හෙලකුරු 5.1.5

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    FjUH7O7.png


    OOcMKob.png


    හෙලකුරු ආයිත් ක්‍රැක් කලා හු***. බලන් ඉන්න බැරි උන් පල. සල්ලි නොගෙව තීම් දාන්න කැමති උන් මට එවපන් පී.එම් එකක්

    මේව කැ* වැඩ, ලන්කාවෙ උන්ට කෙලින බල්ල කියල බනින්න හිතන් උන්ට කියන්නෙ. උබල වින්ඩෝස් ඉදන් අනික් හැම එකම ක්‍රැක් කරපුව තියාගෙන උකන්න හදන්න එපා. පුලුවන්නම් මේ වගේ දෙයක් කරල පෙන්නපන්
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ස්කැරයා එළනේ... ඉතිං
    මට එවපංකෝ ඉස්සෙල්ලා..
    උඔ දීපු මෙගා රන් ගහලා නොමිලේ ඩේටා ගත්ත ෆෑන්ස්ලා බං උඹේ අපි... :cool:
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    එකෙන්ම උඹලා වගේ කොල්ලො ඉන්න ඔනා බන්.:yes:ඔය බයිලා ගහන උනුත් හුඟක් පාවිච්චි කරන වින්ඩෝස් එක ඉඳලා හොරට ගහගන ඉන්න උන්.:lol:ඒත් කතාව උපාසක සීන් එකෙන්.:rofl: