මචන්ලා හෙම්බිරිස්සාව හැදුනම බිව්ව ගමන් හොද වෙන පෙත්තක් තියනවා නේද..එකේ නම දන්න එකෙක් කියපල්ලකෝ..

සෙට්රිසින් තමයි ක්ෂණිකව හොඳ වෙනවා කියල අහල තියෙන්නේ ..
වෛද්‍ය නිර්දේශයක් නැතුව බොන්න හොඳද දන්නේ නෑ හැබැයි ..

Doctor kenek recommend karanne nathuwa oka bona eka nam hoda na bang![]()

විටමින් සී
සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
ඇමොක්සිලීන් 500mg
මං ගහන්නෙ![]()
සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ![]()
ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව![]()
Vitamin C walata hembirissawa aduwenawa kiyana eka prasidda myth ekak kiyalath kiyanawa
සෙටිරිසින් අවුලක් නෑ බං ඒකෙ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි....![]()
ඒකටත් වඩා ලෙවොසෙටිරිසින් එකේ අඩුයිලු තාම ලඞ්කාවෙ තියෙනවද කියල 100%ක් ශුවර් නෑ..![]()
ඕව වෛද්‍ය නිර්දේශය නැතුව නිකං ෆාමසියට ගිහිං නම කියල ඉල්ලුවත් දෙනව..![]()
ඔයිට වඩා සැරයි ඇමොක්සිලින්..![]()
ඒක දෙන එකේ සෙටිරිසින් මොකක්ද..![]()
![]()

විටමින් සී
සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
ඇමොක්සිලීන් 500mg
මං ගහන්නෙ![]()
සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ![]()
ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව![]()
thanks machanla...ඇමොක්සිලීන් biwwata hari yanne nane ban..සෙට්රිසින් තමයි ක්ෂණිකව හොඳ වෙනවා කියල අහල තියෙන්නේ ..
වෛද්‍ය නිර්දේශයක් නැතුව බොන්න හොඳද දන්නේ නෑ හැබැයි ..
කැස්ලින් මුරි
ubala denna bonne owada..ne ban cashpuri

විටමින් සී
සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
ඇමොක්සිලීන් 500mg
මං ගහන්නෙ![]()
සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ![]()
ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව![]()
@imhotep Is Pseudoephedrine an illegal Drug?![]()
Meka thamai hondama
CLARINASE. 10 tablets
Clarinase tablets contain a combination of two active ingredients: an antihistamine (loratadine) and a decongestant (pseudoephedrine). Antihistamines relieve the symptoms of colds and allergies by blocking the action of a substance called histamine, which is produced by the body. Decongestants help to unblock the nose.
kisima amaruwak neha
nahaya block wenne, galanne ea mokuth neha
No... but it can be used (or rather misused) for the illicit manufacture of methamphetamines. That's why it was banned or available in low strengths as a prescription medicine.@imhotep Is Pseudoephedrine an illegal Drug?