මචන්ලා හෙම්බිරිස්සාව හැදුනම බිව්ව ගමන් හොද වෙන පෙත්තක් තියනවා නේද..එකේ නම දන්න එකෙක් කියපල්ලකෝ.. පස්සෙ උඹම මේකෙ fake එකකින් post එකක් දායි, හරි වැඩේනෙ අර පෙත්ත ගැහුවට පස්සෙ කෙලින් වෙන්නෙ නැතුව ගියානෙ කියල 🤭