හෙන ගහන්නෙත් නැති බැරි මිනිහටමයි

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.

    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    නැතිබැරි කම සහ හෙන ගැසීම එකෙනෙකෙන් ස්වායත්තයි නෙ බං

    අකුනු ගහනකොට ඒකට expose උනොත් සල්ලි තියන එකෙක්ට උනත් හෙන ගහනව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    Kela unoth digatama kela wenawa.danger of karma.He was born poor so its very hard to escape same type of karma
    දුප්පත් නොවී ඉන්න මක්කැයි කරන්න ඕනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,491
    67,834
    113
    නැතිබැරි කම සහ හෙන ගැසීම එකෙනෙකෙන් ස්වායත්තයි නෙ බං

    අකුනු ගහනකොට ඒකට expose උනොත් සල්ලි තියන එකෙක්ට උනත් හෙන ගහනව
    Only if there is a data match.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    පව් තමයි. ඒත් අපිට තේරුම්ගන්න පුළුවන් දේවල් වලට වඩා තේරුම්ගන්න බැරි දේවල් වැඩියි.
    ප්‍රභාකරන් කවද හරි දවසක මනුස්සයෙක් වෙලා ඉපදිලා හෙනයක් වැදිලා මැරුනත් ඔච්චර තමයි කියන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මේ කැරි ජෙප්පා ව්‍යාංගාරතයෙන් කියන්නේ හෙන ගහන්න ඕනේ කියලා ධනපතීන් ට නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සල්ලි තියෙන උන් සැප විදලා ආතල් එකේ ඉන්නෙ පෙර කරපු පින් නිසා .
    පව්කාරයෝ දුප්පත් වෙලා ඉපදිලා හෙනගහලා මැරිලා යනවා.
     
    • Like
    • Sad
    Reactions: kepu and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පව් තමයි. ඒත් අපිට තේරුම්ගන්න පුළුවන් දේවල් වලට වඩා තේරුම්ගන්න බැරි දේවල් වැඩියි.
    ප්‍රභාකරන් කවද හරි දවසක මනුස්සයෙක් වෙලා ඉපදිලා හෙනයක් වැදිලා මැරුනත් ඔච්චර තමයි කියන්නෙ.
    එදාටත් මිනිස්සු කියයි මෙච්චර රට විනාස කරන උන් ඉද්දි මේ අහිංසක මිනිස්සුන්ට හෙන ගහලා මැරිලා යනවා කියලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,577
    113
    Colombo, Sri Lanka
    මේක නම් ඇත්ත. මෙතන ලොකු ප්‍රෙහෙලිකාවක් තියනවා. තවම අපේ දැනුමෙන් තෙරුන් ගන්න අමාරු
     
    • Like
    Reactions: garfieldzz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,491
    67,834
    113
    මේක නම් ඇත්ත. මෙතන ලොකු ප්‍රෙහෙලිකාවක් තියනවා. තවම අපේ දැනුමෙන් තෙරුන් ගන්න අමාරු
    Born poor and because of that he's living in a poor area with large empty space.More chance to data match.Thats why negative karma is dangerous.Once you enter that path you have a higher chance to attract only negatives.
     
    • Like
    • Sad
    Reactions: Sen-lu and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,638
    113
    Piliyandala
    මොකක්ද බං මේ යාන්ත්‍රණය...

    මේක Randomly වෙන එකක් නෙමෙයිනේ...

    වාපුරපු විදිහට අස්වැන්න එන විදිහේ වැඩක් කොහොමද අපි තේරුම් අරන් ජීවත් වෙන්නේ..
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,491
    67,834
    113
    මොකක්ද බං මේ යාන්ත්‍රණය...

    මේක Randomly වෙන එකක් නෙමෙයිනේ...

    වාපුරපු විදිහට අස්වැන්න එන විදිහේ වැඩක් කොහොමද අපි තේරුම් අරන් ජීවත් වෙන්නේ..
    Duppath un kohomath eliye innawa wediy ne.itin akunu gahanna chance wediy
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,491
    67,834
    113
    ඒ අතර ඉද්දී එන්න තියෙන කරදරත් වැඩි යි කියලා ද කියන්නේ?
    Ow duppath unama sansare tiyena tawa negative karma paladenna tiyena chance eka wediy.duppath unama yannema ewa paladenna puluwan place walata.dan mahindata ehema negative pala denne natte rich hinda.paladenna widiyak ne.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.

    "විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්"
    ට්වී ෂෝ බලලා වැඩි වෙලා මොලේ කචල් වෙලාද :sorry: