හෙරොඉන් වල රසායනය

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හෙරොඉන් වල රසායනය

    හෙරොඉන් වල ප්‍රධානතම සක්‍රිය රසායනිකය වන්නේ ඩයනොෆින් නමැති ඔපිඔයිඩ් ගණයේ කාබනිකයයි. මෙය රසායනිකව C21H23NO5 ලෙස දක්වන්න පුළුවන්.
    vSLllfo.png

    පාලිත තත්ත්ව යටතේ වේදනා නාශකයක් ලෙස භාවිතා කරන මෙය අතිශයින් ඇබ්බැහිවන සුළු අන්තරායකර ඖෂධයක්. සෘජු ලෙසම ශරීරයේ ස්නායු පද්ධතියට බලපෑම් කරන හෙරොඉන් ලොවපුරා තහනම් මත්ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන තිබේ.
    දුම් පානය කරන්නන් ඉතා බහුල ලෙස හෙරොඉන් වලට යොමුවිය හැකි බැවින් බැවින් දුම් පානයෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂිත පිළිවෙත වෙයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සළුපට අහසට ෆිලිම් එක හොයන ත්‍රෙඩ් එක බම්ප් කරන්න ගියා
    මැතිණියට වැඩිපුර බම්ප් කරන්න යන්න දෙන්න එපා. එයාගේ සළුපට අහසට ගියොත් අලි ජරමරයක් වෙයි :rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මැතිණියට වැඩිපුර බම්ප් කරන්න යන්න දෙන්න එපා. එයාගේ සළුපට අහසට ගියොත් අලි ජරමරයක් වෙයි :rofl::rofl::rofl:
    එයාගේ සළුපට කොහොමත් මම ගෙදර ඉන්න දවස් වලට වැඩිපුරම තියෙන්නේ අහසේ තමය්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එයාගේ සළුපට කොහොමත් මම ගෙදර ඉන්න දවස් වලට වැඩිපුරම තියෙන්නේ අහසේ තමය්
    ඒ ඉතින් ගෙදර ඉද්දි නේ. :lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දුම් පානය කරන්නන් ඉතා බහුල ලෙස හෙරොඉන් වලට යොමුවිය හැකි බැවින් බැවින් දුම් පානයෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂිත පිළිවෙත වෙයි.
    මේ මොන හුත්තක්ද යකෝ අන්තිමට කියල තියෙන්නේ #ටහුකන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී