කරලා හරියන්නෙ නෑ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;19438705 said:
    මිනිස්සුන්ව හෑල්ලු කරනවා නෙමේ බන්
    කුනු අදින එකත් වැදගත්:):)

    බස් කොන්දලා ස්ට්‍රයික් කලාම එකෙක්වත් කියනවද අන්න අරුන් ඉස්කෝලේ යන කාලේ රටේ සල්ලි නාස්තිකරලා අපතයා ගහලා බස් කොන්දෙක් වෙලා දැන් තව ස්ට්‍රයිකුත් කරනවා කියලා?

    තනිකර කුහකක කම බන්

    මිනිස්සුන්ගේ සිතුම් පැතුම් බන් ඒවා
    ඒවා වෙනස් කරන්න අමාරුයි
    දොස්තරලා කියන්නේ හොද උගත් කට්ටියක් කියන එක මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ
    එහෙව් එකේ යකෝ මුනුත් ස්ට්‍රයික් කරනවා නේද කියලා හිතන්නේ
    ඒවත් බැලින්නම් කාර් පර්මිට් වලට කියලා හිතෙනකොට මිනිස්සුන්ට දිරවන්නේ නෑ මුන්ව
    සමහර දොස්තරලා ඉන්නවා දෙවියෝ වගේ චාටර් උනුත් ඉන්නවා

    -------------------------------------------------------------------------------
    මේ සංගම් නිසා තමයි වැඩ වර්ජන වෙන්නේ
    වැටප් විශමතා කියලා ස්ට්‍රයික්
    වැඩි කලාම දොස්තරගෙයි සුලු සේවකයගෙයි වැටුපේ වෙනසක් නෑ කියලා ආයිත් ස්ට්‍රයික්
    රජයේ රෝහල් ඇරෙන්න අනිත් හැමදේම පෞද්ලීකරණය කල නම් හරි
    :dull::dull::dull:
    එතකොට තමයි රට දියුණු වෙන්නේ
    නැත්තම් නිකන් කකා බිබී ඕපදුප කියන ඕමි ගහන පිරිසගේ විතරයි පඩි වැඩි වෙන්නේ අයවැයෙන් හැමදාම
    හමුදාවේ අයට හරිනම් කාර් පර්මිට් අනං මනං ඔක්කොම දෙන්න ඕන
    උන්ව සත 50ට දාලා
    උනුත් යුද්ධ කාලේ ස්ට්‍රයික් කලා නම්
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඩොකා ලට මොකුත් කියන්න හොද නැහැ බන්. they
    deserve it. උන් කොච්චර කට්ටක් කනවද කියලා අපිට
    තේරෙනවා. උන්ට කාර් පිට කාර් දුන්නත් මදි.. ඒ තරම්
    සේවයක් කරන්නේ.

    ඒ කියලා අනෙක් වුර්තීන් හෑල්ලු කරන්න එපා. හැම රකියාවක්ම වැදගත්.
    මොකෙක් හරි ඔ/ලේ ෆේල් වෙන්නත් එපයි. ඒක උගේ
    උත්සාහය සහ වාසනාව පිළිබද ප්‍රශනයක්. එහෙම එකෙක්
    වුනොත් තමයි උ කුබුරු කොටන්න හරි යන්නේ.
    එහෙම ගියොත් තමයි අනිත් එවුන්ට කන්න දෙයක්
    ලැබෙන්නේ. එහෙම තමයි මේ සිස්ටම් එක බැලන්ස් වෙන්නේ. කාටවත් බැනලා
    වැඩක් නැහැ.. ඩොකා ලා වගේම අපිත් ත්‍රී පෝෂ එකේ ඉදන් AL school යුනිෆෝම්
    එක දක්වා නයයි රජයට. ඒ නය තමයි යකෝ මේ ටැක්ස් විදියට ගෙවන්නේ
    සෙද්ද.. හැමෝම ඒ නය ගෙවනවා. this goes round and round. ඉවරයක් නැහැ..
    මේ සිස්ටම් එක වෙනස් කරන්නත් බැහැ

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකයි මචන් රස්සාවට අවංක වෙන්න ඕනෙ. ඒ වගේම රස්සා දෙන උදවියත් ඒ කියන්නේ රජයත් රස්සා කරන අයට අදාළ වැටුප් වරප්‍රසාද හරියට දෙන්න ඕනෙ.එක පැත්තක් විතරක් කතා කරලා හරියන්නෙ නෑ.

