හෙරොඉන් වල රසායනය
හෙරොඉන් වල ප්‍රධානතම සක්‍රිය රසායනිකය වන්නේ ඩයනොෆින් නමැති ඔපිඔයිඩ් ගණයේ කාබනිකයයි. මෙය රසායනිකව C21H23NO5 ලෙස දක්වන්න පුළුවන්.
පාලිත තත්ත්ව යටතේ වේදනා නාශකයක් ලෙස භාවිතා කරන මෙය අතිශයින් ඇබ්බැහිවන සුළු අන්තරායකර ඖෂධයක්. සෘජු ලෙසම ශරීරයේ ස්නායු පද්ධතියට බලපෑම් කරන හෙරොඉන් ලොවපුරා තහනම් මත්ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන තිබේ.
දුම් පානය කරන්නන් ඉතා බහුල ලෙස හෙරොඉන් වලට යොමුවිය හැකි බැවින් බැවින් දුම් පානයෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්ෂිත පිළිවෙත වෙයි.