එල මේවගේ දේවල් ෂෙයා කරන එක වටිනවා. හැබැයි මචං සයිඩ් ඉෆෙක්ට් තියනවද කියලත් ටිකක් හොයලා බලන්න ඕනේ.
කව හොදයි Decon nasal drops
![]()
මේක මම පාවිච්චි කරනවා. මේකේ වෙනම එකක් පොඩි අයටත් තියනවා.
තව සාමාන්‍ය සේලයිනුත් හොදයි ලු.

නහයෙ එක ලයින් එකක් ක්ලියර් නම් සිද්ධාලේප කුප්පියක් අරන් ඉඹහන් ටිකක් වෙලා

machan oke podi dust ekak wage thiyenwa bottle eka kadanne nathuwa balapan holawala![]()
ඒ මොනවද 






me kohewath yana redde sema amaruwak hadila epa wela ban inne.
nahaya nam echchara hirawenne ne.
eth oluwa kakkuma iwarayak nathi kassayi thiyenawa.
puluwannam prescription nathuwa pharmacy eken ganna puluwan beheth tikak dahan machan.
godak pin.![]()