දුප්පත් නොවී ඉන්න මක්කැයි කරන්න ඕනේ?Kela unoth digatama kela wenawa.danger of karma.He was born poor so its very hard to escape same type of karma
Only if there is a data match.නැතිබැරි කම සහ හෙන ගැසීම එකෙනෙකෙන් ස්වායත්තයි නෙ බං
අකුනු ගහනකොට ඒකට expose උනොත් සල්ලි තියන එකෙක්ට උනත් හෙන ගහනව
Power of educationKela unoth digatama kela wenawa.danger of karma.He was born poor so its very hard to escape same type of karma
එදාටත් මිනිස්සු කියයි මෙච්චර රට විනාස කරන උන් ඉද්දි මේ අහිංසක මිනිස්සුන්ට හෙන ගහලා මැරිලා යනවා කියලා.පව් තමයි. ඒත් අපිට තේරුම්ගන්න පුළුවන් දේවල් වලට වඩා තේරුම්ගන්න බැරි දේවල් වැඩියි.
ප්රභාකරන් කවද හරි දවසක මනුස්සයෙක් වෙලා ඉපදිලා හෙනයක් වැදිලා මැරුනත් ඔච්චර තමයි කියන්නෙ.
Born poor and because of that he's living in a poor area with large empty space.More chance to data match.Thats why negative karma is dangerous.Once you enter that path you have a higher chance to attract only negatives.මේක නම් ඇත්ත. මෙතන ලොකු ප්‍රෙහෙලිකාවක් තියනවා. තවම අපේ දැනුමෙන් තෙරුන් ගන්න අමාරු
Duppath un kohomath eliye innawa wediy ne.itin akunu gahanna chance wediyමොකක්ද බං මේ යාන්ත්‍රණය...
මේක Randomly වෙන එකක් නෙමෙයිනේ...
වාපුරපු විදිහට අස්වැන්න එන විදිහේ වැඩක් කොහොමද අපි තේරුම් අරන් ජීවත් වෙන්නේ..
ඒ අතර ඉද්දී එන්න තියෙන කරදරත් වැඩි යි කියලා ද කියන්නේ?Duppath un kohomath eliye innawa wediy ne.itin akunu gahanna chance wediy
Ow duppath unama sansare tiyena tawa negative karma paladenna tiyena chance eka wediy.duppath unama yannema ewa paladenna puluwan place walata.dan mahindata ehema negative pala denne natte rich hinda.paladenna widiyak ne.ඒ අතර ඉද්දී එන්න තියෙන කරදරත් වැඩි යි කියලා ද කියන්නේ?
ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.
