හෙම්ප්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හෙම්ප් කියන්නෙත් ගංජා කුලයේම ගංජා වගේම තමා වෙනසකට තියෙන්නේ .මේකේ තියෙන THC ප්‍රමාණය බොහොම සුළු ප්‍රමාණයක්.ඊ වගේම මේකේ බිජ වල පෝෂණීය සංගටක ගොඩක් දේවල් තියෙනවා.ප්‍රෝටීන ඔමේගා 3 වගේම ගසෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා ගසක් අඩි 8ක් විතර උස යනවා.අට වලින් තෙල් පොරෝටින වගේම රුපලාවනය ද්‍රව්‍ය හදාගන්නත් පලුවන්.
    ඒ වගේම කෙදි වලින් රෙදි හදාගන්න උනත් පලුවන්.