හෙමින් පෑන මාරු කරලා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී, ගිවිසුම්වලට අත්සන් කරද්දී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන, වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කළේය යැයි මේල් ඔන්ලයින් පුවත් අඩවිය පෙන්වා දෙයි.
උතුරු කොරියා නායකයා එසේ කරන්න ඇත්තේ, ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විස කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද මේල් ඔන්ලයින් පෙන්වා දෙයි.
ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, කිම් ජොන් උන්ගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය. ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
(ඬේලිමේල්)
කිම් යෝ ජොං

Last edited:
අනිත් එක සිංගප්පුරුවට වඩා උට සල්ලි තියෙනව, උන් සැප විඳිනව ... ඔය ඉන්ටර්නෙට් නැති කතා, ටීවී චැනල් එකක් දෙකක් තියෙන කතා, උන්ට අධ්‍යාපනයක් නැති කතා ඔක්කොම බොරු
උඹ හිතන්නෙ නියුක්ලියර් රිසර්ච් කරල සාර්ථක වෙන්න උන් ඇමරිකාවෙන් ගිනිපෙට්ටි ගෙනල්ල එකේ තියෙන වෙඩි බෙහෙත් හූරල අරන් උන්ගෙ නියුක් වලට පිරෙව්ව කියලද? යකෝ උන් උන්ගෙම නියුක්ලියර් රිසර්ච් කරලා තියෙන්නෙ, නියුක්ලියර් රිසර්ච් කරන්න ආසිරි හොස්පිටල් ලැබ් එකේ blood ටෙස්ට් කරනව වගේ ලේසි නෑ .. උන්ට ඒ දැනුම තිබ්බ කියන්නෙම උන්ගෙ අධ්‍යාපනය ලෝකේ තියෙන රටවල් හැම එකකටම වඩා හොඳයි .... උඹේ වයස කීයද බන්? 