මම කලින් කිසි අවුලක් නැතුව වැඩ කළා පස්සේ ෆෝමැට් කරලා අලුතෙන්ම වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් කරලා හෙලකුරු ඉන්ස්ටෝල් කළා .එක පාරක් විතර වැඩ කළා පස්සේ ටයිප් කරනකොට වෙන අප්‍රබ්‍රන්ස වදින්නේ .විජේසේකර නෙවේ ෆොනටික් තෙරුවත් එහෙමයි තුන් හතර පාරක්ම අනින්ස්ටෝල් කරලත් දැම්මා හරි ගියේ නැ .වෙන මොකක් හරි ටුල් එකක් තියේධ සිහල ටයිප් කරන්න කොම්පුටර් එකේ .මේ ටික ගැහුවේ ගුඋගල් ඉන්පුට් ටුල් එක ධගෙන බ්‍රවුසරේ.dual boot karala tiyenne install karala restart karanna kiyana ekata awul wenawada eka nisa