මේක බලන්න බැහැ. (මොකද විශ්වයෙන් එලියට ගිහින් ෆොටෝ එකක් ගන්නද?) අපි අසරණයි බන්. අඩු ගානෙ අල්ලපු තාරකාවට වත් යාගන්න පුලුවන්ද? අපිට වටේ තියෙන මන්දාකිනි, ක්ලස්ටේර්ස් මේ ඔක්කොම දෘෂ්ටි මායාවක් විදියට හදපු ඒව නෙමෙයි කියලවත් අපිට බලන්න ක්රමයක් තියේද? මිනිස්සුන්ට සොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන කරන නිගමන තමයි මේ. දීර්ඝ කාලයක් තිස්සෙ ප්රයෝගිකව වෙන දේවල් වලින් මේක මෙහෙමයි කියල නිගමන වලට එන්න පුළුවන්.
. අඩු ගානෙ අල්ලපු තාරකාවට වත් යාගන්න පුලුවන්ද? අපිට වටේ තියෙන මන්දාකිනි, ක්ලස්ටේර්ස් මේ ඔක්කොම දෘෂ්ටි මායාවක් විදියට හදපු ඒව නෙමෙයි කියලවත් අපිට බලන්න ක්රමයක් තියේද? මිනිස්සුන්ට සොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන කරන නිගමන තමයි මේ. දීර්ඝ කාලයක් තිස්සෙ ප්රයෝගිකව වෙන දේවල් වලින් මේක මෙහෙමයි කියල නිගමන වලට එන්න පුළුවන්.