0xc00007b Error Help -Big Issue

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඔෆ්
    Oya wade harigiye neththam .NET Framework Update karanna 4.8 Enough.
    Danata Install Wela thiyena C++ VC Runtime Packages Uninstall Karala Reinstall Karanna.

    Oya Hamadema Karalath Digatama oya Prashne Enawanam HDD Eka Corrupt Wela athi. Defrag Karala Balanna. Eth Hariyanne Neththam Administrator walin CMD Open Karala " Dism /Online /Cleanup-Image /ScanHealth " Gahala Error Enawada balanna. Enawanam " Dism /Online /Cleanup-Image /RestoreHealth " krala balanna. naththan official image eka aran gahanna
    Last option eka official image eka thama
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,777
    8,072
    113
    මේකයි මචන්ලා කේස් එක .මන් PC එකට රන්සම්වෙයා එකක් ඇවිල්ල ෆුල් ෆෝමැට් කළා .ඊට පස්සේ වින්ඩෝස් 10 ඉමේජ් එකක් ටොරන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා ,ඊටපස්සේ ප්‍රිමියර් ප්‍රෝ ආෆ්ටර් ඉෆෙක්ට් ඉන්ස්ටෝල් කළා .දැන් ප්‍රිමියර් ප්‍රෝ වැඩ කරනවා ,එත් ආෆ්ටර් ඉෆෙක්ට් එක ඕපන් කලහම මේ එරර් එක එනවා

    View attachment 156147

    ,වර්ෂන් දෙක තුනක්ම ඉන්ස්ටෝල් කළා ,වින්ඩෝස් අප්ඩේට් ගැහුවා ,යෞ ටියුබ් එකේ තිබ්බ හැමදේම කළා ,එත් ඒ එරර් එකම එනවා ,මොකක්ද මේකට කරන්න පුළුවන් වෙන තැනකින් ඉමේජ් එකක් ඩව්න්ලෝඩ් කරලා රී ඉන්ස්ටෝල් කලොත් හරියයිද ,බාරගත්ත වැඩ වගයක් තියනවා කරන්න ,එකත් හිරවෙලා

    use the method

     
    • Love
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    වැඩේ හරි මචන්ලා ,මම අලුත් වින්ඩෝස් කොපි එකක් ඉන්ස්ටෝල් කළා . Windows 10 21H1 64 Bit

    එක ඊට පස්සේ c ++ රන්ටයිම් එක ඉන්ස්ටෝල් කලහම හරි ඒ 21h1 වර්ෂන් එක අලුත් වර්ෂන් එකක්ද
     
    • Like
    Reactions: Any.key