හෙබ්බිරිස්සාවද .? නහය හොදටම හිරවෙලාද? එහෙන#

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    හෙබ්බිරිස්සාවද .? නහය හොදටම හිරවෙලාද?


    [FONT=&quot]හෙබ්බිරිස්සාවද ....? නහය හොදටම හිරවෙලාද ....? එහෙනම් මෙන්න විනාඩියෙන් සහනය ලබාගන්න ක්‍රමයක්....[/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔන්න අද මම කියන්න යන්නේ අපේ නහය හිර[FONT=&quot]වූ[/FONT]නාම එක විනාඩියෙන් නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේක ඇත්තටම කිවොත් සුපිරි බෙහෙතක් , හෙම්බිරිස්සාව හොදටම වැඩි වෙලා බෙහෙත් ගන්න ගියපු අතර වාරෙකයි මේක මට දොස්තර ලියල දුන්නේ .[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]වැඩි දේවල් ඕන නෑ, මෙන්න බෙහෙත

    [/FONT][FONT=&quot]Oxymetazoline Hydrochloride Nasal Solution USP (Nasivion 0.05%)


    [/FONT]​



    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මේක මිලි ලීටර් 10 (10 ml) බෝතල් විදියට තමයි එන්නේ [FONT=&quot]Pharmacy[/FONT] එකකින් ගිහින් ඉල්ලපුවම දෙනවා අව්ලක් නැ .

    [/FONT]
    [FONT=&quot]මේක රුපියල් 196 ක් විතරයි ගණන් නැ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]භාවිත කරන ක්‍රමය :
    [/FONT]

    • නාසය හොදින් මෘදු කරගන්න.

    nose_drops1.jpg




    • [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මේකත් එක්කම [FONT=&quot]දෙන eyedropper එ[FONT=&quot]ක[FONT=&quot] [FONT=&quot]කුප්පිය [/FONT]ඇතුලට දාල eyedropper [FONT=&quot]එකට දියරය (බෙහෙත) ගන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]



    • [FONT=&quot]පහල රුපයේ තියන විදියට කදට පහලින් ඔලුව තියා[FONT=&quot]ගන්න.[/FONT][/FONT]
    nose_drops5.jpg

    • [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]කුප්පියෙන් දියර බින්දු 2-3 ක් විතර එක පාරකට eye[FONT=&quot][FONT=&quot]d[/FONT]ropper එකෙන්[/FONT] නහයේ පුඩු දෙකටම දාගන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    nose_drops6.jpg

    • [FONT=&quot][FONT=&quot]ඊට පස්සේ [FONT=&quot]ඔලුව හිමින් උස්ස[FONT=&quot]ලා රුපයේ වගේ දෙපැත්තට චලනය කර[FONT=&quot]න්න[/FONT][/FONT][/FONT][FONT=&quot].[/FONT][/FONT][/FONT]
    nose_drops7.jpg



    • [FONT=&quot][FONT=&quot][FONT=&quot]මෙහෙම ඉන්නකොට නහයේ [FONT=&quot]හිරවන ගතිය [FONT=&quot]අඩුවෙන [/FONT] වග දැනෙයි .[/FONT][/FONT][/FONT][/FONT]:yes::yes:
    • ඊට පස්සේ eyedropper එක හොදින් මදක් උණුසුම් වතුරෙන් හෝදන්න(වැඩිය රසන තියන වතුරින් හෝදන්න එපා eyedropper එක විනාශ වෙන්න පුළුවන් )
    • අන්තිමට ඉතින් අත් දෙක හෝදගන්න මොකද බෙහෙත් අතේ ගැවෙන්න පුළුවන්නේ.;)
    nose_drops10.jpg




    [FONT=&quot]දවසකට 2-3 වරක් විතර පාවිච්චි කරන්[FONT=&quot]ත්[/FONT] පුළුවන්, නහය හිරවෙන වෙලාවට [FONT=&quot]පාවිච්චි කරන්නත් පුළුවන් .[FONT=&quot]හැබැයි [FONT=&quot]හැ[/FONT]ම වෙලාවේම දාගන්නත් එපා .[/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]:no:[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]:no:

    [/FONT][/FONT]
    [/FONT][/FONT]
    [/FONT][/FONT]
    [/FONT][/FONT]
    [/FONT][/FONT]වැඩි විස්තර බෙහෙත් එක ගද්දිම අහගන්නකෝ, එතකොට කියල දෙයි අපුරුවට[/FONT]

    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot][FONT=&quot]බින්දු දාගන්නකොට [/FONT]වැඩියන් දාගන්න යන්නනම් එපා ඊට පස්සේ කරදරයි. [/FONT]
    [FONT=&quot]මටනම් මරුවටම හරිගියා.[/FONT]
    [FONT=&quot]පාවිච්චි කරන්න බයයි වගේනම් දොස්තර කෙනෙක්ගෙන් අහල බලලම ගන්න.