    ඔව් මචන්. ඒක ඇත්ත.
    දැන් රජය කියන විදියට වාහන වැඩිලුනේ ලංකාවේ
    එතකොට පුලුවන් තරම් කරන්න ඕන ඕක සීමාසහිත කරන එකනේ
    ඒකලුනේ ලොකු ලොකු උන්ගෙත් අයින් කලේ මේක
    රට දියුණු වෙනවට කැමති නම් මුන් ඇයි අර පෞද්ගලික වෛද්‍ය එකට අකමැති
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔව් මචන්. ඒක ඇත්ත.
    දැන් රජය කියන විදියට වාහන වැඩිලුනේ ලංකාවේ
    එතකොට පුලුවන් තරම් කරන්න ඕන ඕක සීමාසහිත කරන එකනේ
    ඒකලුනේ ලොකු ලොකු උන්ගෙත් අයින් කලේ මේක
    රට දියුණු වෙනවට කැමති නම් මුන් ඇයි අර පෞද්ගලික වෛද්‍ය එකට අකමැති
    මාලබේ ප්‍රයිවට් යුනිවෙර්සිටි එක නේද.අන්න ඒකට නම් මමත් කැමත්යි.:)
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹටත් එක වෙලාවකට හොදටම පිස්සු
    ගොඩක් වෙලාවට උඹ කියන දේට එකගයි
    ඒත් අද එකග වෙන්න බෑ
    :dull::dull::dull::dull:
    උඹ කියපු දේට මම උත්තරේ තනි වාක්‍යකින් දෙන්නම් ප්‍රශ්නෙකුත් එක්ක
    උඹ කියන විදියට ඉගෙනගත්තු හැමෝම දොස්තරලා වෙනවා නම් අනෙක් වැඩ කරගන්නේ කොහොමද?
    උදාහරන ඔන්න:
    ගේ හදන්න දොස්තර කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයිද?
    කාර් එකේ එන්ජිමේ අවුල හදන්න දොස්තර හම්බුවෙන්න වෙයිද?
    පාරේ කුණු අයින් කරන්න ඉරිදා උදෙන්ම කුණු ලොරියෙන් දොස්තර එයිද?
    හැම වෘත්තියක් වැදගත් බන්
    මාලු කාරයගේ කුණු කාරයාගේ ඉදලා ඉහලටම තියෙන වෘත්තිත්
    නැතුව දොස්තර විතරක් නෙමෙයි
    මෙතන කියලා තියෙන්නේ වර්ජනය ගැන බන්
    තමන් කවුරු උනත් කරන රස්සාවට අවංක වෙන්න ඕන
    :):):):)

    ඔව් බන්, දැන් වර්ජනේ දොස්තරලා සම්බන්ද නිසි මට ඒ ගැන අද්තකීම් තින නිසා
    මම ඒ ගැන කිව්වේ, නැතුව මට දොස්තරලා ගැන විශේස තරහක් නැ.
    දොස්තර කෙනෙක් වෙන්න සැහෙන්න මහන්සි වෙන්න ඕන කියන ඩේ අපි දන්නවා,
    ඒවා හැල්ලු කරන්නේ නැ.
    රජයෙන් දෙන පඩියයි වහනෛ අනික් දීමනෛ ඔක්කොම අරගනිල්ල,
    අපිට එරිසිය නැ. ප්‍රශ්නේ ඔය ඔක්කොමත් අරගෙන සමාජයේ පහල මට්ටමේ මනුස්සයෙක් නිකන්
    බෙහෙත් ගන්න ගියාම සලකන විදිය. (හැමෝම එහෙම න. දෙවිවරු වගේ දොස්තරලා එන්නාව ඕන තරම්.)
    ඒ මනුස්සය උනත් රජයට බදු ගෙවන නිසා අපි හැමෝටම ඒ මිනිස්සුත් ඒගෙන ගන්න උදව් කරලා තිනවා.
    සමාජයේ උස පහත බෙදා කොච්චර තිබුනත් අපි හැමෝම මිනිස්සු කියනේ තේරුම් අරන්
    පුළුවන් අර බැරි යට උදව් කරගෙන ජීවත් වෙන වනවානම් එච්චරි