Elz bto..
Rep +++
me kohewath yana redde sema amaruwak hadila epa wela ban inne.
nahaya nam echchara hirawenne ne.
eth oluwa kakkuma iwarayak nathi kassayi thiyenawa.
puluwannam prescription nathuwa pharmacy eken ganna puluwan beheth tikak dahan machan.
godak pin.![]()
එලBump
හොටු බම්ප්


Apith kakirawe iddi oka use kalaHikzz
nama mathaka nathiwa hitiye ekaparaii Hembirissawa Suwaii Jaya wewa

ජය වේවා...!!!Ela Post
ජය වේවා...!!!bump
ජය වේවා...!!!bump
ජය වේවා...!!!TFS
Rep+++
ජය වේවා...!!!tfs..
Machan meka normal hembirissawakata gattata kamak na et satiyakata wada danna hoda na mokada meka godak use kalama meka natiwa bariwenawa etapasse nahas polla idimenna balanawa. ehema unot baduma tama. naththan supiri behetha. Side effect adu addict wennati behetak tiyenawa salli tiyenawanam eka ganin. eke nama "Rhinocort aqua nasal spray"
ජය වේවා...!!!එක නං වටිනවා..
ඔන්න රේප් දුන්නා..
ජය වේවා...!!!rep +10
Mage babaata deela thiyenawa

ජය වේවා...!!!ela machn
[FONT="]හෙබ්බිරිස්සාවද ....? නහය හොදටම හිරවෙලාද ....? එහෙනම් මෙන්න විනාඩියෙන් සහනය ලබාගන්න ක්‍රමයක්....[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]ඔන්න අද මම කියන්න යන්නේ අපේ නහය හිර[FONT="]වූ[/FONT]නාම එක විනාඩියෙන් නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේක ඇත්තටම කිවොත් සුපිරි බෙහෙතක් , හෙම්බිරිස්සාව හොදටම වැඩි වෙලා බෙහෙත් ගන්න ගියපු අතර වාරෙකයි මේක මට දොස්තර ලියල දුන්නේ .[/FONT]
[FONT="]
[/FONT][FONT="]වැඩි දේවල් ඕන නෑ, මෙන්න බෙහෙත
[/FONT][FONT="]Oxymetazoline Hydrochloride Nasal Solution USP (Nasivion 0.05%)
[/FONT][FONT="]භාවිත කරන ක්‍රමය :
[FONT="]
[/FONT][FONT="]මේක මිලි ලීටර් 10 (10 ml) බෝතල් විදියට තමයි එන්නේ [FONT="]Pharmacy[/FONT] එකකින් ගිහින් ඉල්ලපුවම දෙනවා අව්ලක් නැ .
[/FONT]
[FONT="]මේක රුපියල් 196 ක් විතරයි ගණන් නැ.[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
- නාසය හොදින් මෘදු කරගන්න.
![]()
- [FONT="][FONT="][FONT="][FONT="]මේකත් එක්කම [FONT="]දෙන eyedropper එ[FONT="]ක[FONT="] [FONT="]කුප්පිය [/FONT]ඇතුලට දාල eyedropper [FONT="]එකට දියරය (බෙහෙත) ගන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
- [FONT="]පහල රුපයේ තියන විදියට කදට පහලින් ඔලුව තියා[FONT="]ගන්න.[/FONT][/FONT]
![]()
- [FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]කුප්පියෙන් දියර බින්දු 2-3 ක් විතර එක පාරකට eye[FONT="][FONT="]d[/FONT]ropper එකෙන්[/FONT] නහයේ පුඩු දෙකටම දාගන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
![]()
- [FONT="][FONT="]ඊට පස්සේ [FONT="]ඔලුව හිමින් උස්ස[FONT="]ලා රුපයේ වගේ දෙපැත්තට චලනය කර[FONT="]න්න[/FONT][/FONT][/FONT][FONT="].[/FONT][/FONT][/FONT]
![]()
- [FONT="][FONT="][FONT="]මෙහෙම ඉන්නකොට නහයේ [FONT="]හිරවන ගතිය [FONT="]අඩුවෙන [/FONT] වග දැනෙයි .[/FONT][/FONT][/FONT][/FONT]
- ඊට පස්සේ eyedropper එක හොදින් මදක් උණුසුම් වතුරෙන් හෝදන්න(වැඩිය රසන තියන වතුරින් හෝදන්න එපා eyedropper එක විනාශ වෙන්න පුළුවන් )
- අන්තිමට ඉතින් අත් දෙක හෝදගන්න මොකද බෙහෙත් අතේ ගැවෙන්න පුළුවන්නේ.
[FONT="]දවසකට 2-3 වරක් විතර පාවිච්චි කරන්[FONT="]ත්[/FONT] පුළුවන්, නහය හිරවෙන වෙලාවට [FONT="]පාවිච්චි කරන්නත් පුළුවන් .[FONT="]හැබැයි [FONT="]හැ[/FONT]ම වෙලාවේම දාගන්නත් එපා .[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]![]()
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]වැඩි විස්තර බෙහෙත් එක ගද්දිම අහගන්නකෝ, එතකොට කියල දෙයි අපුරුවට[/FONT]
[FONT="][FONT="][FONT="]බින්දු දාගන්නකොට [/FONT]වැඩියන් දාගන්න යන්නනම් එපා ඊට පස්සේ කරදරයි. [/FONT]
[/FONT]
[FONT="]මටනම් මරුවටම හරිගියා.[/FONT]
[FONT="]පාවිච්චි කරන්න බයයි වගේනම් දොස්තර කෙනෙක්ගෙන් අහල බලලම ගන්න.
[FONT="][FONT="]මතක ඇතිව බෙහෙත් එක :
[/FONT][/FONT][/FONT]
- [FONT="][FONT="][FONT="]හිරු එලිය වෙටෙන තැනක තියන්න එපා.[/FONT][/FONT][/FONT]
- [FONT="][FONT="][FONT="][FONT="]හොදින් මු[FONT="]ඩිය වහල තියන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
- ගන්නකොට සීල් එක කැඩිලා නැතිති පලුදු වෙලා නැති බෙහෙත් එකක් ගන්න.(එහෙම තියනවනං මාරු කරගන්න එක හොදයි)
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]මේ බෙහෙත [FONT="]පුංචි [FONT="]ළ[/FONT]මයිටනම් සුදුසු නැ ඔන්න .
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="]**[FONT="]භාවිත කරන විට අවුල් වගේ දැනුනොත් [FONT="]ආ[/FONT]ය පාවිච්චි කරන්න එපා[FONT="] හොදද.
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="]එහෙම කිව කියල බය වෙන්න එපානහය හිරවුණ වෙලාවක t[FONT="]r[/FONT]y කරලා බලන්නකෝ.
[FONT="]මේකෙන් ගන්න දෙයක් තියනවනම් අරගෙන යන ගමන් BUMP එකක්වත් දාගෙන යන්නකෝ.[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
එල මේවගේ දේවල් ෂෙයා කරන එක වටිනවා. හැබැයි මචං සයිඩ් ඉෆෙක්ට් තියනවද කියලත් ටිකක් හොයලා බලන්න ඕනේ.
කව හොදයි Decon nasal drops
![]()
මේක මම පාවිච්චි කරනවා. මේකේ වෙනම එකක් පොඩි අයටත් තියනවා.
තව සාමාන්‍ය සේලයිනුත් හොදයි ලු.


[/FONT][/FONT][/FONT]ඉදිරියේ රාළ;20095131 said:ඔය ඩ්‍රොප් දෙකම මම පාවිච්චි කරල තියෙනවා. මෙන්න අතුරු ආබාධ (භයානකයි හොඳේ)
නමන්ට නොදැනීම ගද සුවද දැනීම අඩු වෙනවා.
නමන්ට නොදැනීම රස දැනීම අඩු වෙනවා.
තමන්ට නොදැනීම කන් ඇසීම අඩු වෙනවා.
තමන්ට නොදැනීම කල්පනා වේගය අඩු වෙනවා
නමන්ට නොදැනීම කෙටි මතකය අඩු වෙනවා (දිගු මතකයට අවුලක් නෑ).
නහය දෙපැත්තෙ රතුපාටට හම පැලෙනවා.
නළලෙ හම වේලෙන්න ගන්නවා. නළලට ඉහලින් ඉස් හොරි එන්න ගන්නවා.
[FONT="]Oxymetazoline [/FONT][FONT="]සංයෝග[FONT="]යෙන් [FONT="]මෙහෙම ඉක්මන් සහනයක් ලැබෙන්නෙ ඒක වේගෙන් නහය අවට තියෙන සියුම් [FONT="]රුධිර[/FONT] කේශ නාලිකා අඩපණ කිරීමෙන්. [FONT="]ඉතිං තියෙන නහයෙ අපහසු ගතිය ඉක්මනින් ඇරිලා යනව නම් තමයි. හැබැයි අර අඩපණ වුණ රුධිර කේෂ නාලිකා ආයෙ යථා තත්වයට පත් වෙනවා බොරු. බඩුම තමා.
[FONT="]වඩා[FONT="]ත්ම භයානකම [FONT="]සිද්ධිය තමා පහ[FONT="]ති[FONT="]න් තියෙන්නේ.
![]()
[FONT="]මෙතන ච[FONT="]ක්‍ර කියල හදුන්වන්නේ නිල. ඒ කියන්නෙ [FONT="]සියුම් [FONT="]රුධිර කේෂ නාලිකා සමූහකයටම බෙදෙන සන්ධි. ඔය රසායනිකයෙන් [FONT="]හිස් කබලේ [FONT="]ඉ[FONT="]දිරිපිට [FONT="]තියෙන ප්‍රධානතම නිල [FONT="](චක්‍ර) 4ක් අඩ[FONT="]පණ වෙනවා (ඒ[FONT="] නිසයි ඉහත කියපු අතුරු ආබාධ මතු වෙන්නේ)[/FONT].[FONT="] තාවකාලික[/FONT] සහනයක් ලැබෙනවා තමා. හැබැයි දිගුකාලීනව තමන් දන්නෙම නැතුව දරුණු [FONT="]ස්නායු රෝගයකට ලක් වෙලා [FONT="]හමා[FONT="]රයි.
[FONT="]කමක් නෑ ඉතිං[FONT="], මයි මනී, මයි ඩොක්ටර්, මයි මෙඩිසීන්, මයි බො[FONT="]ඩි නේ.[/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]


side affect nam tiyanawa thamai mama tithuwe ne meka mechchara baapathalayi kiyala ...
anyway thanks me de kiwata
) දන්නෙ නෑ නේ බේතෙ ගුණාගුණ. ඌ දන්නෙ රෙප් කියන ටිකයි, බේත් කොම්පැණියෙන් දෙන විස්තරයි විතරයි. ඕනෑ නම් නෙට් එකෙන් තව මොනව හරි හොයා ගනී. REP ganna liwa neweyi bn . sira ohoma loku side effect thiyanawa kiyala dannawanam liyanne bn.ඉදිරියේ රාළ;20095315 said:
මේකනෙ අවුල, බේත ලියන එකා (සමහර විට විශේෂඥ දොස්තර ,) දන්නෙ නෑ නේ බේතෙ ගුණාගුණ. ඌ දන්නෙ රෙප් කියන ටිකයි, බේත් කොම්පැණියෙන් දෙන විස්තරයි විතරයි. ඕනෑ නම් නෙට් එකෙන් තව මොනව හරි හොයා ගනී.
ඕක නහයට දැම්මම නහය අවට විතරක් නහර හීන් වෙලා දැනීම අඩු වෙලා සනීපයක් දැනනවා කියල විතරනේ කියන්නේ. එතකොට නහයෙන් සියුම් පටක හරහා මොළේ ඇතුලට ඔය රසායන යන බව දන්නෙම නෑනේ. අනික නිල කියල ජාතියක් තියෙනවයි කියලා දොස්තර ඉස්කෝලෙන් උගන්නන්නෙත් නෑනෙ. ඒනිසා නිල වැඩ කරන්නෙ කොහොමද කියලත් දන්නෙ නෑනෙ.
අන්තිමට මොකෝ වෙන්නේ ?




REP ganna liwa neweyi bn . sira ohoma loku side effect thiyanawa kiyala dannawanam liyanne bn.![]()
මේ බෙහෙත පුංචි ළමයිටනම් සුදුසු නැ ඔන්න
එහෙනම් මේකෙ දාලා වැඩක් නෑ ඔක්කොම ඉන්නෙ පුංචි ලමයි මේකෙ![]()