හෙලකුරු - බිස්නස්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    1718613810695

    linkedin එකේ මේ පොස්ට් එක දැකල නිකන් හිතුන දෙයක් කිරියේ දාන්න හිතුනා..

    මේ කියන ඇප් එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද බන්?? මේක නිකන් යුනිකෝඩ් කීබෝඩ් එකක් නේද? මම නම් කීබෝඩ් දාගෙන නැහැ මොකද android වල එන එක මට හොඳටම ප්‍රමාණවත් නිසා...කොහොම උනත් කීබෝඩ් ඇප් එකකින් මේ වගේ බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්ද සිරාවට?

    ඔය payhere වගේ ඒවා පස්සේ ආපුවනේ..ඒ වගේ එකකින් උනත් මේ වගේ එකක් ගන්න තරම් ආදායමක් උපයන්න පුලුවන්ද?

    නැත්තම් මේක යටින් ලංකාවේ අනිත් හැම එකම වගේ අපි නොදන්නා කතාවක් තියෙනවද?

    උඹලගේ අදහස් මොනවද මේ ගැන?
    ලීසින් කියලා එකක් තියෙනවා අඩු කුලේ පරයෝ. ඒවගේ එකක් අරන් ඔය වගේ වාහනයක් ගන්න පුලුවන්. :lol: බලපන්කෝ පූමී... ක්‍රීම් විකුනලා රේන්ජ් රෝව එකක් ගත්තේ. :rolleyes:
     
    • Haha
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    1718613810695

    linkedin එකේ මේ පොස්ට් එක දැකල නිකන් හිතුන දෙයක් කිරියේ දාන්න හිතුනා..

    මේ කියන ඇප් එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද බන්?? මේක නිකන් යුනිකෝඩ් කීබෝඩ් එකක් නේද? මම නම් කීබෝඩ් දාගෙන නැහැ මොකද android වල එන එක මට හොඳටම ප්‍රමාණවත් නිසා...කොහොම උනත් කීබෝඩ් ඇප් එකකින් මේ වගේ බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්ද සිරාවට?

    ඔය payhere වගේ ඒවා පස්සේ ආපුවනේ..ඒ වගේ එකකින් උනත් මේ වගේ එකක් ගන්න තරම් ආදායමක් උපයන්න පුලුවන්ද?

    නැත්තම් මේක යටින් ලංකාවේ අනිත් හැම එකම වගේ අපි නොදන්නා කතාවක් තියෙනවද?

    උඹලගේ අදහස් මොනවද මේ ගැන?
    ඇයි බන් ඩවුන්ලෝඩ්ස් වලට ලබෙන සල්ලි ගූගල් එකෙන්
     
    • Like
    Reactions: kolavari

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    meka hoda salli generate wena model ekak... oke wateta pro, esena arawa mewa godak thiyenawa ne... adsense admob ehema daa ganna puluwan ne.... facebook page and acc recover karana popular porak [nama daana eka hari nathinisa nama kiwe natte] tawa sinhala typing keyboard ekak introduce kara me lagadi....
    ෆ්ලෑෂ්බෝඩ්, බොබ්ල් කීබෝඩ්, ඩ්‍රීම් කීබෝඩ්?

    android wada kaarayo eke article eka athi... ekath tawa tika kalakin mee wage wagema model ekak wei... 2-3 neme 10 thibbath awulak naa app users la amaruwe danne nathi wada nokara.....
    හොයාගන්න බැහැ

    නෑ ඇප් ඩවුන්ලෝඩ්ස් . එවටත් ගෙවනව නේ
    නොමිලේ ඒවට ගෙවන්නේ නැහැ නේද?
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    Danata ethakota Lankawe godak Online Shops wala website wala thiyena payment Gateway eka mokadda ochchara Payhere awul Nam ? mage site ekath Payhere mama daala thiyenne.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සයිට් එකේ නෙමේ ගෘප් එකේ පොස්ට් එක තියෙන්නේ...
    කොහෙද ඒක තියෙන්නේ? ලංකාවේ ජනප්‍රියම ඇප් එක මම පාවිච්චි කරන්නේ නැහැ. මෙතැන කීබෝඩ් එකේ නම කියන්න බැරි නම් පණිවිඩයක් එවනවද?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,829
    2,736
    113
    monwada echara features?

    :lol:

    pissuda hutto mama IT job ekak karanwa kiyala mata tesla ekak ganna hithanna uba hithuwada mata pissu kiyala?? :rofl::rofl:

    onna oya MR kottu scene eka nisa thamai mamath curious welaa ahuwe..

