හෙම්බිරිස්සාව යකු

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටත් හැදිලා සති 2 ක්.තාම ටිකක් කැස්ස,ඇග,ඔලුව අමාරැව තියනවා.ඇගෙ සෙම ගොඩක් එකතුවෙලා.:baffled::dull::sorry:
    වාෂ්ප අල්ලපන්.සෙම ඔක්කොම නාහයෙන්,කටෙන් ඇදලා එලියට දාන්න.ජිවනි,කොත්තමල්ලි බොන්න.:yes:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    මටත් හැදිලා සති 2 ක්.තාම ටිකක් කැස්ස,ඇග ඔලුව අමාරැව තියනවා.සෙම ගොඩක් එකතුවෙලා.
    :baffled::dull:
    වාෂ්ප අල්ලපන්.සෙම ඔක්කොම ඇදලා එලියට දාන්න.ජිවනි,කොත්තමල්ලි බොන්න.:yes:

    ofc eke bn inne. AC ekata thawath wadi :sorry::sorry::sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ofc eke bn inne. AC ekata thawath wadi :sorry::sorry::sorry:

    ආ ඔෆිස්ද.ගෙදර ගිහින් කරපන්.ටක් ගාලා හොද වෙයි.
    A/C එක හොදම නැහැ මචන්.එක දිගටම ඉන්න එපා.
    ටිකක් එලියට යන්න.
    උබට ඉක්මන් සුවය.!!

    :yes::yes:
     
    Last edited:
    මටත් හැදිලා සති 2 ක්.තාම ටිකක් කැස්ස,ඇග,ඔලුව අමාරැව තියනවා.ඇගෙ සෙම ගොඩක් එකතුවෙලා.:baffled::dull::sorry:
    වාෂ්ප අල්ලපන්.සෙම ඔක්කොම නාහයෙන්,කටෙන් ඇදලා එලියට දාන්න.ජිවනි,කොත්තමල්ලි බොන්න.:yes:
    බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ ඉඟුරු ඉස්ම හා මී පැණි එක්ක බොන්න - සෙම කෑලි ගැලවිලා එළියට පනිනවා පෙනහළු වලිනුයි උගුරෙනුයි කෝටර වලිනුයි. මම ජීවිතේ 10වතාවටක වඩා අත්දුටු දෙයක් :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    ඉදිරියේ රාළ;21066961 said:
    බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ ඉඟුරු ඉස්ම හා මී පැණි එක්ක බොන්න - සෙම කෑලි ගැලවිලා එළියට පනිනවා පෙනහළු වලිනුයි උගුරෙනුයි කෝටර වලිනුයි. මම ජීවිතේ 10වතාවටක වඩා අත්දුටු දෙයක් :yes:

    eka paraida? dinapatha da?
     
    eka paraida? dinapatha da?
    මම නම් නහයෙන් ගලන්න පටන් ගත්තු ගමන් බොනවා - ඊට පස්සෙ කෑමෙන් පස්සෙ බොනවා - ඊට පස්සෙ ටික වෙලාවකින් ගැලිල්ල නවතිනවා. පරණ වුණ සෙම නම් දවස් 3 4ක් වගේ කෑමෙන් පස්සෙ බොන්න ඔනෑ. එතකොට පැසවලා ගැලවිලා එළියට පනිනවා :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    මටත් හැදිලා සති 2 ක්.තාම ටිකක් කැස්ස,ඇග,ඔලුව අමාරැව තියනවා.ඇගෙ සෙම ගොඩක් එකතුවෙලා.:baffled::dull::sorry:
    වාෂ්ප අල්ලපන්.සෙම ඔක්කොම නාහයෙන්,කටෙන් ඇදලා එලියට දාන්න.ජිවනි,කොත්තමල්ලි බොන්න.:yes:

    meka beepan.patta.

    xepasp-header-BenaExpectorant.jpg