හෙන 7 ම ගහපිය තටිල්ට

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    හෙන 7 ම ගහපිය තටිල්ට

    හෙන 7 ම ගහපිය තටිල්ටයි ලන්කාවේ අදිකරනෙටයි.

    Z එක වෙනම හදලා rank එකට හැදුවේ මොන ප*ටද..
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    පසුගිය උසස් පෙළ විභාගයට අදාළව නැවත සකස් කළ ඉසෙඩ් අගයන් අද දහවල් නිකුත් කළ බව විභාග දෙපරේතමේන්තුව පවසයි.

    ඒ අනුව නව ඉසෙඩ් අගයන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

    ඉදිරියේදී එම අගයන් පාසල් වෙත නිකුත්කරන බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ අතර නව ඉසෙඩ් අගයන් නිකුත්විමත් සමග යළි උසස් පෙළ විභාගයට පෙනීසිටීමේ අවශ්‍යතාව මතුවන සිසුන්ට මෙවර විභාගයට පෙනීසිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    සති 2න් AL ලියන්න පුලුවන්ද වේ** පුතාලෝ..
     
    Last edited:

    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    එල අප්පා ඓශ්චර්යය පුකෙන් යන්න ඔය දෙන්නේ!ඇයි බොලව් මුන් අධ්‍යාපනයත් එක්ක විහිලු කරන්නේ..මේ අවජාතක ඩයල් වලට hena gahapan okunge ammalata kiyala wedak na
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මුන් හිතන් ඉන්නේ මාසෙන් ඔක්කොම වැඩ කරලා A/L කරන්න පුලුවන් කියලා.....ගොන් හුයන්නලා ටිකක්..... මුන්ට මී හරක්ට තරන් වත් මොළයක් නෑනේ.....ගොන් රැල:growl::growl::growl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මෙකට තටිල් පලි නෑ බන් පලවෙනි පාර රිසල්ට් වැරද්දුව හින්ද උබ වගේ කී දෙනක්ගේ හිත රිදෙන්න ඇත්තද දැන් ආයේ ප්‍රතිපල ආවේ නිසා තව කට්ටියක්ට අසාදාරණයක් වෙලා .අනේ මන්ද මුන් කරන වැඩ ලමයින්ගේ අනාගතයත් එක්ක පිස්සු කෙලිනවා.
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    baby1.bmp
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ අතර නව ඉසෙඩ් අගයන් නිකුත්විමත් සමග යළි උසස් පෙළ විභාගයට පෙනීසිටීමේ අවශ්‍යතාව මතුවන සිසුන්ට මෙවර විභාගයට පෙනීසිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    මාසෙන් AL ලියන්න පුලුවන්ද වේ*** පුතාලෝ..

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: මේ සැරේ A/L ලියන්න බැරි වුනාම ඊලඟ සැරේ අළුත් syllabus විතරයි නේද? :baffled: කාලා වරෙන්කො.., :angry: :angry: ඉගෙනගන්න උන්ට මේ කරපු වැඩේට මේවට වගකියන්න ඕන උන් මන්දබුද්ධිකයො ම වෙය.. :growl: කාළකන්නි රැල
     
    ආශ්චාර්ය දොරේ ගලනාවෝ
    හොඳ වැඩේ, ගිහින් දීපියවූ මේ පාරත් චන්දෙ, මොනවා උනත් අපි නිදහසේ පාරේ යන්නේ එතුමන්ලා නිසානේ
    ගොන් හරක් කියන්නේ තොපිට තමයි,
    ඒ කියන්නේ ගොන්නුන්න්ගෙත් ගොන්නු,
    ගිහින් උඩ දාගෙන කලගුණ සලකල වරෙවු,
    ඉගෙන ගත්තොත් විතරයි මේ තියන ක්‍රමේ යටතේ යන්තම් හරි ගොඩ යන්න පුළුවන්
    නැතිනම් අනිවා මොකක් හරි සමාජ විරෝධී වැඩක් නොකර ගොඩයන්න බැහැ
    එල එල ඔහොම යන්
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    දැන් අර පිස්සු හු*යන්නලා දෙන්නා ඉන්නේ බන්දුලයයි, එස්.බී. කාරයයි මොකක් හරි සූත‍්‍රයක් දායි තව ටිකක් කෙලවිලා යන්නම...
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: මේ සැරේ A/L ලියන්න බැරි වුනාම ඊලඟ සැරේ අළුත් syllabus විතරයි නේද? :baffled: කාලා වරෙන්කො.., :angry: :angry: ඉගෙනගන්න උන්ට මේ කරපු වැඩේට මේවට වගකියන්න ඕන උන් මන්දබුද්ධිකයො ම වෙය.. :growl: කාළකන්නි රැල

    කියල වැඩක් නැහැ බන්.
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    wenama z denda kiwwanam mona magulakatada ekata rank haduwe me wesige puthala. wenama z dunnanam wenama rank deela wena wenama campus ganda ona..
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    :yes::dull::dull::dull::dull:
    පසුගිය උසස් පෙළ විභාගයට අදාළව නැවත සකස් කළ ඉසෙඩ් අගයන් අද දහවල් නිකුත් කළ බව විභාග දෙපරේතමේන්තුව පවසයි.

    ඒ අනුව නව ඉසෙඩ් අගයන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

    ඉදිරියේදී එම අගයන් පාසල් වෙත නිකුත්කරන බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ අතර නව ඉසෙඩ් අගයන් නිකුත්විමත් සමග යළි උසස් පෙළ විභාගයට පෙනීසිටීමේ අවශ්‍යතාව මතුවන සිසුන්ට මෙවර විභාගයට පෙනීසිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    මාසෙන් AL ලියන්න පුලුවන්ද වේ*** පුතාලෝ..
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    wenama z denda kiwwanam mona magulakatada ekata rank haduwe me wesige puthala. wenama z dunnanam wenama rank deela wena wenama campus ganda ona..

    ඔව් බන් කලින් අවුරුදුවල campus ගියපු අනුපාතේ බලලා එහෙම ගත්ත නම් හරි.මොන ප** ට ද මේ rank එකට දුන්නේ. rank කුත් වෙනම දෙන්න ඔනේ වෙනම Z එක හැදුව නම්.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සිරාවට මටත් කෙල උනා. ගොන් ප*කු ටිකක්. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක කලින් තිබ්බට වඩා 255 කින් පස්සට ගියා. දැන් ආයි කරන්න වෙලාවකුත් නෑ. මොනව කරන්නද කියල දැන් හිතාගන්න බැරුව ඉන්නෙ මචන්ලා.
    කලින්නම් යන්න තරමට තිබ්බ. දැන්නම් බඩුම වෙලා ගිහින්. බලපන් තුන් වෙනි පාරට රිස්ල්ට් දුන්නෙ. :(