    Kottu kiyana ekaa money laundering scene thiyenawa (Mahinda rajapakshla ekka ekathui, pohottuwen chandeth illapu ekek) kiyala mekema dala thibunaa...

    muth e wage horek da kiyala danaganna thamai damme..

    :lol:
    ------ Post added on Jun 24, 2024 at 5:31 PM
    උබට තේරෙන්න හෝ නොතේරෙන්න ,උබට කුහක ෆිලින් තියෙන ඩයල් එකක්. අනික් උන් සල්ලි එන්න පුලුවන් ක්‍රම කියද්දිත්, නැ එහෙම ගෙවන්නේ නැ ගගා දගලන්නේ උබට ඕන උත්තරේ නැති නිසා. උබට ඕන උත්තරය මූ වෙන විදියකට සල්ලි හොයනවා කියල කවුරුහරි කියන්න. අන්න ඒක වෙනවා අර මනි ලොන්ඩරින් කරන අනික් උන්ගෙන්. මුන්ට තියෙන userbase, connections හා කරන වැඩ එක්ක ගොඩක් දේවල් තියෙනවා income sources විදියට
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    goda kalekata kalin kohe hari dakka oke ad revenue eka 3.5 million kiyela monthly…ohoma office ehema daanda kalin (still less than a tuition master’s /specialist’s income 😂

    Chrome extensions $ billion ganan welata wikineddi oka mokakda..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබට තේරෙන්න හෝ නොතේරෙන්න ,උබට කුහක ෆිලින් තියෙන ඩයල් එකක්. අනික් උන් සල්ලි එන්න පුලුවන් ක්‍රම කියද්දිත්, නැ එහෙම ගෙවන්නේ නැ ගගා දගලන්නේ උබට ඕන උත්තරේ නැති නිසා. උබට ඕන උත්තරය මූ වෙන විදියකට සල්ලි හොයනවා කියල කවුරුහරි කියන්න. අන්න ඒක වෙනවා අර මනි ලොන්ඩරින් කරන අනික් උන්ගෙන්. මුන්ට තියෙන userbase, connections හා කරන වැඩ එක්ක ගොඩක් දේවල් තියෙනවා income sources විදියට

    ගොනෝ,,ඇඩ්සෙන්ස් වලින් ඔය වගේ කම්පැනි එකක් දුවන්න සල්ලි හොයන්න බැහැයි කියල ඕනේ ටිකිරි මොලයක් තියෙන එකෙකුට තේරෙනවා..ඉතින් ඒ වගේ කතාවක් කිව්වම ඒකට නැහැ එහෙම වෙන්න බැහැ කියන්නේ නැතුව, අනේ අපේ හෙලකුරු දෙයියෝන්ට ගූගල් වැඩිපුර ගෙවනවා ඇති එහෙනම් කියල ද කියන්න ඕනේ?

    උඹ මා ගැන කොහොම හිතුවත් මට කමක් නැහැ..එහෙනම් ඉතින් මම මේ රටේ ලෝකේ හැම එකා ගැනම ඔහොම අහන්න ඕනේ...wso2 එක මිලියන 600 ගානකට විකුනුනේ කොහොමද, ඒක එච්චර වටින්නේ නැනේ කියන්නත් ඕනේ..(උඹගේ ලොජික් අනුව) ... එත් ඕනේ හරකෙක් wso2 එක ගැන දන්නවා..ඒක මොන වගේ එකක් ද, එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල..ඒ නිසා ඒක ගැන හිතාගන්න පුළුවන්..

    නමුත් කීබෝඩ් ඇප් එකකින් මෙචර හරියක් කරන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයි සාමාන්‍ය මනුස්සයෙක්ට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    මම BMICHඑකේ තිබුණ මේ ලගදි ප්‍රදර්ශනයේ එකේ lankapay stall එකට ගිහිල්ල ඇහුවා payment getway ගන්න මුන් කිවුවා. . Lankapay එවුන් කිවුවා ඇත්ත ද බොරුද දන්නේ නැහැ backend එක කරන්නේ ල්ංකාවේ lankapay එකෙන් කියලා ලංකාවේ හැම payment getway එකක්ම
    True

    මම ධනිකව පර්සනලි දන්නව. එතන බිස්නස් ඉන්කම් පේහියර් සහ හෙලකුරු වගේම තව ඉනටිග්‍රේශන් වලින්. පොරගෙ පොඩ්ඩක් තනි මතේ කේස් එකක් තියෙනව, එහෙම නැතුව ඔහොම එකක් කරන්න බැහැ. ඒත් ඔය ඩේට බ්‍රීච් වගේ සිටුවේශන් ගොඩක් නවත්ගන්න තිබුන හරි ස්කිල්ස් හයර් කලා නම්.මේක ජෙනුයින් බිස්නස් එකක්, ඔය ස්කේල් එකේ අපි බ්‍රෑන්ඩ් නොදන්න (මේක නම් බ්‍රඈන්ඩ් එක දන්නවනෙ) ගොඩක් කම්පැනි තියනව. ඒ කිසි එකක් හොර සල්ලි නෙමෙයි.
    .
    කලු සල්ලි සුදු කරන උන්ට ඇත්තටම පැශන් එකක් නැහැ තමන් කරන වැඩේට, තාඹුගල, පියුමි බලන්න. පැශන් එක තියෙන ගේමක් ගහන උන් ලඟ සල්ලි සුදු කරන උන් දාන්නෙ නෑ බයයි. (ධම්මික පෙරේර ගහපු මැච් එක), උන් ගන්නෙ අර වගේ සිපයියො.
    ------ Post added on Jun 25, 2024 at 10:17 AM
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ගොනෝ,,ඇඩ්සෙන්ස් වලින් ඔය වගේ කම්පැනි එකක් දුවන්න සල්ලි හොයන්න බැහැයි කියල ඕනේ ටිකිරි මොලයක් තියෙන එකෙකුට තේරෙනවා..ඉතින් ඒ වගේ කතාවක් කිව්වම ඒකට නැහැ එහෙම වෙන්න බැහැ කියන්නේ නැතුව, අනේ අපේ හෙලකුරු දෙයියෝන්ට ගූගල් වැඩිපුර ගෙවනවා ඇති එහෙනම් කියල ද කියන්න ඕනේ?

    උඹ මා ගැන කොහොම හිතුවත් මට කමක් නැහැ..එහෙනම් ඉතින් මම මේ රටේ ලෝකේ හැම එකා ගැනම ඔහොම අහන්න ඕනේ...wso2 එක මිලියන 600 ගානකට විකුනුනේ කොහොමද, ඒක එච්චර වටින්නේ නැනේ කියන්නත් ඕනේ..(උඹගේ ලොජික් අනුව) ... එත් ඕනේ හරකෙක් wso2 එක ගැන දන්නවා..ඒක මොන වගේ එකක් ද, එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල..ඒ නිසා ඒක ගැන හිතාගන්න පුළුවන්..

    නමුත් කීබෝඩ් ඇප් එකකින් මෙචර හරියක් කරන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයි සාමාන්‍ය මනුස්සයෙක්ට
    Investment තියෙන්න පුළුවන් නේ. Nvidia stock එහෙම අරගෙන තිබ්බ නන් ඔය වගේ දේවල් නතින් නේ.
     
    • Like
    Reactions: kolavari

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ගොනෝ,,ඇඩ්සෙන්ස් වලින් ඔය වගේ කම්පැනි එකක් දුවන්න සල්ලි හොයන්න බැහැයි කියල ඕනේ ටිකිරි මොලයක් තියෙන එකෙකුට තේරෙනවා..ඉතින් ඒ වගේ කතාවක් කිව්වම ඒකට නැහැ එහෙම වෙන්න බැහැ කියන්නේ නැතුව, අනේ අපේ හෙලකුරු දෙයියෝන්ට ගූගල් වැඩිපුර ගෙවනවා ඇති එහෙනම් කියල ද කියන්න ඕනේ?

    උඹ මා ගැන කොහොම හිතුවත් මට කමක් නැහැ..එහෙනම් ඉතින් මම මේ රටේ ලෝකේ හැම එකා ගැනම ඔහොම අහන්න ඕනේ...wso2 එක මිලියන 600 ගානකට විකුනුනේ කොහොමද, ඒක එච්චර වටින්නේ නැනේ කියන්නත් ඕනේ..(උඹගේ ලොජික් අනුව) ... එත් ඕනේ හරකෙක් wso2 එක ගැන දන්නවා..ඒක මොන වගේ එකක් ද, එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල..ඒ නිසා ඒක ගැන හිතාගන්න පුළුවන්..

