0xc00007b Error Help -Big Issue

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මේකයි මචන්ලා කේස් එක .මන් PC එකට රන්සම්වෙයා එකක් ඇවිල්ල ෆුල් ෆෝමැට් කළා .ඊට පස්සේ වින්ඩෝස් 10 ඉමේජ් එකක් ටොරන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා ,ඊටපස්සේ ප්‍රිමියර් ප්‍රෝ ආෆ්ටර් ඉෆෙක්ට් ඉන්ස්ටෝල් කළා .දැන් ප්‍රිමියර් ප්‍රෝ වැඩ කරනවා ,එත් ආෆ්ටර් ඉෆෙක්ට් එක ඕපන් කලහම මේ එරර් එක එනවා

    0xc00007b.jpg


    ,වර්ෂන් දෙක තුනක්ම ඉන්ස්ටෝල් කළා ,වින්ඩෝස් අප්ඩේට් ගැහුවා ,යෞ ටියුබ් එකේ තිබ්බ හැමදේම කළා ,එත් ඒ එරර් එකම එනවා ,මොකක්ද මේකට කරන්න පුළුවන් වෙන තැනකින් ඉමේජ් එකක් ඩව්න්ලෝඩ් කරලා රී ඉන්ස්ටෝල් කලොත් හරියයිද ,බාරගත්ත වැඩ වගයක් තියනවා කරන්න ,එකත් හිරවෙලා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඇයි බන් windows 10 torrent download කරන්නේ, microsoft එකෙන් free දෙනකොට :lol:
    download windows 10 - https://www.microsoft.com/en-us/software-download/windows10

    ඔය error එක එන්නේ DLL නැති වුණාම
    Microsoft XNA Framework Redistributable 4.0 - https://www.microsoft.com/en-us/download/details.aspx?id=20914
    Visual C++ Redistributables (x86/x64) installer - https://github.com/abbodi1406/vcredist/releases/tag/v0.56.0
    me dekama damma .kalin hodata wada kala .format kalata passea thama me case eka awe
     
    • Like
    Reactions: Solo Rider

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    1. Download dll xinput1_3.dll from DLLME (Google it)
    2. Extract these files using a compression tool called Winrar.
    3. Copy the xinput1_3.dll file from the extracted folder and paste into C:\ Windows \ SysWOW64. When prompted for replace, click on Copy and Replace and that’s all.
    Oya wade harigiye neththam .NET Framework Update karanna 4.8 Enough.
    Danata Install Wela thiyena C++ VC Runtime Packages Uninstall Karala Reinstall Karanna.

    Oya Hamadema Karalath Digatama oya Prashne Enawanam HDD Eka Corrupt Wela athi. Defrag Karala Balanna. Eth Hariyanne Neththam Administrator walin CMD Open Karala " Dism /Online /Cleanup-Image /ScanHealth " Gahala Error Enawada balanna. Enawanam " Dism /Online /Cleanup-Image /RestoreHealth " krala balanna. naththan official image eka aran gahanna