හෙන ගහන්නෙත් නැති බැරි මිනිහටමයි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    මේක බලන්න බැහැ. (මොකද විශ්වයෙන් එලියට ගිහින් ෆොටෝ එකක් ගන්නද?) අපි අසරණයි බන්:(. අඩු ගානෙ අල්ලපු තාරකාවට වත් යාගන්න පුලුවන්ද? අපිට වටේ තියෙන මන්දාකිනි, ක්ලස්ටේර්ස් මේ ඔක්කොම දෘෂ්ටි මායාවක් විදියට හදපු ඒව නෙමෙයි කියලවත් අපිට බලන්න ක්‍රමයක් තියේද? මිනිස්සුන්ට සොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන කරන නිගමන තමයි මේ. දීර්ඝ කාලයක් තිස්සෙ ප්‍රයෝගිකව වෙන දේවල් වලින් මේක මෙහෙමයි කියල නිගමන වලට එන්න පුළුවන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි නං ජීවිතේ ඔය වගේම එංගලන්තේ රජපවුල ගැනත් කල්පණා කරපන්කෝ. ඔක්කොම තියෙනව මේ වෙනකොට අකුලෝල ගිහින් තියෙන්නේ. හෙන විතරයි ගහල නැත්තේ.

    ඒ පවුලේ විලියම්ගේ පොඩි උන් ටික විතරයි ටිකක් හරි සතුටින් හිටියේ දැන් ඒකත් ඉවරවේගෙන යන්නේ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    ඒ වුනාට මහින්ද මහත්තායාහොදින් නම් එච්චරයු😍