🔺 පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වැලිගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් හෙරොයින් 100 Kg ආසන්න තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගනී - පොලිස් මාධ්‍ය ප්‍රකාශක #lka #News1st