හෙලකුරු - බිස්නස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    1718613810695

    linkedin එකේ මේ පොස්ට් එක දැකල නිකන් හිතුන දෙයක් කිරියේ දාන්න හිතුනා..

    මේ කියන ඇප් එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද බන්?? මේක නිකන් යුනිකෝඩ් කීබෝඩ් එකක් නේද? මම නම් කීබෝඩ් දාගෙන නැහැ මොකද android වල එන එක මට හොඳටම ප්‍රමාණවත් නිසා...කොහොම උනත් කීබෝඩ් ඇප් එකකින් මේ වගේ බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්ද සිරාවට?

    ඔය payhere වගේ ඒවා පස්සේ ආපුවනේ..ඒ වගේ එකකින් උනත් මේ වගේ එකක් ගන්න තරම් ආදායමක් උපයන්න පුලුවන්ද?

    නැත්තම් මේක යටින් ලංකාවේ අනිත් හැම එකම වගේ අපි නොදන්නා කතාවක් තියෙනවද?

    උඹලගේ අදහස් මොනවද මේ ගැන?

    මුන් data විකුණනවා third party වලට ලොකේ ලොකුම බිස්නස් එකක් යූසර් ඩෙටා විකිණිම ..ලංකාවෙ Data protection act එකක් නැති නිසා බේරිලා ඉන්නාවා
    Google itself earns shit load from advertising
    maybe helakuru sells data to other parties so the targeted advertising gets more accurate?
    Advertisement.

    Google ad sense and Admob

    @kasun_kbp

    Payhere transaction walin okun commision ekak gannawa. gemak nathiwa recurring revenue

    oya tesla model ekath echchara ganan ekaknam newei neda. anika danika issara idan freelance seen eke hitiyane. sure ekatama project pitin aran karanawa athi.

    ara import license ekath hambenna athi USD 100000 wagene requirement eka.

    Othana podi scene ekak tiyenawa. munge USD revenue ne ban. LKR tiyenne. Mu kaagehari permit ekak aran athi.
    ------ Post added on Jun 24, 2024 at 1:46 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    Darkweb eke Payhere full data base eka leak wela tiyenawa, Data protection law ekak tibba nana munwa sue karanna puluwan
    law thiyenawa habai kawruth sue karanna idiripath wenne nathi ekai lankawe awla..

    pyramid walata pawa action ganna bari minissunge complain nathi nisa kiyala central bank, policiya kiyanne..
    un koti ganakata polla thiyala maru unata passe thama minissu andaagena complain damme..
    ethakota too late..

    lankawe seen eka thiyenne mona waraddak dakkath ahaka balan innawa.. thamanta loku loss ekak unoth witharai katha karanne..
    lankawe godak unge card walin danatath salli ussala athi habai un danne naha leak une payhere nisa kiyala...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Google itself earns shit load from advertising
    maybe helakuru sells data to other parties so the targeted advertising gets more accurate?

    income of the google from ads cannot be compared to that of a publisher :no:

    google has probably billions of publishers..but helakuru is just one of those, so they don't get the same income as google does.

    On the other hand, helakuru is an app for the Sri lnkan market. we know adsense don't much here in this region due to the less conversion rates.

    there must be something else going on here.
     
    • Like
    Reactions: chameeracool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama

    මම BMICHඑකේ තිබුණ මේ ලගදි ප්‍රදර්ශනයේ එකේ lankapay stall එකට ගිහිල්ල ඇහුවා payment getway ගන්න මුන් කිවුවා. . Lankapay එවුන් කිවුවා ඇත්ත ද බොරුද දන්නේ නැහැ backend එක කරන්නේ ල්ංකාවේ lankapay එකෙන් කියලා ලංකාවේ හැම payment getway එකක්ම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175

    ඔව් එක ඇත්ත
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    Payhere transaction walin okun commision ekak gannawa. gemak nathiwa recurring revenue

    Othana podi scene ekak tiyenawa. munge USD revenue ne ban. LKR tiyenne. Mu kaagehari permit ekak aran athi.
    ------ Post added on Jun 24, 2024 at 1:46 PM

    ඔව් එක ඇත්ත
    එතකොට මට genie ( dialog)එකෙන් paymentgetway තියෙනේ මගේ බ්ස්නස්වල ඒවත් ලීක් වෙලාද කාඩ් පේමන්ට්
    ------ Post added on Jun 24, 2024 at 2:36 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    meka hoda salli generate wena model ekak... oke wateta pro, esena arawa mewa godak thiyenawa ne... adsense admob ehema daa ganna puluwan ne.... facebook page and acc recover karana popular porak [nama daana eka hari nathinisa nama kiwe natte] tawa sinhala typing keyboard ekak introduce kara me lagadi.... android wada kaarayo eke article eka athi... ekath tawa tika kalakin mee wage wagema model ekak wei... 2-3 neme 10 thibbath awulak naa app users la amaruwe danne nathi wada nokara.....
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    අපෝ ඕක නොදන්න උන්ව මෝඩ කරලා හම්බ කරන එක තම කරන්නේ.
    හෙලකුරු එකා company වලට free mobile app develop කරනවා කියල උන්ගේ app එකේ ads දාල 1/2 or full revenue එක උ ගන්නවා.
    ලංකාවේ radio, TV channel පවා ඕකට අහුවෙලා තිබ්බ, Hiru FM, ශා FM app වගේ ලක්ෂ ගණන් මිනිස්සු use කරන app පවා මු ඔහොම run කලේ.
    දැන් කොහොමද දන්නේ නැහැ.
    ලංකාවේ හාවන්ව මෝඩයෝ කරලා හොඳට හොයන්න පුළුවන්.

    තව රජයේ උන්ව, ICTA උන්ව අල්ලාගෙන එක එක government project, education project වලින් හොඳට හොයනවා.
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම BMICHඑකේ තිබුණ මේ ලගදි ප්‍රදර්ශනයේ එකේ lankapay stall එකට ගිහිල්ල ඇහුවා payment getway ගන්න මුන් කිවුවා. . Lankapay එවුන් කිවුවා ඇත්ත ද බොරුද දන්නේ නැහැ backend එක කරන්නේ ල්ංකාවේ lankapay එකෙන් කියලා ලංකාවේ හැම payment getway එකක්ම

    okunge boru.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම BMICHඑකේ තිබුණ මේ ලගදි ප්‍රදර්ශනයේ එකේ lankapay stall එකට ගිහිල්ල ඇහුවා payment getway ගන්න මුන් කිවුවා. . Lankapay එවුන් කිවුවා ඇත්ත ද බොරුද දන්නේ නැහැ backend එක කරන්නේ ල්ංකාවේ lankapay එකෙන් කියලා ලංකාවේ හැම payment getway එකක්ම

    lankapay kiyanne mu karana ekakda??

    ethakota muta kalin lankawe payment gateway thibune nadda? :baffled:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    මම හොදට නෝට් කරල තියෙනවා. උබ ටිකක් කුහක ඩයල් එකක් නේද? උබට ඇත්තටම ඕක ගත්තේ කොහොමද කියල හිතුනට වඩා. උබත් IT කරන එකෙක් නිසා පොඩි ජෙලක් ආවා නේද. මම හෙලකුරු නම් යූස් කරන්නේ නැ. බට් ඕකක් ගන්න පුලුවන් මුන්ට එන ඉන්කම් එකත් එක්ක. ලංකාවේ වැඩිපුරම යූස් කරන ඇප් 3 අතර තියෙනවා හෙලකුරු. ඇඩ්වලින්ම ඔතනින් ගානක් එනවා. ඊට අමතරව මුන්ගේ තියෙන projects ,connections. උබට ඇත්තටම උවමනාවක් තියෙයි නම් බලපං කොත්තු කඩයක් කරන MR.KOTHTHU කොහොමද ඔහොම ඉන්නේ කියල. ඒ මදිවට ඌ කොහොමද සිංගා වල කොත්තු කඩයක් දාන්න යන්නේ. මොනවද එතන වෙන්නේ කියල. හොයල බලපං
     
    • Like
    Reactions: olu bakka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113

    එතකොට මට genie ( dialog)එකෙන් paymentgetway තියෙනේ මගේ බ්ස්නස්වල ඒවත් ලීක් වෙලාද කාඩ් පේමන්ට්
    ------ Post added on Jun 24, 2024 at 2:36 PM
    නැතුව ඇති ලික් උනේ payhere පැත්තෙන් Lanka pay වෙනයි නේ
     
    • Love
    Reactions: chameeracool

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    මම BMICHඑකේ තිබුණ මේ ලගදි ප්‍රදර්ශනයේ එකේ lankapay stall එකට ගිහිල්ල ඇහුවා payment getway ගන්න මුන් කිවුවා. . Lankapay එවුන් කිවුවා ඇත්ත ද බොරුද දන්නේ නැහැ backend එක කරන්නේ ල්ංකාවේ lankapay එකෙන් කියලා ලංකාවේ හැම payment getway එකක්ම
    ona payment gateway ekaka lankapay method eken pay kaloth lankapay backend eka thama use wenne..
    eth gateway provider ta data collect karanna puluwan..

    habai master/visa wage credit card use kaloth lankapay adalathwayak naha, kelinma gateway eka haraha bill wenne..

    enisa kohomda pay kalath gateway ekata data collect karanna puluwan..
     