    නමුත් කීබෝඩ් ඇප් එකකින් මෙචර හරියක් කරන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයි සාමාන්‍ය මනුස්සයෙක්ට
    කීබෝර්ඩ් එකම විතරක් නෙමේ උන්ගේ එකම බිස්නස් එක.

    උන් ගවර්මන්ට් නිවුස් ඇලර්ට් සින් එකක් කරනවා. , maldives වල ගවර්න්මෙන්ට් එකේ වැඩක් කරනවා දැනුවත්ව. ඊට අමතරව උන් කනෙක්ෂන් වලින් ප්‍රොජෙක්ට් කරනවා.
     
    • Like
    Reactions: kolavari

    TDKPerera

    Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    1718613810695

    linkedin එකේ මේ පොස්ට් එක දැකල නිකන් හිතුන දෙයක් කිරියේ දාන්න හිතුනා..

    මේ කියන ඇප් එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද බන්?? මේක නිකන් යුනිකෝඩ් කීබෝඩ් එකක් නේද? මම නම් කීබෝඩ් දාගෙන නැහැ මොකද android වල එන එක මට හොඳටම ප්‍රමාණවත් නිසා...කොහොම උනත් කීබෝඩ් ඇප් එකකින් මේ වගේ බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්ද සිරාවට?

    ඔය payhere වගේ ඒවා පස්සේ ආපුවනේ..ඒ වගේ එකකින් උනත් මේ වගේ එකක් ගන්න තරම් ආදායමක් උපයන්න පුලුවන්ද?

    නැත්තම් මේක යටින් ලංකාවේ අනිත් හැම එකම වගේ අපි නොදන්නා කතාවක් තියෙනවද?

    උඹලගේ අදහස් මොනවද මේ ගැන?

    හෙළකුරු එක පටන් ගත්තේ සිංහල Keyboard ඇප් එකක් විදියට තමයි. හැබැයි ඊට පස්සෙ ඒක ටික ටික develop වෙලා මේ වෙනකොට multi-purpose Superapp එකක් විදියට යන්නේ. ඒ නිසා මේ වෙනකොට හෙළකුරු වල business model කීපයක් තියෙනවා.

    1. PRO Subscription
    හෙළකුරු Basic කියලයි PRO කියලයි දෙකක් තියෙනවා. හැමෝටම free හම්බෙන්නේ Basic එක. අවශ්‍ය අයට මාසෙකට ගානක් ගෙවලා PRO එක activate කරගන්න පුළුවන්. ඒකෙන් user ට හම්බෙනවා PRO Themes, Backup Personal words වගේ අමතර value additions කීපයකුයි, සම්පූර්ණයෙන්ම ad-free experience එකකුයි. හෙළකුරු දැනට මිලියන 4ක් වගේ Monthly Active Users ලා ඉන්නවා, ඒකෙන් 5% ක් වගේ PRO users ලා හිටියත් එතනින් ලොකු revenue එකක් එනවා මාසෙට 60 ගානේ.

    2. Advertising
    හෙළකුරු ඇතුළේ තියෙන එසැණ news service එක monetize වෙන්නේ Admob advertising වලින්. සාමාන්‍යයෙන් AdMob වලින් ලංකාවෙ මාකට් එකේ ලොකු වැඩක් කරන්න බැරි උනාට හෙළකුරු එකේ ඉන්න Monthly Active Users ලා ගාන වැඩි නිසා advertising වලිනුත් සැලකිය යුතු revenue එකක් එනවා. දැන් ගොඩක් අය Keyboard එක පාවිච්චි නොකළත් හෙළකුරු දාගෙන ඉන්නවනේ එසැණ news alerts ගන්න, ඒ නිසා එතන ලොකු engagement එකක් තියෙනවා. Engagement වැඩියි කියන්නේ ads දකින්න click වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

    3. Commissions
    ඊට අමතරව හෙළකුරු එකෙන් දැන් රීලෝඩ් කරන්න, bill payment කරන්න, doctor channelling කරන්නත් services දීලා තියෙනවා. ඒ වගේ payment services දෙනකොට users ලා කරන payment වලින් පොඩි commission එකක් සෙට් වෙනවා. හරියට මිනිස්සු කඩේට ගිහිල්ලා රීලෝඩ් එකක් දාගත්තම කඩේට පොඩි commission එකක් එනවා වගේ. ආයෙත් හෙළකුරු එකේ user base එක වැඩි නිසා, රීලෝඩ්, bill payments වගේ ඒවත් සෑහෙන වෙනවා, මෙතන තියෙන විදියට දවසට රුපියල් මිලියන දෙකට වැඩයෙන්. එතකොට ඒවයින් බොහොම පොඩි commission එකක් ආවත්, මුළු volume එකෙන් සැලකියයුතු revenue එකක් එනවා.

    4. Service fees
    හෙළකුරු වලින් අලුතෙන්ම ගෙනාවා chat එකේ සල්ලි යවන්න පුළුවන් feature එකක්, හෙළPay Chat කියලා. කාට හරි bank transfer එකක් කරලා සල්ලි දානවා වෙනුවට, මේකෙන් පුළුවන් chat එකක් දාලා සල්ලි යවන්න. ඒකට ගන්නවා රු.20 ක වගේ service fee එකක් හරියට bank app එකකින් bank transfer කරද්දි රු.30 ක් ගන්නවා වගේ. මේකෙන් රු.20 ම හෙළකුරු එකට එන්නෙ නැහැ, මොකද බැංකුවලට ගෙවන්න වෙනවා ඒ 20න් ලොකු කොටසක්. හැබැයි එතනිනුත් පොඩි margin එකක් revenue එකක් විදියට එනවා. Bill payments කරද්දිත් රු.30 ක වගේ service fee එකක් ගන්නවා, එතනිනුත් ඔක්කොම නැතත් පොඩි margin එකක් එනවා. Userbase එක වැඩි නිසා ඔයවගේ එක transaction එකකින් එන margin එක පොඩි උනත්, volume වැඩි වෙනකොට revenue එක grow වෙනවා.

    ඔය business model 4න් තමයි හෙළකුරු revenue generate කරන්නේ.

    PayHere ගත්තොත්, ඒකෙ business models දෙකක් තියෙනවා.

    1. Monthly Subscriptions
    PayHere service plans 3ක් තියෙනවා Lite, Plus, Premium කියලා. ඔය තුනෙන් Lite එකේ නම් monthly fee එකක් නැහැ. හැබැයි Plus & Premium අයගෙන් monthly fee එකක් ගන්නවා, Plus එකට 2990 ක්, Premium එකට 9990 ක් වගේ. ඒ service plan වල features, payment limits එහෙම වෙනස්. ඒ නිසා ඒ ඒ අවශ්‍යතා තියෙන අය Plus & Premium plans වලට යනවා. එතකොට ඒවයෙන් recurring revenue එකක් generate වෙනවා.

    2. Commissions
    ඊට අමතරව PayHere gateway එකෙන් process කරන හැම payment එකකින්ම processing fee එකක් charge කරනවා. Plus plan එකේ නම් 2.99% ක් වගේ, Premium එකේ නම් 2.69% ක් වගේ. ඔහොම ගන්න ගානෙන් හැබැයි වැඩි කොටසක් යන්නේ PayHere එකට පිටිපස්සෙන් ඉන්න partner banks වලට, මොකද PayHere කියන්නේ bank payment gateways කීපයක් එකට integrate කරලා ඒවා උඩ හදලා තියෙන platform එකක් නිසා. Processing fee එකෙන් හතරෙන් තුනක් වගේම යන්නේ බැංකු වලට, හැබැයි සෑහෙන ලොකු payments ප්‍රමාණයක් process කරනකොට, එතනිනුත් volume based revenue එකක් generate වෙනවා.

    ඔය විදියට තමයි හෙළකුරු එකයි PayHere එකයි revenue generate කරන්නේ. මේ වෙනකොට පිට අයට software development services දෙන්නේ නැහැ, කාලයක් දුන්නා product revenue වලින්ම survive වෙන්න බැරිව හිටපු කාලේ. ඒත් දැන් solely product based යන්නේ, ඒ product වල revenue එකෙන් තමයි ලොකු team එකකුත් maintain කරන ගමන්, තව තව අලුත් productsසුත් හදන්නේ.

    Software services කම්පනි grow වෙන්නේ හම්බෙන projects වැඩි උනාමනේ, හැබැයි Software product companies grow වෙන්නේ products use කරන user base එක වැඩි උනාම. ඒකයි වෙනස. Innovative වෙන්න පුළුවන්නං, අඩුම ගානේ ලෝකෙට අලුත් නැති උනත්, ලංකාවට අලුත් innovative products හදන්න පුළුවන්නම් සහ ඒවා creative විදියට මාකට් කරන්න පුළුවන්නම්, ඉක්මණට ඒවා මිනිස්සු අතරට යවලා product එකට ලොකු user base එකක් හදාගන්න පුළුවන්.