ඕක මොකක්ද බන් ඉස්සර 2003 වගේ email එකක් සිංහලෙන් type කරලා යවන්න විදියක් තිබ්බේ නෑ. එකලේ lankachitchat.com site එකක් හදාගෙන flash වලින් වැඩ කරන සිංහල typing වදින්න කොහොම හරි හදාගෙන තිබ්බා බුවා.ඒදවස්වල කපුටා එහෙම හිටියට උන්ට බැරි උනා ඕක හදන්න උන්ට කලින්. ඕක රුපවාහිනියේත් ගිය 8 news වලට. උන්ට එක හෙන magic එකක්. පස්සේ කපුටෝ ඉන්න හැම එකම ඕක කෝප්පේ ගැහුවා