    • Love
    Reactions: chameeracool

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    helakuru යූස් කරන ලොකු සෙට් එකක් ඉන්නවා බන්. අනික ඇඩ්ස් රන් වෙනවා. එක්කො ප්‍රෝ වර්ශන් එක අරන් ඉන්නවා.

    monwada echara features?

    මම හොදට නෝට් කරල තියෙනවා. උබ ටිකක් කුහක ඩයල් එකක් නේද? උබට ඇත්තටම ඕක ගත්තේ කොහොමද කියල හිතුනට වඩා. උබත් IT කරන එකෙක් නිසා පොඩි ජෙලක් ආවා නේද. මම හෙලකුරු නම් යූස් කරන්නේ නැ. බට් ඕකක් ගන්න පුලුවන් මුන්ට එන ඉන්කම් එකත් එක්ක. ලංකාවේ වැඩිපුරම යූස් කරන ඇප් 3 අතර තියෙනවා හෙලකුරු. ඇඩ්වලින්ම ඔතනින් ගානක් එනවා. ඊට අමතරව මුන්ගේ තියෙන projects ,connections. උබට ඇත්තටම උවමනාවක් තියෙයි නම් බලපං කොත්තු කඩයක් කරන MR.KOTHTHU කොහොමද ඔහොම ඉන්නේ කියල. ඒ මදිවට ඌ කොහොමද සිංගා වල කොත්තු කඩයක් දාන්න යන්නේ. මොනවද එතන වෙන්නේ කියල. හොයල බලපං

    :lol:

    pissuda hutto mama IT job ekak karanwa kiyala mata tesla ekak ganna hithanna uba hithuwada mata pissu kiyala?? :rofl::rofl:

    onna oya MR kottu scene eka nisa thamai mamath curious welaa ahuwe..

    Kottu kiyana ekaa money laundering scene thiyenawa (Mahinda rajapakshla ekka ekathui, pohottuwen chandeth illapu ekek) kiyala mekema dala thibunaa...

    muth e wage horek da kiyala danaganna thamai damme..

    :lol:
    ------ Post added on Jun 24, 2024 at 5:31 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    lankapay kiyanne mu karana ekakda??

    ethakota muta kalin lankawe payment gateway thibune nadda? :baffled:
    නෑ නෑ lanka pay කියන්නේ එකෝමත් එක කාලෙක චෙක් ක්ලියර් කරන්න පටන් ගත්ත CB එකේ direct superivison යටතේ තියන company එකක්. අයිතිය තියෙන්නේ මුල්‍ය ආයතන වලටද කොහෙද.

    එකෙයි මුගෙයි සම්බන්දයක් නෑ
     
    • Like
    Reactions: kolavari

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    lankapay kiyanne mu karana ekakda??

    ethakota muta kalin lankawe payment gateway thibune nadda? :baffled:
    hutto issella payment system gana igena ganin..
    lankapay kiyanne local payment system ekak. master/visa wage ekak. master/visa walata fees gewanne nathuwa lankawe athule payment apima kara ganna..

    payment gateway walin karanne master visa lanka pay wage payment system walata connect wela payments process karana eka.
    payment gateway godak bank walata issara indan thibba,
    payhere eka kale bank wage wadiya details illanne nathuwa, upfront fees aduwata ona anathayekta lesiyen gateway ekak deepu eka..
    ethakota godak anathayo hithuwe payhere thama lankawe 1st payment gateway eka.. maara loku wadak kiyala..

    habai payhere eke kisi security ekak naha ewagema mun credit card details, user personal details okkoma illegal to store thorathuru pawa okkoma collect karala store kala.. kari huttala ewa encrypt karalath naha.. habai eliye gahan hitiye ara security me security, certificate okkoma thiyanawa kiyala..
    eeta passe hack unama credit card number eke indan name address, gaththa jockage size eka indan okkoma leak una..
     
    Last edited: