හෙන ගහපන් මේ වැඩේ කරපු එකාට

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හෙන ගහපන් මේ වැඩේ කරපු එකාට





    නමට විතරක් "මෛත්රී" උනාට වැඩක් නැ
    මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ඔබතුමාට ඡන්දය දුන්නෙ මේ රට හදන්න මිසක්, අහිංසක සත්තු විෂ එන්නත් කරලා මරලා දාන්න නෙවෙයි. මේ ලෝකය, රට අපිටත් වඩා ඒ සතුන්ටයි අයිති. මේවට විදවන්න වෙයි දවසක. මල්වට්ටි අරන්, පළතුරු වට්ටි අරන් පන්සල් ගානෙ ගියාට වැඩක් නෑ. කල කම් පල දෙයි පරණ කෙනාට වගේම.
    මහ ලොකු පරිසර ඇමති.





    20046541_1594238374004876_784303262215975347_n.jpg



    19959231_1594241994004514_3761937858197105276_n.png.jpg



    19961541_1594242394004474_8556638919297792473_n.png.jpg


    20031860_1594243277337719_2035944641671935980_n.png.jpg
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකනම් මහ සක්කිලි තිරිසනෙක්ගේ වැඩක්..ඕවා ඉස්සර මුලු රටේම කලානෙ.පස්සෙ තහනම් කලා..එක පාරක් අපේ බල්ලෙක් මරලා වත්තෙ හිටපු.හොඳ කේස් එකක් ඇද්දා අපි...යකෝ මුන්ව වඳ කරලා බෝවීම අඩු කරන එකනෙ කරන්ඩ ඕනි.කැරි කාලකන්නි..
     
    Last edited:
    Nov 12, 2016
    54
    5
    0
    එකතරා උන්ගේ ආගමික මතයක්ලු... බල්ලන් අපිරිසිදු කොට්ටශයක් කියලා... ඉතින් උන්ගේ ඇමති කෙනෙක්.. බල්ලො මර මර යනවා.... මෙවගේ ප්‍රතිඵල උන් විදිනවා බලන්න අපි වසනාවන්ත වේවි....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කැරි වේසිගෙ පුතාල බන්..
    ඔවුන්ගෙ පවුල් වලටයි ඕව කරන්න දීල කටවහන් බලන් හිටපු කැරි වේසිගෙ පුතාලගෙ පවුල්වල එවුන්ටයි සේරටම ඔය වගේම විදවල මැරිල යන්න ඕන..
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,851
    2,683
    113
    Kadawatha, Sri Lanka
    mama postgraduate ekak karanava me davas wala Mora Uni eke. last friday mama canteen eke kana gaman machn ethana hitapu ballita kema tikak dunna. uoo balan inna vidiya hena ahinsaka, begepath penumak ban. kema denna epa kiyala poster gahala thiyenne. eth campus wahala hinda kattiya godak adui. e hinda himin sare dunna. me scene eka dakkama patta vidiyata duka hithuna uwa mathak welaa. mata puluwan wechcha keepa serayakma mama kema deela thiyenava uta :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සීන් එක නම් හරියට දන්නේ නැහැ
    එත් දුන්න එකාට ඒවාට අනුබල දුන්න එවුන්ට නම් බන් උ මොන ආගමේ වුනත් නිවනක් නැහැ
    එකෙක් ලේ පෙරාගෙන ඉන්නේ උට ගහලම මරලද :sorry::sorry:
    මන් ඊයේ ගෙදර බල්ලට ගහලා තවම උගේ මූණ මතක් වෙනකොට අවුල් මට හොදටම

    මයිත්‍රී ගේ සම්බන්දෙත් කියහන් මේකට