    [FONT=&quot][FONT=&quot]මතක ඇතිව බෙහෙත් එක :
    [/FONT][/FONT][/FONT]

    • [FONT=&quot][FONT=&quot][FONT=&quot]හිරු එලිය වෙටෙන තැනක තියන්න එපා.[/FONT][/FONT][/FONT]

    • [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]හොදින් මු[FONT=&quot]ඩිය වහල තියන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    • ගන්නකොට සීල් එක කැඩිලා නැතිති පලුදු වෙලා නැති බෙහෙත් එකක් ගන්න.(එහෙම තියනවනං මාරු කරගන්න එක හොදයි)


    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මේ බෙහෙත [FONT=&quot]පුංචි [FONT=&quot]ළ[/FONT]මයිටනම් සුදුසු නැ ඔන්න .

    [/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT]
    [FONT=&quot]**[FONT=&quot]භාවිත කරන විට අවුල් වගේ දැනුනොත් [FONT=&quot]ආ[/FONT]ය පාවිච්චි කරන්න එපා[FONT=&quot] හොදද.:no::no:
    [/FONT][/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]එහෙම කිව කියල බය වෙන්න එපා :D:D නහය හිරවුණ වෙලාවක t[FONT=&quot]r[/FONT]y කරලා බලන්නකෝ.


    [FONT=&quot]මේකෙන් ගන්න දෙයක් තියනවනම් අරගෙන යන ගමන් BUMP එකක්වත් දාගෙන යන්නකෝ.[/FONT]

    [/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT]
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මගෙත් නහය හිර වේලා බං.. පීනසට නහය ඉදිමීලාලු දැන් සතියක් තිස්සෙ බෙහෙත් බෝනවා තාම හොද නැ
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මගෙත් නහය හිර වේලා බං.. පීනසට නහය ඉදිමීලාලු දැන් සතියක් තිස්සෙ බෙහෙත් බෝනවා තාම හොද නැ

    try කරලා බලන්න. සන්පුර්නයෙන් නහය clean වෙනවා හොදට හුස්ම ගන්න පුළුවන් .
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එල මේවගේ දේවල් ෂෙයා කරන එක වටිනවා. හැබැයි මචං සයිඩ් ඉෆෙක්ට් තියනවද කියලත් ටිකක් හොයලා බලන්න ඕනේ.
    කව හොදයි Decon nasal drops
    7667176_f520.jpg

    මේක මම පාවිච්චි කරනවා. මේකේ වෙනම එකක් පොඩි අයටත් තියනවා.
    තව සාමාන්‍ය සේලයිනුත් හොදයි ලු.
     
    • Like
    Reactions: Fake Hakker

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    එල මේවගේ දේවල් ෂෙයා කරන එක වටිනවා. හැබැයි මචං සයිඩ් ඉෆෙක්ට් තියනවද කියලත් ටිකක් හොයලා බලන්න ඕනේ.
    කව හොදයි Decon nasal drops
    7667176_f520.jpg

    මේක මම පාවිච්චි කරනවා. මේකේ වෙනම එකක් පොඩි අයටත් තියනවා.
    තව සාමාන්‍ය සේලයිනුත් හොදයි ලු.

    ඔව් මේකෙත් පොඩි ළමයින්ට තියනවා [FONT=&quot]Oxymetazoline Hydrochloride Nasal Solution USP (Nasivion 0.025%) [FONT=&quot]මතක හැටියටනම්.[/FONT][/FONT]
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් මේකෙත් පොඩි ළමයින්ට තියනවා [FONT=&quot]Oxymetazoline Hydrochloride Nasal Solution USP (Nasivion 0.025%) [FONT=&quot]මතක හැටියටනම්.[/FONT][/FONT]

    :D එල.
    මටත් දූවිලි ටිකක් ගියොත් ඇති බං හෙම්බිරිස්සාව හැදෙනවා :dull: